POSTED ON Monday, October 10, 2016| | Edit Post
ඔබගේ දැනුම සහ අවබෝධය පිණිස අපගේ තෝරාගත් විදුලි බලාගාර කිහිපයක් ඔබ වෙත නිබඳව විවෘතව පවතී. දැනුම සහ අවබෝධය මහජනතාව වෙත ලබාදීම ජාතික වගකීමක් ලෙස ලංකා විදුලි බල මණ්ඩලය සලකන්නීය.

තෝරා ගත් විදුලි බලාගාරයන්, එහි නිසි නිළධාරී සම්බන්දතා සහ පුර්ව අවසරයන් සඳහා වන තොරතුරු පහත දක්වා ඇත.


නැරඹීම සඳහා අනුගමනය කල යුතු ක්‍රියාමාර්ගය
බලාගාරය නැරඹීමට අවසර ඉල්ලා බලාගාරය සම්බන්ධිත නිලධාරී – සාමාන්‍යධිකාරී මහතා වෙත පහත කරුණු සැකෙවින් සඳහන් කොට නැරඹීමට බලාපොරොත්තු වන දිනට අවම වශයෙන් සති 2 කට පෙර ලිපියක් යොමු කල යුතුය.

• බලාගාරය නැරඹීමට බලාපොරොත්තු වන දිනය
• නරඹන්නන් ගණන
• පාසැල් ළමුන් පැමිණෙන්නේ නම් ඔවුන් සමග පැමිණෙන ගුරුවරු/ දෙමාපියන්ගේ විස්තර
• නරඹන්නන්ගේ ජාතික හැඳුනුම්පත් අංක
• ලිපිය යොමුකරන්නාගේ දුරකථන අංකය, ලිපිනය

ලිපිය ලද පසු ලංකා විදුලි බල මණ්ඩලයේ අනුමැතිය සහිත ලිපියක් ඔබ වෙත ලැබෙනු ඇත.

⧭ “කැලණිතිස්ස තාප විදුලි බලාගාරය”
✉ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රධාන කාර්යාලය(ජනක)
නව කැලණි පාලම පාර ,කොළොන්නාව
☎ 0112437426/0112423897

⧭ “වික්ටෝරියා ජල විදුලි බලාගාරය”
✉ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (මහවැලි සංකීර්ණය)
40/20, අම්පිටිය පාර
මහනුවර
☎ 0812224568/0812235431

⧭ “ඉහළ කොත්මලේ විදුලි බලාගාරය”
✉ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී(මහවැලි සංකීර්ණය )
40/20, අම්පිටිය පාර
මහනුවර
☎ 0812224568/0812235431

⧭ “ලක්ෂපාන ජල විදුලි බලාගාරය”
✉ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී(මහවැලි සංකීර්ණය)
40/20, අම්පිටිය පාර
මහනුවර
☎ 0812224568/0812235431

⧭ “සමනලවැව ජල විදුලි බලාගාරය”
✉ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී(සමනල සංකීර්ණය)
නව කාංචනා ගොඩනැගිල්ල , දිව්රුම්පිටිය
ගැටහැත්ත
☎ 0362231290/0362231292/0362231291 (Fax)

උපුටා ගැනීම Ceylon Electricity Board - CEB Facebook පිටුවෙන්

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews