POSTED ON Monday, January 18, 2016| | Edit Post
මේ Nipun Hasantha සොයුරා විසින් ෆේස්බුක් අඩවියේ තැබූ සටහනක්. ඔබ සියලු දෙනාගේම පහසුව වෙනුවෙන් අපි එය ෂෙයාර් කරන්න හිතුවා.

යාලුවනේ..
මම 2015 තාක්ෂණ විශයෙන් උසස් පෙළ කළා. දිස්ත්‍රික්කෙන් 45 වෙනියා වෙන්න පුළුවන් උනා. 
මම එකතු කරපු නොට් , pdf file, videos, ගොඩක් තියනවා.2016 / 2017 / 2018 තාක්ෂණ විශයෙන් උසස්පෙළ කරන යාළුවො ICT, Engineering Technology, Science For Technology කරනවානම් ගොඩක් වටිනා තොරතුරු තියනවා මගේ ගාව. 3.5 GB වගේ.A/L කරපු අවරුදු 2 ක් විතර එකතු කරපු තොරතුරු.
ICT Pass papers.
HTML,Python, DBMS 
2015 A/l Pass Papers. ( ICT , E.Tech, S.F.T)

ඕන අය ඉන්නවනම් කියන්න. DVD එකකට write කරලා post කරන්නම්.සල්ලි ඕනේ නෑ. ඉගෙනගන්න එකෙක් ගොඩ යනවනම් ඒ ඇති.

ඔන්න යාලුවනේ.අලුතෙන් අප්ලෝඩ් කරා.ICT @ Science For Technology.පාස් පේපර් / මොඩල් පේපර්



ඔහුව පහත සබැදියෙන් අමතන්න - https://www.facebook.com/profile......







Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews