වදුරු රාජධානිය තුල විසූ කෙටි රන්වන් කෙසින් යුත් බුද්ධිමත් ,පරිනත "මායා" නම් වානරියට ජීවිතය සැම විටම විකක්‍රමාන්විතයක් විය.ඩිස්නි නේචර් හි නවතම වෘතාන්තමය චිත්‍රපටය දකුණු ආසියාවේ සුන්දරම රට වන ලංකාවේ ඓතිහාසික වනයක් තුලට පා තබමින් එම ජීවිතය සොයා යයි.

මායා ඇයගේ සංකීර්ණ , විශාල පවුලට තම පුත් "කීප්" එකතු කලාගත් විට අයගේ ජිවිතය සදහටම වෙනස් විය. මයාගේ වර්ණවත් පෞර්ෂය සමග ඇය තමන්ගේ පුත්‍රයාට ලොව තුල අන්‍යන්ට වඩා තැනක් සාදා දීමට උත්සුක විය.මායාගේ සනුහරය විසූ වාසස්ථානය බලවත් ආගන්තුක වානර කණ්ඩායමක් අත්කර ගත් පසු මායාගේ කණ්ඩායමට පලා යාමට සිදුවූ අතර ,
වෙනස්වන කලබලකාරී පරිසරයක් අතර තම බුද්දිමත් බව හා තීක්ෂණ නුවන යොදා ගනිමින් නව සම්පත් සොයා යාමට ඇය සමත් විය. කෙසේ උවත් ඔවුනට තම පැරණි වාසස්ථානය ලබා ගැනීම සදහා මහන්සි වී වැඩ කිරීමට සිදු වන අතර තම දරුවාට යහපත් අනාගතයක් උදා කිරීමට එය අත්‍යවශ්‍ය බව මායා දනියි.

මෙර්වන් අසිරිමත් වන සතුන් සමන්විත වූ "වානර රාජධානිය" නම් වෘතාන්තමය චිත්‍රපටය Tina Fey විසින් හඬ නංවන අතර Mark Linfield  විසින් අධ්‍යක්ෂණය කරයි. මෙම සිනමා පටය 2015 අප්‍රේල් 15 ලෝක පරිසර දිනයේදී තිරගත වීම ඇරබු අතර පහතින් එහි චායාරුප හා වීඩියෝ නරබන්න.
පරිවර්තනය  ලිෂාන් ජයසූරිය විසිනි.










Our next film, Monkey Kingdom, drops into theatres Earth Day 2015.

Life is an adventure for Maya, the clever and resourceful blonde-bobbed monkey in “Monkey Kingdom,” Disneynature’s new feature film set among ancient ruins in the storied jungles of South Asia. Maya’s world is forever changed when she welcomes her son, Kip, into her complicated extended family. Like all families, Maya’s has more than its share of colorful personalities—and she’s determined to give her son a leg up in the world. When their longtime home at Castle Rock is taken over by powerful neighboring monkeys, Maya's whole family retreats, and she uses her street smarts and ingenuity to uncover untapped resources amidst strange new creatures and unsettling surroundings. Ultimately, they will all have to work together to reclaim Castle Rock, where Maya can hopefully realize her dreams for her son’s future. Featuring a rich variety of characters, including a mischievous mongoose, simple-minded langur monkeys, predatory leopards and monitor lizards, “Monkey Kingdom” is narrated by Tina Fey (“30 Rock”), directed by Mark Linfield (“Chimpanzee,” “Earth”) and co-directed by Alastair Fothergill (“Chimpanzee,” “Bears”). With music from award-winning composer Harry Gregson-Williams ("The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe," “Shrek” movies), Disneynature’s eighth True Life Adventure—the follow-up to 2014’s “Bears”—swings into theaters April 17, 2015. For more information about the film and the conservation program, go to www.disney.com/monkeykingdom.

facebook page - https://www.facebook.com/Disneynature/timeline

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews