POSTED ON Sunday, December 20, 2015| | Edit Post

 100% ශ්‍රී ලාංකිකයන් විසින් නිර්මාණය කරන ලද, ශ්‍රී ලංකාවේ ප්‍රථම අව් වෙළෙඳ නාමය. මෙම අව් කන්නාඩි 100% ස්වාභාවික දැව භාවිතා කර නිෂ්පාදනය කර ඇති අතර, පාරජම්බුල කිරණ (UV rays) අවහිර කරන ධ්‍රැවිත (polarized  )කාච යොදාගෙන ඇත. තවද දැව 
දිය කාන්දු නොවන ලෙස නිර්මානය කර අැත.
තව කියවන්න
විදේශයන්ගෙන් ගෙන්වන හදුන්කූරුවල පිළිකා කාරක ඇතැයි සමාජයේ මතයක් ඇතිවී තිබෙන නිසා ඒ ගැන විධිමත් පරීක්ෂණයක් කරන බව ඇමැති රිෂාඞ් බදියුදීන් මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී අයවැය විවිදායට එක්වෙමින් ඔහු කියා සිටියේ ආනයනික හදුන්කූරු සම්බන්ධයෙන් එස්. එල්. එස්. ප‍්‍රතිති පරීක්ෂණයක්ද සිදුකරන බවයි.

ඉදිරියේදී හදුන්කූරු ආනයනයට නව නීති හදුන්වා දෙන බවද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
තව කියවන්න
POSTED ON Monday, December 14, 2015| | Edit Post
ටෙරාලා අපිට ඇටෑක්‌ කරනවා.. 
මම ආයෙත් ඉතින් ගේමට බැස්‌සා.. 
අපේ කොල්ලෝ සටන් කරන විදිහ දැක්‌කහම හිතට ආවේ ලොකු හයියක්‌.. 
ටෙරාලා කොච්චර ගැහුවත් පස්‌සට යන්නේ නැතුව සටන් කළා.."

ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකායේ රාජකාරි කළ සාජන් මේජර් සුනිල් රත්නායකට පසුගියදා මරණ දඬුවම නියම වූයේ මිරුසුවිල්හිදී සිදුවූ සමුහ ඝාතනයක වරදකරුවකු කරමිනි. මෙම දඬුවම පිළිබඳව සමාජයේ දැඩි කතාබහතක් ඇතිවුණු අතර ඇතැමුන් පවසා සිටියේ ඔහුගේ තීන්දුව සම්පූර්ණයෙන්ම අසාධාරණ එකක් බවයි.
තව කියවන්න

"අප දන්න විදේශික කොම්පැණි ඉස්‌සර මේ රටේ අවුරුදු කාලෙට නත්තල් කාලෙට කිරි පිටි මිල වැඩි කරන්න බලපෑම් කරමින් පෙන්නපු සෙල්ලම් දැන් පෙන්වන්නෙ නැත්තෙ ඇයි?. ඔවුන්ට නවසීලන්තයේ නිල් තණ කොල වලින් උපන් කිරි ගැන නොකියා අපේ රටේ දේශීය කිරි ගැන කියන්නට වෙලා තියෙන්නෙ ඇයි. අපි ඇතිකරපු බලපෑම සුළු කොට කල්පනා කරන්න එපා."
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews