POSTED ON Wednesday, July 30, 2014| | Edit Post
අමෙරිකාවේ දකුණු දිග ප්‍රදේශයේ සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු කොල්කරුවන් පිරිසකට පහරදී පලවා හැරීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
Mayura Dissanakake මයුර දිසානායක නමැති එම ලාංකිකයා
තව කියවන්න
POSTED ON Wednesday, July 23, 2014| | Edit Post
මේ පුංචි රටේ ඉපදුන, ඉපදෙන හැමෝම සහජයේම ඇති දක්ෂයින්. මේ පින් බිමේ උපදින්නේ ලෝකේ ඇති ඕනෑම ප්‍රවනතවක්, තාක්ෂණයක් අතැබුලක් ලෙස උකහගනිම්ට උපන්ගෙයි ඥානය ඇතිවයි මන්ද මේ පරපුර පැවතඑන්නේ රසදිය තාක්ෂණයෙන් ගුවන් යාන නිපදවූ රාවණා , සැතපුමකට  අගල් 6ක්‌ බෑවුම එන ලෙස යෝධ ඇළ කැපු, ලොවම මවිත කල ජාල ප්‍රවාහන පද්දතියක් සහිත සිගිරිය බලකොටුව තැනූ, හා එවැනිම තවත් විශ්වකර්ම කල මානව පරපුරකින්.
තව කියවන්න
මවුබිම ලංකා පදනම පේජයේ පලවූවකි.

පාරිභෝගික සහ ගොවි අයිතීන් සුරැකීමේ සන්ධානයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක්.

මුදල් ත්‍යාග හා විදේශ සංචාර ලබාගැනීමේ ගිවිසුමක් මත ලක් සතොස ආයතනය විසින් බහුජාතික සමාගමක භාණ්ඩ අලෙවි කිරීම සඳහා ප්‍රමුඛස්ථානය ලබාදී තිබෙන බවත්, ඒ පිළිබඳව අද (21දා) අල්ලස් හෝදූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන බවත් පාරිභෝගික සහ ගොවි අයිතීන් සුරැකීමේ සන්ධානය සඳහන් කරයි.
තව කියවන්න
පොසොන් දන්සල් හරහා ඩීසීඩී විෂ රසායනිකය අඩංගු කිරිපිටිවලින් තැනූ අයිස්‌ක්‍රීම් මහජනතාවට ලබාදීමේ සිද්ධිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය හා පාරිභෝගික සේවා අධිකාරිය විසින් වෙන් වෙන්ව පුළුල් විමර්ශනයන් සිදුකළ යුතු බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඩීසීඩී අඩංගු බවට තහවුරු වූ කිරිපිටි තොග විනාශ කළ බව ප්‍රකාශ කර තිබියදීත් ඩීසීඩී සහිත කිරිපිsටි පිළිබඳව වාර්තා වීමෙන් පෙනී යනුයේ එක්‌කෝ විනාශ කිරීමට සූදානම් කර තිබූ එම කිරිපිටි තොග හොර පාරෙන් ආහාර නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇති බව හෝ අලුතින් මෙරටට ගෙන්වන කිරිපිටි තොගවලද ඩීසීඩී අන්තර්ගතව පවතින බව යෑයි හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
තව කියවන්න
POSTED ON | | Edit Post
දේශීය භාෂා මෘදුකාංග නිපදවීම සඳහා කැපවී කටයුතු කරන එකම ශ්‍රී ලාංකේය සමාගම වන භාෂා ලංකා සමාගම පසුගියදා ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවති mBillionth 2014 දකුණු ආසියානු සම්මාන උළලේ දී දෙවන වරටත් ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබුවා.
තව කියවන්න
දන්සල් අයිස්ක්‍රීම් වල DCD තිබූ බවට තහවුරුවක් !!!

DCD අඩංගු කිරිපිටි තොග විනාශ නොකර කිරි නිෂ්පාදන ආහාර ද්‍රව්‍ය සඳහා යොදාගෙනද?

- තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය.

අයිස්ක්‍රීම්, බිස්කට්, චොක්ලට්, කිරි පැකට් ඇතුළු කිරි යොදා නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය වල ඩී.සී.ඩී (D.C.D) නමැති විෂකාරකය තවදුරටත් අඩංගු විය හැකි බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අනතුරු අඟවයි.

පසුගිය පොසොන් සමයේදී දන්සල්වලින් ලබාදුන් අයිස්ක්‍රීම් සාම්පල් පිළිබඳව කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) විද්‍යාගාරවල කළ පරීක්ෂා කිරීම්වලදී එම අයිස්ක්‍රීම්වල මෙම ඩී.සී.ඩී විෂකාරකය අඩංගු බවට හෙළිවී තිබෙන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
තව කියවන්න
POSTED ON | | Edit Post
ගල්ඔය සංවර්ධන ව්‍යාපෘතිය, උඩවලව ජලාශ ව්‍යාපෘතිය මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වැනි මහා පරිමාණ බහු කාර්ය ජලාශ යෝජනා ක්‍රම කිහිපයක්‌ම නිදහසෙන් පසු මෙරට ක්‍රියාවට නැඟිනි. ඒ මගින් ජල විදුලිය, කෘෂිකාර්මික කටයුතු සඳහා ජල පහසුකම් ලබාදීම මෙන්ම ජලය හිඟ ප්‍රදේශවලට ජල සම්පාදනය ද අරමුණු විය. 

එහෙත් දැන් අප ගෙවා දමමින් සිටින්නේ මෙවන් ජල හා ජල විදුලිබල ව්‍යාපෘතිවල අවසන් කාලයයි. ඉහළ කොත්මලෙන් පසු ඉදිවන "බ්‍රොaඩ්ලන්ඩ්" වැනි ජල විදුලිබල ව්‍යාපෘතිවලින් පසු මෙරටේ මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ ජල විදුලිබල ව්‍යාපෘති අවසන් වනු
තව කියවන්න
POSTED ON Saturday, July 19, 2014| | Edit Post
රෝගියා පමණක් නොව ඔහු ආශ්‍රිත සමාජ වටපිටාවද දැඩි පීඩාවට  ලක් කරන  රෝගයක් ලෙස අංශභාගය හඳුන්වා දිය  හැක. මිනිස් සිරුරේ පාලක මධ්‍යස්ථානය වන මොළය සහ ස්නායු පද්ධතිය ආශ්‍රයෙන් හට ගන්නා රුධිර කැටි  සහ රුධිර නාලිකා අවරෝධයන් නිසා ඇතිවන අංශභාගයට හේතුවන කායික හා මානසික හේතු  බොහෝයි.
වාර්ෂිකව ලෝ පුරා මිලියන 15ක් ජනයා අංශභාගයට ලක්වන අතර මිලියන පහක් පමණ ඉන් මිය යන බවද වාර්තා  වෙයි. අංශභාගය නිසා ඔත්පලව
තව කියවන්න
POSTED ON Friday, July 18, 2014| | Edit Post
පස්වලින් වැලි වෙන් කිරීමට හැකි නවීන යන්ත්‍රයක් නීති විරෝධී අයුරින් නිෂ්පාදනය කළැයි පුද්ගලයන් දෙදෙනකු අනුරාධපුර පොලිස් විශේෂ වැටලීම් ඒකකය මඟින් එප්පාවල කටියාව යාය 10හිදී සැකපිට අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස තඹුත්තේගම මහෙස්ත්‍රාත් සනත් ජයදේව මොරවක මහතා එප්පාවල පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කෙළේය.
තව කියවන්න
POSTED ON Thursday, July 17, 2014| | Edit Post
ක්‍රිකට්‌ ලකුණු සටහන් කිරීමේ කාර්යභාරය නවතම වෙනසකට ලක්‌ කරමින් ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරගයකට පරිගණකය මගින් ලකුණු සටහන් කිරීමේ ක්‍රමවේදයක්‌ හඳුන්වාදීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම ලකුණු සටහන්කරුවකු වන තුෂාර කුරේ මහතා සමත්වී වී තිබේ.
තව කියවන්න
POSTED ON Tuesday, July 15, 2014| | Edit Post


අප අන්තර්ජාලයේදී දකින වෙබ් අඩවි වලට තොරතුරු ඇතුලත් කිරිමට ක්‍රමයක් හෙවත් භාෂාවක් අවශH වේ.HTML යනු පොදුවේ ඕනෑම පරිගනකයකට හදුනාගතහැකි වෙබ් ඩිසයිනින් භාෂාවකි.එය Hyper Text Markup Language කියා හඳුන්වයි.HTML භාෂාව 1989 දී ශි%මත්  ටිම් බර්නර්ස් ලී සහ රොබට් කැලියු යන දෙදෙනා ස්වාධීනව නිර්මානය කලේය. ටිම් බර්නර්ස් ලී HTML භාෂාව වැඩි දුරටත් දියුනු කරනු ලැබීය.නමුත් මෙහි ඇති විශේෂත්වය මෙම වෙබ් අඩවි සෑදීමට විශේෂ වු මෘදුකාංග අවශH නොවීමයි.පරිගණකයේ ඇති Notepad , Notepad++ වැනි ටෙක්ස්ට් එඩිටර්  වැඩසටහනක්  මේ සඳහා %මානවත් වේ.
තව කියවන්න
POSTED ON | | Edit Post

කොළඹ නගරය පිරිසිදු හරිත ජනහිතකාමි නගරයක් කරා ගෙනයාමේ රජයේ වැඩපිලිවෙල යටතේ අලුතින්ම නගරයට එක්විමට නියමිත පැරණි විගණකාධිපති දෙපාර්තමේන්තු ගොඩනැගිලි සංකීර්ණය පිහිටි ප්‍රදේශය හා බැස්ටියන් මාවත පාවෙන වෙළද සංකීර්ණ කොළඔ නගරය තව තවත් අලංකාර පිරිසිදු හරිත නගරයක් කරනු ඇත.

     කොළඹ නගර සභාව හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව නගර සභා චතුරස්‍රය, ටොරින්ටන් චතුරස්‍රය, මාර්ග පද්ධති හා පදික මාර්ග නවිකරණය කිරිම මේ වන විටත් කඩිනමින් සිදුකරමින් පවතී.
තව කියවන්න
POSTED ON | | Edit Post
මේ සටහන අපි ඔබට ගෙන එන්න හිතුවේ නාලිකාවේ විකාශය වුන සම්මානනීය වැඩසටහනක් වන "වෙනස"  වැඩසටහනේ දැකපු දෙයක් නිසා.




ඩිල්ෂාන් කියන්න වගේ අපි ගොඩක් වෙලාවට හිතන්නේ ලෝකේ ලොකුම සහ අමාරුම ප්‍රශ්නටික තියෙන්නේ අපිට කියල..

ප්‍රශ්න වලට අබියෝග කරන්න ඒවා දරාගන්න , ජයගන්න පුළුවන් ශක්තිය හදාගන්න අපි තුලින්ම උත්සහ කලත් සමහර විට එකට වැඩ පහසුයි අපි අවට සමාජයේ ඇති දුක , ප්‍රශ්න සමග සමපාතව හිතල බැලුවොත් ලෝකේ ඕනතරං මිනිස්සු ඉන්නවා අපිට වැඩ ප්‍රශ්න තියෙන හා ඒවාට උත්තර හොයමින් ජිඉවත් වෙන..

තව කියවන්න
POSTED ON Sunday, July 13, 2014| | Edit Post
ආසියා කලාපයේ දිදුලන නගරයක, යහපත් ජීවන රටාවක් අපේක්‍ෂා කරන ඔබ වෙනුවෙන්ම,'ආකේඩ් - නිදහස් චතුරස්‍රය' විවෘත වන වගයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
ශ්‍රී ලංකාවේ වෙළෙඳ ‍පොළ තුළ දැනට පවතින සියයට 40 ක් වන දේශීය සන්නාම සහිත නිමි ඇඳුම් වෙළෙඳ‍පොළ තුළ තවදුරටත් ව්‍යාප්ත කිරීමට  තම සංගමය  අදහස් කරන බව ශ්‍රී ලංකා දේශීය සන්නාම සහිත ඇඟලුම් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රරත්න ධර්මවර්ධන මහතා පසුගියදා පැවසීය.
තව කියවන්න
POSTED ON Wednesday, July 9, 2014| | Edit Post
"පුපුරනද්‍රව්‍ය ප්‍රවාහනය පාදක කරගත් මෙම ක්‍රීඩාව දුරකතනය හැරවීම මහින් පාලනය කල හැකි අතර ඔබේ ඉවසීම හා පුහුනුව මත වැඩි ලකුනු ලබා ගනිමින් අලුත් සිතියම් විවුර්ත කර ගත හැක" 

"බෝම්බ ජනාකීර්ණ ප්‍රදේශ වල සිට
තව කියවන්න
POSTED ON Tuesday, July 8, 2014| | Edit Post
රසායනික පොහොර හෝ කෘමිනාශක නොමැතිව
කොම්පෝස්‌ට්‌ පොහොර යොදමින්
දේශීය වී වගා කරන ගොවි පිරිසක්‌

රසායනික පොහොර හෝ කෘමිනාශක කිසිවක්‌ භාවිතා නොකර ස්‌වභාවික පරිසරයෙන් සොයා ගන්නා කොළ රොඩු එකතුකර සාදා ගන්නා කොම්පෝස්‌ට්‌ පොහොර යොදා පැරණි දේශීය වී වර්ග වගා කරමින් පාරිසරික ගොවිතැනේ යෙදෙන අපූරු ගොවීන් පිරිසක්‌ රාජාංගනය දකුණු ඉවුර ගොවි ජනපදයේදී හමුවිය.


තව කියවන්න
POSTED ON Sunday, July 6, 2014| | Edit Post
මයික්‍රෝ සමාගම ගැන අපි කතාකරද්දි මුල් කාලේ ගොඩක් අය කරේ අපිට බනින එක.චීනෙන් කෑලි ගෙනත් සෙට් කරාම අපේ වෙනවද අහපු ගොඩක් අය හිටියා. මේ ප්‍රවෘත්තිය ඒ අයගෙ මනසට පනිවිඩයක් දේවි.. කොයි දේත් එක පාර සර්ව සම්පූර්න වෙන් නෑ.පියවරෙන් පියවර එන්න ඕන.අපේ කෙනෙක් අලුත් දෙයක් කරද්දි ඒකට අකුල් හෙලන්නෙ, බනින්නේ නැතිව උදව්වක් වචනෙන් හරි කරන්න පුලුවන් නම් ඒකයි ලාංකික කම කියන්නේ..

මෑත උදාහරනයක් දෙන්නම්. මේ වගේම ගමනක් ඇවිත් තමයි  ජපානයේ "හොන්ඩා" සමාගම සමග "හීරෝ හොන්ඩා"නමින් එකට ආපු  ඉංදියාවේ "හීරෝ" සමාගම  මෑතකදී තනිවම මෙහෙයුම් කරන්න ගත්තේ..ඒ වගේම මෑත අනාගතයේදී අපේ දෑසුත් පින් කරල තියේවි 100%ක් අපේ රටේ හදපු වාහනක් දකින්න.එතකම් අපි ඔවුනට හැකි අයුරින් සහයෝගයක් දෙමු.


- "ගන්න අපේ දේ" පනිවිඩයකි.

තව කියවන්න
POSTED ON | | Edit Post

දුම්රියභාවිතයෙන් මනාගමනයේ යෙදෙන මඟීන්ට තම දුම්රිය ඒ මොහොත් ඇති ස්ථානය තම ජංගම දුරකතනයෙන් සොයාගැනීමේ පහසුකම දැන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පරීක්‍ෂණ මට්ටමින් ආරම්භ කර තිබේ.

මේ යටත් පළමු පියවර ලෙස මුහුදුබඩ මාර්ගය ඔස්සේ ධාවනය වන දුම්රිය සඳහා තාක්‍ෂණය ඔස්සේ මෙම ක‍්‍රමය ක‍්‍රියාත්මකය. 

තව කියවන්න
POSTED ON Wednesday, July 2, 2014| | Edit Post
විදුලිබිල අඩුකරගැනීම අද අප කාගේත් අවශ්යතතාවයකි. මන්දයත් අපගේ මාසික වියදමින් ඉතා ඉහල ප්රිතිශතයක් විදුලි බිල ගෙවීමට වැයකිරීමට සිදුව තිබීමෙනි. මෙමනිසාවෙන්ම වෙළඳපොලට විවිධ මාදිලියේ ‘එනර්ජි සේවර්’ පැමිණීමට පටන්ගෙන තිබේ. ඉතා අලංකාරවත් සිත් ඇදගන්නා ලෙසත් නිමවා ඇති නමුත් බොහොමයක් උපකරණ ඉතා වංචනික ලෙස ‘පවර් ෆැක්ටර්
තව කියවන්න
POSTED ON | | Edit Post
සමජ ජාලයන්ට නවතම සෞඛ්‍ය තේමා මවන www.edoctor.lk

වසර කිහිපයකට පෙර ශ්‍රී ලාංකික ජනතාවට  සිහිනයක් වූ  Online   වෛද්‍යවරුන් ගේ සේවය ලබා ගැනීමේ සිහිනය දැන් සැබෑ වී ඇත.  සේවයට කැපවුනු ශ්‍රී ලාංකික වෛද්‍යරුන් පිරිසක් විසින් www.edoctor.lk   වෙබ් අඩවිය  ආරම්භ කර ඇත. ඔවුන්ගේ සේවයට කැපවීම සහ වගකීම  මෙම www.edoctor.lk වෙබ් අඩවිය ආරම්භ කිරීමට  හේතු වූ අතර එය සාර්ථක වූවා පමනක් නොව  සමාජ සන්නිවේදන  ජාල අතර ඉතා කෙටි කලකදී   බෙහෙවින්  ජනප්‍රියත්වයට පත් විය.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews