POSTED ON Saturday, February 20, 2016| | Edit Post
ඉලෙක්ට්‍රෝනික් කෂේත්‍රෙය් ඉන්න ඔබ, තනියම පරිපථ සැලසුම් කිරීම ඉගනගන්න කැමතිද?




ශ්‍රී ලංකාව අතිතය සිටම දක්ෂයන් ලොවට බිහිකල පින් බිමකි. එම නිර්මාණයන් අදටත් දක්නට ඇත, ඒ වාගේම ලංකාව ඉතා කුඩා රටකි, නමුත් අපේ දස්කම් කුඩා නොවෙයි. වර්ථමාණයේ අපේ දක්ෂයන් දැන් දැන් තවත් නීර්මාණ ලොවට දායාද කරමින් ඉදිරියටම යන වකවානුවක ඉලෙක්ට්‍රෝනික් නැමැති ක්ෂේත්‍රය, සෑම සියලු ක්ෂේත්‍රයකම මුල් ස්ථාණය රැගෙන ඇත. විවිද අයුරින්, විවිද පරිපථ භාවිතයෙන්, විවිද උපකරණ ලොවට මවන විශ්මිත ක්ෂේත්‍රය ලෙස ඉලෙක්ට්‍රෝනික් ක්ෂේත්‍රය නම් කළ හැකිය. සගවා සිටින කුසළතා වර්ධණය කරගනිවමින් ඉදිරියටම යායුතු කාළය දැන් එළඹ ඇත. එසේ නම් ඒ සදහා උණන්දු ඔබටයි මේ ලිපිය.

  •  ඔබ පාසල් සිසුවෙක්ද? 
  • ඔබ විශ්ව විද්‍යාල සිසුවෙක්ද? 
  •  ඔබ ඉංජිනේරුවෙක්ද?  
  • ඔබ කාර්මික නිළදාරියෙක්ද?  
  • නැතිනම් ඉලෙක්ට්‍රෝනික් විශය විනොදාංශයක් හැටියට කරන්නෙක්ද?

ඔබ කොයි කවුරුන් උවත් ඉලෙක්ට්‍රෝනික පරිපථ පුවරු නිර්මාණය කරගැනීමට කැමති අයෙක්ද?  ඒ සදහා කිසියම් උවමනාවක් හෝ අවශ්‍යතාවයක් ඇති අයෙක්ද?  එසේ නම් සම්පුර්ණ ලිපිය කියවා ඔබට අවැසි දෑ ලබාගන්න. 


ඉලෙක්ට්‍රෝනික පරිපථ පුවරුවක් නිවසේදී නිර්මාණය කරගැනීමට හෝ කිසියම් ආයතනයක් මාර්ගයෙන් නිර්මාණය කරගැනීමට නම්, ඒ සදහා ක්‍රම කිහිපයක් ඇත. ඒ අතරින් ස්ක්‍රීන් මුද්‍රණය මගින් සරලව නිර්මාණය කරගැනීම හා Gerber Files අදාල ආයතනයට දී, ඉතා උසස් තත්වයේ පරිපථ පුවරුවක් නිර්මාණය කරගැනීම. යන කරැණු දෙක ප්‍රධාන තැනක් ගනි.




මෙතනදි ඔබට මුහුන පාන්නට සිදුවන ප්‍රධාන ගැටලු කිහිපයකි ඒ අතරින් ප්‍රධාණම ගැටලු 3ක් ඇත, 
එනම්,
  •  කෙසේද පරිපථය සැලසුම් කරගන්නේ? 
  • කෙසේද ස්ක්‍රීන් මුද්‍රණයට අවශ්‍ය ලිපි සකසාගන්නේ?
  • කෙසේද Gerber Files නිර්මාණය කරගන්නේ? 

මුද්‍රීත පරිපථ සැලසුම් කිරීමේදි අවශ්‍ය එක් කොටසක්




මුද්‍රීත පරිපථයකට අවශ්‍ය කොටස් කිහිපයක්


         ඉහත දක්වා ඇත්තේ පරිගනක මාර්ගයෙන් පරිපත සැළසුම් කිරීම පිළිබද රෑප රාමු දෙකකි..  

අප ඉහත කථා කළ,  කෙසේද පරිපථය සැලසුම් කරගන්නේ? කෙසේද ස්ක්‍රීන් මුද්‍රණයට අවශ්‍ය ලිපි සකසාගන්නේ? කෙසේද Gerber Files නිර්මාණය කරගන්නේ?  ගැටලු වලට ඔබ මුහුන පා තිෙබි ද?   හරි....  පරිපථයක් ඔබම උසස් අයුරින් නිර්මාණය කරගන්නේ නම් ඒ සදහා අනිවාර්යයෙන්ම පරිපථ පුවරුවට අවශ්‍යය මුද්‍රීත ලිපි ගොණු හෝ Gerber Files සැකසිය යුතුයි.  ඒවා සකසන්නට නම්  පරිගණකයක් ආධාරයෙන් සැලසුම් කළ යුතුයි. ඒ සදහාම වෙන් වූ මෘදුකාංගයන් විශාල ප්‍රමාණයක් ඇති මුත් ලෝකයේ වැඩි පිරිසක් භාවිතා කරන CadSoft Eagle මෘදුකාංගය ගැන ඔබ අසා තිඛෙන්නට පුලුවන. එම මෘදුකාංගය භාවිතා කර පරිපථ නිර්මානය කරගැනීමට ඔබ උත්සහ දරා තිබේද? අපි එය මුල සිට සරලව කියාදෙන්නෙමු. 

 මුල සිට සරලව ඉගනගන්න කැමති ඔබට වෙනුවෙන්.
+94773251357
 

ඕනෑම වයස් සීමාව පසුවන්නෙක් සදහා මෙය භාවිතා කර ඉගෙන ගැනීමේ හැකියාව ඇත.  පරිගනකය භාවිතයෙන් පරිපථයක් සැළසුම් කර, පරිපථ පුවරුව සාදා ගැනීමට අවශ්‍යය ලිපි ගොණු සකසා ගන්නා ආකාරය තෙක් විහිදී යන  විඩියෝ පට ඇතුලත් කර සරලව සියල්ල සිංහල මාධ්‍යයෙන් විස්තර කරමින් පෙන්වා දී ඇත.
 මේ එහි එන එක් පාඩමක, විශේෂ අවස්ථා.


මෙහි අන්තර්ගතය ගැන කියතොත්,
+94773251357


1. මෘදුකාංගය පිළිබදව හැදින්වීම.
2. Download කරගන්නා ආකාරය.
3. මෘදුකාංගයෙහි මූලික පෙනුම.
4. Project එකක් පටන්ගන්නා ආකාරය.
5. පටන්ගත් Project එකට schematic diagram එකක් එකතු කරගන්නා ආකාරය.
  1. schematic diagram එකට උපාංග එකතු කරගන්නා ආකාරය.
  2. schematic diagram එකට උපාංග එකිනෙක සම්බන්ද විය යුතු ස්ථානයන්, සම්බන්ද කරගන්නා ආකාරය.
  3. schematic diagram හා සම්බන්ද මූලික මෙවලම් දැනුම.

6. schematic diagram එක කරගත් පසු, Board එක ලබාගන්නා ආකාරය.
7. Board එක තුල වැඩ කටයුතු කිරීමට අවශ්‍යය මූලික මෙවලම් හැදින්වීම.
8. මෘදුකාංගය භාවිතා කරන ආකාරය, හඩ පට හා වීවියෝ මගින්, පරිපථයක් මුල සිට ආරමභ කරගන්නා ආකාරය පැහැදිලි කිරීම.
  1. Project එකක් පටන් ගැනීම.
  2. schematic diagram එකක් එකතු කිරීම.
  3. schematic diagram එක සදහා උපාංග එකතු කර ගැනීම.
  • IC
  • resistor.
  • Capasitor.
  • LED.
  • Header

09. එකතු කර ගත් උපාංග වල සම්බන්දක අග්‍රයන් සම්බන්ද විය යුතු ස්ථානයන් ගෙන් සම්බන්ද කරගන්නා ආකාරය.
10. එකතුකරගත් උපාංග අවශ්‍යය ස්ථාන වලට ස්ථානගත කරම්න් ඒවාට ස්ථානීය නාමයක් බලා දීම.
11. schematic diagram එක නිර්මානය කරගත් පසු එහි වැරදි පෙන්වාදෙන මෙවලම ආදාරයෙන්, අපගේ වැරදි නිරදි කරගන්නා ආකාරය.
12. පරිපථ පුවරුව නිර්මාණය කිරීම. Dual layer හෝ single layer යන දෙආකාරයෙන්ම නිර්මාණය කරගන්නා ආකාරය පැහැදිලි කර ඇත.
13. පරිපථ පුවරුවෙහි අපට අවශ්‍යය ආකාරයට උපාංග ස්ථාන ගත කිරීම.
14. සියල්ල අවසානයේ autoroute කරගන්නා ආකාරය.
15. autoroute කර පෙන්වූ ආකාරයටම, අපි අතින් route කරගන්නා ආකාරය පෙන්වීම.
16. සාමාන්‍යය ආකාරයට නිවසේදී පරිපථ පුරුව සාදාගන්නා අයෙක් සදහා, අවශ්‍යය වන මුද්‍රිත පත්‍රයන් ලබාගැනීම අවශ්‍යය සැකසුම සාදාගන්නා ආකාරය.
17. පරිපතය එකලස් කරගැනීමේදි ඒ සදහා අවශ්‍යය වන BOM ( Board of material list) මෘදුකාංගය භාවිතයෙන් ලබා ගන්නා ආකාරය.
18. ඔබට අවශ්‍යය උපාංයක් Library එකෙහි නැතිනම්? අදාල උපාංගයෙහි Datasheet කිවම්න් එහි ඇති තොරතුරු උපයෝගි කරගනිම්න් ඒ සදහා Library එකක් සාදාගන්නා ආකාරය මුල සිට පැහැදිලි කිරීම.
19. සාදාගත් Library එක භාවිතයට ගන්නා ආකාරය.
20. පරිපතය කිසියම් ආයතනයක් මාර්ගයෙන් උස්සතත්වයෙන් යුත් පරිපත පුවරුවක් නීර්මානය කරගැනීමට සිතන්නේ නම්, ඒ සදහා අවශ්‍යය වන Gerber files නිර්මානය කරගන්නා ආකාරය.
ඔබගේ අද්‍යාපනය මුල් කර ගනිමින් මීට වසර දෙකකට පෙර සාමාන්‍යය දැණුම විශය ඔස්සේ වැඩ කටයුතු ආරම්භ කල www.HowToLanka.lk වෙබ් අඩවිය මගින් දණුම උදෙසා විවිද ලිපි හා ප්‍රශ්ණ පත්‍ර නිකුත් කරමින් ආ ගමන් මග තුල, 2016 වසරේ ගත් නව  පියවරක් ලෙස, මෙම විඩියෝ පට ඇතුලත් ඉගෙනුම් කට්ටලනිකුත් කිරීම ආරම්භ කර ඇත. 
 ඉගෙනුම් කට්ටල නිකුත් කිරීමේ වැඩසටහනෙහි මුල් පියවර ලෙස CadSoft EAGLE Self Learning DVD pack එක නිකුත කර ඇති අතර, දැන් ඔබට එය මිළදි ගැනීමේ අවස්ථාව උදා වී ඇත.
අපගේ Facebook පිටුව සමග 4000කට අදික පිරිසක් එක් වී සිටී  


ඔබට මේ පිළිබදව කිසියම් විමසීමක් ඇතොත්  +94773251357 අංකය ඔස්සේ විමසිය හැකි අතර, Facebook පිටුවට පණිවුඩයක් එවීම මගින් උවද විමසිය හැකිය.




HowToLanka වෙබ් අඩවිය ඔස්සේද ඇනවුම් කර දුරකථණය ඇමතුමක් මාර්ගයෙන් ගෙන්වා ගැනීමට හැකියා තිබේ.



මෙම තැටිය මිළදී ගැනිම සදහා LankaTronics ආයතයට පැමින හෝ තැපැල් මාර්ගයෙන් ගෙන්වා ගැනීමට හැකියාව ඇත.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews