POSTED ON Wednesday, May 27, 2015| | Edit Post

බැරිවෙලාවත් අපි supercomputer එකක් තුල වෙනත් දියුණු ජීවයක් විසින් හදාපු game එකක ජීවත් වෙනව වෙන්න බැරිද? Are We Living Inside a Computer Simulation? (The Simulation Argument)
ඇත්තටම අපි real ද? අපි information ටිකක් විතරක් වෙන්න බැරිද? (Holographic principle)

මෙතෙක් කලක් පිටසක්වල ජීවයක් හමු නොවුනේ ඒ කරුණු නිසාද නිසාද?​

වීඩියෝ කතා කියන්නෙ ලංකාවේ අපේ කෙනෙක් කරන අධ්‍යාපණික යූටියුබ් චැනල් 1ක්. ඒක කරන්නෙ සම්පත් කියල කෙනෙක්. ඔහු ඒකෙන් තාක්ෂණික, විද්‍යාත්මක,සමාජීය සහ කලාත්මක දේවල් සරලව කතා කරනවා. අපි ලංකාවට වැදගත් යමක් එකතු කරන තරුණයින්ගේ වැඩ අගය කරන නිසා, ඔහු වෙනුවෙන් අපෙන් පිටුවක් වෙන් කරන්න අපිත් හිතුවා. බලන්න පහල තියෙන වීඩියෝ. ලංකාව තුල මේ වගේ අධ්‍යාපණික වීඩියෝ චැනල් කෙරෙනවා අඩු නිසා, මේ මාධ්‍ය දියුණු කරන්න ඔයාලත් මේ වීඩියෝ යාලුවන් සමග ශෙයා කරන්න. 

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews