ලංකාවේ ඉදි කිරීමට නියමිත ලොව විශාලතම ගොඩනැගිල්ල වන World Capital Centre 2017 වසරේ පෙබරවාරි 04 වනදා මුල්ගල් තැබීමට නියමිත බව වාර්තා වේ. World Capital Centre ගොඩනැගිල්ල මීටර් 625 ක් උසකින් යුක්ත වන අතර මහල් 117 කින් සමන්විත වේ. එම ගොඩනැගිල්ල සාදා නිමකළ පසු පෙනෙන අන්දම පහත ඡායාරූප හා වීඩියෝවෙන් දැක්වේ.
තව කියවන්න
Thursday, December 22, 2016
POSTED ON Thursday, December 22, 2016|
| Edit Post
Labels:Beautiful Sri Lanka ලස්සන ශ්රී ලංකා,News,පුවත්,රටේ සංවර්ධනය