POSTED ON Friday, September 16, 2016| | Edit Post
මෙතෙක් කල් ඔවුන්ගේ මෘදුකාංග , ගේම්ස් වගේම විවිද ඉලෙක්ට්‍රොනික නිර්මාණ ඔබ "ගන්න දේශීය දේ" පිටුව තුලින්ම දකින්නට ඇති.  
ඔවුන් වගේම දක්ශයන් වෙන්න පාර පෙන්වන්නට YouTube Channel එකක් හා වෙබ් අඩවියක් ආරම්භ කර තිබේනවා
තව කියවන්න
POSTED ON Wednesday, September 14, 2016| | Edit Post
ශ්‍රී ලංකාවට ආවේණික නව සර්ප විශේෂයක් සිංහරාජ වැසි වනාන්තරය අවට ප්‍රදේශයෙන් සොයාගැනීමට මෙරට සිටින ප්‍රවීණ සර්ප විශේෂඥයකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා සමත්ව තිබෙනවා. තුරුවියන් ස්ථරය ආශ්‍රිතව ජීවත් වන මෙම සර්ප විශේෂය මීට වසර 12කට පමණ පෙර දෙනියාය ප්‍රදේශයට අයත් සිංහරාජ වනයෙන් වාර්තා වී ඇත.
තව කියවන්න
POSTED ON Sunday, September 11, 2016| | Edit Post
විද්‍යුත් උත්පාදක, විදුලිබල පද්ධතිය හා සම්බන්ධ කිරීමේන් පසු ඇතිවන වෝල්ටීයතා අඩු වැඩිවීම වළක්වා ගැනීම සඳහා “සුහුරු පරිණාමක“ පද්ධතියක් පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ ලංකා ට‍්‍රාන්ස්ෆෝමර් ආයතනය එක්ව නිර්මාණය කර තිබේ.
‘සුහුරු පරිණාමක‘ මගින් කෙරෙනුයේ සූර්ය පැනල, විද්‍යුත් ජාලකරන සහ විද්‍යුත් උත්පාදක අපගේ විදුලිබල පද්ධතිය හා සම්බන්ධ කිරීමේදී වෝල්ටීයතාව ප‍්‍රමිතියට අනුව 216 ත් 244 ත් අතර අගයක පවත්වා ගැනීමයි.
තව කියවන්න
සිගරට් භාවිතයට නවකයන් පෙළඹීම අවම කිරීමටත්, භාවිතයට හසුවු අය නවත්වාගැනීමට දිරිගැන්වීමටත් ලෝකය අනුගමනය කරන ඵලදායීම ක්රියාමාර්ගය වන්නේ බදු වැඩිකිරිම තුළින් සිගරට් මිළ ඉහළ දැමීමයි.

අද වන විට අපේ රටේ එක් එක් සිගරට් වර්ග අනුව සිගරට් එකකින් ලැබෙන බදු ප්රමාණය එහි වටිනාකමෙන් 63% - 67% ත් අතර වේ.
තව කියවන්න

දස අවුරුදු සැළැස්ම පිළිබඳව කෙටියෙන්
==========================
මොකක්ද මේ Back to Green 

ලෝකයම දිනෙන් දින උනුසුම් වෙනව. මිනිස්සු එදිනෙදා වැඩවලින් හෙම්බත් වෙලා. පරිසරය සතා සීපාව ගැන හිතන්න මිනිස්සුන්ට වෙලාවක් නෑ දැන් හරිම කාර්ය බහුලයි. ඉතින් WildREACH අපි හිතුව මිනිස්සුන්ගේ ජීවන රටාව වෙනස් කරනවට වඩා පරිසරයට මිනිසාගේ ඇති බැඳිම වැඩි කරන්නත් එක්ක පරිසර හිතකාමී මිනිස් පවුරක් බිහිකරන ක්‍රමවේදයක් ඒ කාර්ය බහුල ජීවන රටාවට එකතු කරල එදිනෙදා වැඩ කොටසේම එක අංගයක් විදියට පරිසරයට මිනිසා ලං කරන්න.

ඒ සිතුවිල්ලේ එක් අදියරක් තමයි මේ ව්‍යාපෘතිය.
තව කියවන්න
POSTED ON Friday, September 2, 2016| | Edit Post
අප ඉදිරියේ ඇති ජාතික අර්බූද සඳහා තිරසාර විසඳුම් සෙවිය යුත්තේ රාජ්‍ය තන්ත්‍රය තුළයි. නමුත් එම කාරණා පිළිබඳ සමාජ දැනුවත් කිරීම් ආරම්භයට සුදුසුම ස්ථානය පාසල් පද්ධතියයි.

බලශක්ති සුරක්ෂිතතාව අතින් අප රට සිටින්නේ ඉතා අවදානම් මට්ටමකයි. විදුලි පරිභෝජනය ඉහළ යාමට සාපේක්ෂව විදුලි නිෂ්පාදන ධාරිතාව කාලීනව ඉහළ නොයෑමයි මෙයට ප්‍රධාන හේතුව. පවතින තත්ත්වයන් මෙසේ ම පැවතියහොත් වසර 2018 පමණ වන විට විදුලි සැපයුම කප්පාදු කිරීම් නොවැළැක්විය හැකි බව සහ විදුලිය සඳහා අයකිරීම් සියයට පනහකින් පමණ ඉහළ යාම අනිවාර්ය අහිතකර පියවරයන් වනු ඇති බව ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ අදහසයි.
තව කියවන්න
POSTED ON Thursday, September 1, 2016| | Edit Post
යම් රෝහලකට රුධිර අවශ්‍යතාවයක් ඇති වූ විටදී එම අවශ්‍ය රුධිර වර්ගය සහිත පරිත්‍යාගශීලීන් ඉක්මණින් හා රෝහල අවට ප්‍රදේශයෙන් සොයා ගැනීමට පහසු වන ආකාරයේ වෙබ් අඩවියක් eblood.lk නමින් ආරම්භ කර තිබෙනවා. මෙම මහඟු සමාජ සත්කාර සේවාව සාර්ථක වීමට නම් ප්‍රථමයෙන්ම අවශ්‍ය මොහොතකදී රුධිරය ලබා දීමට කැමැත්තෙන් සිටින පරිත්‍යාගශීලීන්ගේ තොරතුරු එක් රැස් කර ගත යුතුයි. එලෙස රුධිරය පරිත්‍යාග කිරීමට ඔබත් කැමති නම් දැන්ම www.eblood.lk වෙබ් අඩවිය වෙත පිවිස හදිසි අවශ්‍යතාවයකදී ඔබව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews