මෙය උපුටා ගත්තේ Ranil Fernando N Madhushani සොයුරාගෙන්
ඉස්සර මටත් උන්න මේ වගේම නොවුනත් දරුවෙකුගෙ අනාගතයට ආදරය කරන ගුරුවරියක්, ඒ මිස් උන්නෙ කුලි/මාහිම්පිටිය මධ්‍ය මහා විදුහලේ, ඇය පුෂ්පා අයිරාංගනි ගුරුතුමියයි. ඉන්න ගෙයක්දොරක් නැතුවත් අපේ පවුලෙ තිබුනු ආර්ථික දුෂ්කරතා හින්ද මට යන්න වුනා (1997) මාහිම්පිටියෙ මගෙ සහෝදරිය ජීවත් වන ගෙදරට. (ගෙයක් කිව්වට අන්නාසි වත්තක මුර සේවයට හදපු පොල් අතුවලින් වටකරපු පැළලි ගෙයක්)
තව කියවන්න