POSTED ON Sunday, February 28, 2016| | Edit Post
අපි G.C.E O/L ඉවර වෙලා පාසල් ගේට්ටුවෙන් එලියට යනකොට මතක ද අපේ අතට පාට පාට ලස්සන 'Leaflets' මිටියක් ලැබුනා. මතකද ? ඒ ඔක්කොම තිබ්බේ G.C.E A/L Tuition classes ගැන. අපිට A/L පටන් අරගෙන නිදහස් මන්සකින්  ගුරුවරයෙක් තොරාගන්න හරිම අමරු අවකාශයක් තියෙන්නේ.
නමුත් දැන් www.GuruPaara.lk මගින් සිසුන්ට මෙන්ම දෙමාපියන්ටද නිදහස් මනසකින් ඔගොලො කමතිම, තමන්ට ගැලපෙනම ගුරුවරයා තෝරාගන්න අවකාශයක් සලසාදීලා තියනවා. සිසුන්ට මෙන්ම දෙමාපියන්ටද දැන් කරන්න තියෙන්නේ www.GuruPaara.lk වෙබ් අඩවියට පිවිස තම්න් ගේ විශයට ගැළපෙන ගුරුවරුන් 'search' කිරීමයි.

මෙහිදී සිසුන්ට මෙන්ම දෙමාපියන්ටද, තමන් කැමති ගුරුවරයාගේ සියලුම විස්තර ලාබාගන්න පුලුවන් වන අතර, පන්ති පිලිබදව Time-Table ලබාගැනීමට, පන්ති පවත්වන ආයතනයට යන මාර්ගයද(Directions on Google Maps) වූවත් මෙම www.GuruPaara.lk සේවාව මගින් ලබාගත හැකිය.

මෙම සේවාවේ තවත් එක් වැදගත් කොටසක් තියනවා.

ඒ තමයි, මෙහිදී සිසුන්ට මෙන්ම දෙමාපියන්ටද තමන්ගේ class එකෙ හදිසි තොරතුරු, හදිසි Class Cancellation notices සහ තමන් කැමති පාඩම් පටන් ගනිද්දී SMS,WhatsApp( 1st Time in Sri Lanka) & Email මගින් එසැනින් notify කරයි.

මෙම www.GuruPaara.lk කියන සේවාව මගින් මුලු ලංකාවේම G.C.E A/L Tuition හි විශාල පෙරලියක් ඇති කල සේවාවකි.


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews