POSTED ON Friday, February 26, 2016| | Edit Post
අපේ රටේ නැගී එන දක්ෂයන් වෙනුවෙන් වැදගත් ලිපියක්





අපේ රටේ දක්ෂයො ගොඩක් ඉන්නවා. දක්ෂයන් අතරට ආව අය ගොඩක් නිර්මාණ කරනවා. ඒ වගේම දක්ෂයන් අතරට එන්න ඉන්න අයට තමයි මේක වැදගත් වෙන්නෙ.. ගෙදරදිම මොනවා හරි හදන්න උත්සහ කරන දක්ෂයොන්ට මේකත් අත්හදා බළන්න පුලුවන්.. විනොදාංශයක් හැටියට එක එක දේවල් හදන අයටත් වැදගත්.. අනාගතේ නව නිර්මාණ බිිහි කරන්නට කලියෙන් නිර්මාණය වී ඇති කුමක් හො දෙයක් නැවත අත්හදා බලන්න ඔිනි, එහෙම කරලා එකෙ අඩුපාඩු මගැරලා නව අයුරින් හදපු අවස්ථා අනන්තයි. ඒ වගේම එහෙම දෙයක් කරනකොට ඔලුවට නව අදහස් එනවා.. ඒ දේවල් වැඩි දිවුනු කරගන්න නම් මේ වගේ අත්හදා බැලීම් කරලා තියන එක ගොඩක් වැදගත් වෙයි. පොඩි පොඩි දේවල් හදලාතමයි ලොකු ලොකු දේවල් හදන්නෙ.. ඔන්න අද අපි ඔයාලට කියල දෙන්නේ කොහොමද ගෙදරදීම හොලොග්‍රෑම් යන්ත්‍රයක් හදාගන්නේ කියලා.  HowToLanka.lk අඩවියෙන් කලින් කියලා දුන්න මෙන්න මේවා හදන හැටි දැක්කෙ නැතිනම් පහල ලින්ක් වලින් ගිහින් බළන්න.





ඒ වගේම එවැනි දැණුම ලිපි වලට ආස අය ඉන්නවා නම්, HowToLanka Facebook පිටවට එකතුවන්න..


අපගේ Facebook පිටුව සමග 4000කට අදික පිරිසක් එක් වී සිටී  



හොලෝ ග්‍රෑම් එකක් හදන්න ඔයාට ලොකු තිරයකිනුත් පුලුවන්. අතේ තියන ස්මාර්ට් දුරකථනයෙනුත් පුලුවන්. මේ තියෙන්නෙ සරලව එකක් ගෙදරදි හදා ගන්න විදිය. එතරම් අමාරු නම් නෑ. හරිම සරලයි. විනොදෙටත් එක්ක හදලා බලන්න. ලොකු වියදමක් යන්නේ නෑ. ඔය පහල අපි දාලා තියන වීඩියෝ එක බළලා හදලා බලන්න.



ඒ වගේම මෙන්න මේ කොටස අපේ දක්ශයන්ට තවත් වැදගත් වෙයි.. ඉලෙක්ට්‍රොනික් ක්ශේත්‍රය තුල ඉන්න ඔයාටයි මේ පණිවිඩය. 

ඔබ කොයි කවුරුන් උවත් ඉලෙක්ට්‍රෝනික පරිපථ පුවරු නිර්මාණය කරගැනීමට කැමති අයෙක්ද?  ඒ සදහා කිසියම් උවමනාවක් හෝ අවශ්‍යතාවයක් ඇති අයෙක්ද? 

ඉලෙක්ට්‍රෝනික පරිපථ පුවරුවක් නිවසේදී නිර්මාණය කරගැනීමට හෝ කිසියම් ආයතනයක් මාර්ගයෙන් නිර්මාණය කරගැනීමට නම්, ඒ සදහා ක්‍රම කිහිපයක් ඇත. ඒ අතරින් ස්ක්‍රීන් මුද්‍රණය මගින් සරලව නිර්මාණය කරගැනීම හා Gerber Files අදාල ආයතනයට දී, ඉතා උසස් තත්වයේ පරිපථ පුවරුවක් නිර්මාණය කරගැනීම. යන කරැණු දෙක ප්‍රධාන තැනක් ගනි.


  •  කෙසේද පරිපථය සැලසුම් කරගන්නේ? 
  • කෙසේද ස්ක්‍රීන් මුද්‍රණයට අවශ්‍ය ලිපි සකසාගන්නේ?
  • කෙසේද Gerber Files නිර්මාණය කරගන්නේ?
 පරිපථයක් ඔබම උසස් අයුරින් නිර්මාණය කරගන්නේ නම් ඒ සදහා අනිවාර්යයෙන්ම පරිපථ පුවරුවට අවශ්‍යය මුද්‍රීත ලිපි ගොණු හෝ Gerber Files සැකසිය යුතුයි.  ඒවා සකසන්නට නම්  පරිගණකයක් ආධාරයෙන් සැලසුම් කළ යුතුයි. ඒ සදහාම වෙන් වූ මෘදුකාංගයන් විශාල ප්‍රමාණයක් ඇති මුත් ලෝකයේ වැඩි පිරිසක් භාවිතා කරන CadSoft Eagle  මෘදුකාංගය භාවිතා කර පරිපථ නිර්මානය කරගැනීමට ඔබ උත්සහ දරා තිබේද? අපි එය මුල සිට සරලව කියාදෙන්නෙමු. 

 මුල සිට සරලව ඉගනගන්න කැමති ඔබට වෙනුවෙන්.

+94773251357
 

ඕනෑම වයස් සීමාව පසුවන්නෙක් සදහා මෙය භාවිතා කර ඉගෙන ගැනීමේ හැකියාව ඇත.  පරිගනකය භාවිතයෙන් පරිපථයක් සැළසුම් කර, පරිපථ පුවරුව සාදා ගැනීමට අවශ්‍යය ලිපි ගොණු සකසා ගන්නා ආකාරය තෙක් විහිදී යන,  විඩියෝ පට ඇතුලත් කර සරලව සියල්ල සිංහල මාධ්‍යයෙන් විස්තර කරමින් පෙන්වා දී ඇත.
 මේ එහි එන එක් පාඩමක, විශේෂ අවස්ථා.


+94773251357
 ඔබට මේ පිළිබදව කිසියම් විමසීමක් ඇතොත්  +94773251357 අංකය ඔස්සේ විමසිය හැකි අතර, Facebook පිටුවට පණිවුඩයක් එවීම මගින් උවද විමසිය හැකිය.





HowToLanka වෙබ් අඩවිය ඔස්සේද ඇනවුම් කර දුරකථණය ඇමතුමක් මාර්ගයෙන් ගෙන්වා ගැනීමට හැකියා තිබේ.



මෙම තැටිය මිළදී ගැනිම සදහා LankaTronics ආයතයට පැමින හෝ තැපැල් මාර්ගයෙන් ගෙන්වා ගැනීමට හැකියාව ඇත.


 

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews