POSTED ON Monday, November 28, 2016| | Edit Post

මිනිසෙක්, වල් ඌරෙක් සිය ලඟම මිතුරෙකු කරගත් අපුරු පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. කෑගල්ල අලව්ලාවෙල පදිංචි එම්.පී.පියදාස ගේ වයස අවරුදු හැත්තෑ දෙකකි.

ඔහු "වයිරා" නමැති වල් ඌරා කුඩා කල පටන් කිරි දී හදාවඩා ගෙන ඇති අතර කන්නේ බොන්නේ නිදා ගන්නේද මෙම වල් ඌරා සමගය. 

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews