POSTED ON Friday, January 23, 2015| | Edit Post
ලංකාවේ මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම පරිගණක ක්‍රීඩාව "වන්නි මෙහෙයුම"

ඔබට විශ්වාස කරගත නොහැකි අන්දමේ සුපිරිම ක්‍රීඩාවක් අප ඔබ වෙත ගෙන ආවා.මෙය අනිවාර්යෙන්ම ලංකාවේ නිර්මාණය කරන ලද පරිගණක ක්‍රීඩා අතරින් අංක එක වනවා නිසැකයි .මෙහි නිර්මාණකරු විශේෂ බලකායක අවුරුදු 3ක් සේවය කල සොල්දාදුවෙක් වන අතර ඔහු මෙය අපේ ත්‍රිවිද හමුදාවට උපහාරයක් වනු පිණිස ඔහු විසින් තනිවම නිර්මාණය කරන ලද්දකි.
තව කියවන්න
POSTED ON Wednesday, January 21, 2015| | Edit Post
ඔබට ඔබේ ඇප් එකට හෝ මෘදුකාංගයට ඉහලම ජනතා අවදානයක් දිනා ගැනීමට අවශ්‍යද? 

මේ ඒ සදහා පහසුම ආකාරයයි.ඔබ ඒ සදහා පලමුව ඔබගේ ඇප් එක අපගේ වෙබ් අඩවියට එක්කල යුතුය.ඉන් පසුව අපට ඔබගේ අවශ්‍යතාව දැනුම් දියයුතුය.ඒ සදහා ඔබට පහත ක්‍රම අනුගමනය කර හැක.

අපගේ ෆේස්බුක් පේජය - www.facebook.com/gddslappstore
ඊ මේල් ලිපිනය - developingb@gmail.com
දුරකථනය - 0717247665
තව කියවන්න
POSTED ON Monday, January 19, 2015| | Edit Post
‘ඔබ මෙහි ආවේ කොහොම ද?’ආචාර්ය රේ විජේවර්ධන තමන් හමු වන්නට ආ අමුත්තන්ගෙන් නිතර මේ ප‍්‍රශ්නය ඇසුවා. බොහෝ දෙනකුගේ උත්තරය වූයේ මෝටර් රථයකින් හෝ බස් රථයකින් පැමිණි බවයි.

“ඔබ පැමිණ ඇත්තේ පිටරටින් ගෙනා වාහනයක්, පිටරටින් ගෙනා ඛනිජ තෙල් දහනය කරමින්, පිටරටින් ම ගෙනා තාර දමා තැනූ මහ පාරක් ඔස්සේයි.” එවිට ඔහු කියනවා. “ඉතින් ඔබ තවමත් සිතනව ද මේ නිදහස් හා ස්වාධීන රටක් කියා?’
තව කියවන්න
POSTED ON Tuesday, January 13, 2015| | Edit Post
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ භාණ්ඩ ගබඩාවක සඟවා තිබූ සැහැල්ලූ ගුවන් යානයක් අද පස්වරුවේ සොයා ගන්නා ලදී. පුද්ගලයක් දෙදෙනෙකු විසින් එම ගුවන් යානය ඉවත් කරගැනීමට යන බවට ලැබුණු ඔත්තුවකට අනුව පොලීසිය විසින් එම ගුවන් යානය සොයාගෙන තිබුණි.

පසුව චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ එම ගුවන් යානය තමා සතුව පැවතිය එකක් බවත් පසුව යෝෂිත රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව යානය ඔහුට ලබාදුන් බවකි. 

මේ පිලිබඳ වැඩි විස්තර සෙවූ අපට වාර්තා වූයේ 1970 වර්ෂයේදී පමණ නිපදවන ලද "ලිහිණියා" නම් එම ගුවන් යානය නිපදවා ඇත්තේ ලංකාවේ විසු සුප්‍රකට විද්‍යාඥයකු වන රේ. විජයවර්ධන මහතා විසින් බවයි. 
තව කියවන්න
‘ගෙදර ටී.වි එක ඉස්සරහ ඉදගෙන අම්මා තාත්තා දවස පුරාම කාල කනවා නම්,දරුවෝ යන මග යයිද මතක තියාගන්ඩ, ජීවිතයේ පාඩම කියා දෙන්න  ඕන ගෙදරින්’ යයි කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික අංශයේ මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පැවැසූහ.

රද්දොළුගම ශ‍්‍රී බෝධි මළුවේ පැවැතිගුණ සමරු පිංකමකදී උන්වහන්සේ එසේ පැවැසුහ.

එහිදී උන්වහන්සේ මෙසේද පැවසූහ.

‘මහා සාගර වගේ වැව් හැදුවේ කැද බීපු මිනිස්සු, කිරි බීපු මිනිස්සු නෙමේ. අද අනුරාධපුර යුගයෙන් හම්බවෙන්නේ කැද ඔරු කිරි පැකට් හම්බ වෙන්නෙ නෑ.
තව කියවන්න
POSTED ON Wednesday, January 7, 2015| | Edit Post
ජනාධිපතිවරණ ප්‍රතිඵල එසැනින් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට 


ඡන්ද ගණන් කිරීමේ ප්රගතිය මෙන් ශ්රී ලංකාවේ ජනාධිපතිවරණය සඳහා 2015 මැතිවරණ ප්රතිඵල ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයට සජීවීව. මෙම යෙදුම මගින් දිස්තික්ක සහ ඡන්ද ප්රදේශ වලට අදාලව 2015 ජනාධිපතිවරණයේදී  ඔබට සජිවීව හා සැබෑ කාලය ප්රතිඵල ලබා දෙනු ඇත. 

තව කියවන්න
POSTED ON Friday, January 2, 2015| | Edit Post
එංගලන්තයේ දෙවන එලිසබෙත් මහ රැජින 1954 දී ශ්‍රී ලංකාවට පැමිණ ඓතිහාසික ස්ථාන නරඹා මාතලේ සිට ආපසු කොළඹට පැමිණි ගල් අඟුරු දුම්රියේ එංජිම සහ එතුමිය ගමන් ගත් සුඛෝපභෝගී දුම්රිය මැදිරිය රඹුක්කන ඉදිවෙන දුම්රිය කෞතුකාගාරයේ තැන්පත් කිරීමේ අරමුණින් රඹුක්කන දුම්රිය ස්ථානයට ගෙනවිත් තිබේ.

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමේ අරමුණින් මෙරට දුම්රිය ඉතිහාසයේ යටගියාව මතු පරපුරට දැක ගැනීම සඳහා රඹුක්කන දුම්රිය පොළ ආසන්නයේ ඉදිකිරීම් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී. රඹුක්කන නගරයේ සිදුවන සංවර්ධනයත් සමග දෙස් විදෙස් සංචාරක පුරයක් බවට පින්නවල අවට ප්‍රදේශ පරිවර්ථනය වෙමින් පවති.
තව කියවන්න
POSTED ON Thursday, January 1, 2015| | Edit Post

​"මහින්ද චින්තන ඉදිරි දැක්ම" තුළින් සබරගමු පළාතේ ප‍්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති ඇඹිලිපිටිය නගරය විධිමත් සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් හා අධීක්‍ෂණය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටියි.

කෘෂිකර්මාන්තය පදනම් කරගත් ආර්ථිකයක් හිමි ඇඹිලිපිටිය නගරය සබරගමු පළාතේ, දකුණු පළාතට මායිම් ව පිහිටි සුවිශේෂි ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස හඳුනාගෙන ඇත. 
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews