POSTED ON Friday, September 16, 2016| | Edit Post
මෙතෙක් කල් ඔවුන්ගේ මෘදුකාංග , ගේම්ස් වගේම විවිද ඉලෙක්ට්‍රොනික නිර්මාණ ඔබ "ගන්න දේශීය දේ" පිටුව තුලින්ම දකින්නට ඇති.  
ඔවුන් වගේම දක්ශයන් වෙන්න පාර පෙන්වන්නට YouTube Channel එකක් හා වෙබ් අඩවියක් ආරම්භ කර තිබේනවා

* ඉලෙක්ට්‍රොනික් හා ආර්ඩුයිනෝ ආදුනිකයින් හට මූලික දැනුම දෙන වීඩියෝ මාලාවක් 
* මූලිකව පරිඝණක පිලිබඳ මූලික දැනුම රැගත් වීඩියෝ මාලාවක්,
* එදිනෙදා තාක්ශණික ලෝකයේ සිටින ඔබ දැනගත යුතු දේ 
* වගේම නව නිර්මාණ කීපයක් හදන විදිය ගැන වීඩියෝ කීපයක් පල කර තිබෙනවා.

මේ වගේම විවිද ක්ශේත්‍රයන් පිලිබඳ දැනුම ඔබ සමග ඉදිරියේදී බෙදා හදාගනීවි.


YouTube එකේ  Subscribe කරන්න, එතකොට අලුත් වීඩියෝස් ආපු ගමන්ම බලන්න පුලුවන්.

වෙබ් අඩවිය :  http://myhub.lk

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews