POSTED ON Thursday, January 7, 2016| | Edit Post

The Other Side - Incense Stick

ඔබේ අතට ලැබෙන සුවද හමන හදුන් කුරේ ඔබ නොදුටු කතාවයි මේ . ගන්නෝරුවේ දිරිය කතුන්ගේ දැතින් සවිමත් වී රටට සවියක් වී ලෝකය පුරා පැතිරෙන්නට "තායි සුමේද " නමින් හැඩවෙන හදුන්කුරේ කතාව ඔබත් නරබන්න. 
අලුතින් ආ "මැෂින් කූර " හස්ත කර්මාන්තයට පහර ගසාවිද ?
ගන්නෝරුවේ කුරේ සුවද නැත්තේ ඇයි?
වියට්නාමයෙන් කුරු ගේන්නේ ඇයි ?
අලුත් අයවැයෙන් සුවදට ගහපු 15% බද්දෙන් හදුන් කුරේ සුවද නැතිවෙයිද ?




Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews