POSTED ON Wednesday, October 19, 2016| | Edit Post
බීමත් රියදුරන් පහසුවෙන් හදුනා ගැනීමේ නවීන විද්‍යුත් උපකරණයක් නිපදවමින් ඉන්දුනීසියාවේ පැවැති 2016 වසරේ ජාත්‍යන්තර තරුණ නව නිපැයුම්කරුවන්ගේ තරගාවලියෙහි  හොඳම නව නිපැයුම සඳහා වූ රන් පදක්කම සහ විශ්ව නව නිර්මාණ බුද්ධිමය දේපළ සංගමයේ පිරිනමන තරගාවලියෙහි දක්ෂතම නව නිර්මාණයට හිමි කුසලානය දිනා ගැනීමට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙහි තරිදු හේෂාන් කළුබෝවිල සමත්විය. ඔහුට උපහාර පිදීමේ උත්සවයක් විද්‍යාලයීය රංග ශාලාවේදී අද (18) පැවැත්විණි.
හොරණ මුණගම දික්හේනපුර 4 වැනි පටුමගෙහි පදිංචි ඔහු 2015 වර්ෂයේදී ශී‍්‍ර ලංකා විද්‍යාභිවර්ධන සංගමය පැවැත් වූ අන්තර් පාසල් නව නිර්මාණ තරගාවලියෙහි ප‍්‍රථම ස්ථානයට හිමි රන් පදක්කම ද
තව කියවන්න
ඇය තිළිණි නදීකා ෂැල්වින්. ගුරුවරියක්. සිත්තර හදවතක් එක්ක කඳු අතර දුෂ්කර ජීවිත ගෙවන ළමයි සොයාගෙන ගිය ගුරුවරියක්.  නුවර වැව රවුමට ළංව ගෙවන්න තිබුණු සුවදායක ගෙදර ජීවිතේට සමුදීලා ඇය කඳු අතරේ නොපෙනී යනවා.  එක පැත්තකින් දුම්බර මීමුරේ.  මම තිළිණිට කතා කළා. මෙතැනින් පස්සේ ලියවෙන්නේ කඳු අතරේ පුංචි මල් ගොමු අස්සේ ගුමු ගුමු ගාන ඇගේ ජීවිතේ.
තව කියවන්න
POSTED ON Monday, October 10, 2016| | Edit Post
ඔබගේ දැනුම සහ අවබෝධය පිණිස අපගේ තෝරාගත් විදුලි බලාගාර කිහිපයක් ඔබ වෙත නිබඳව විවෘතව පවතී. දැනුම සහ අවබෝධය මහජනතාව වෙත ලබාදීම ජාතික වගකීමක් ලෙස ලංකා විදුලි බල මණ්ඩලය සලකන්නීය.

තෝරා ගත් විදුලි බලාගාරයන්, එහි නිසි නිළධාරී සම්බන්දතා සහ පුර්ව අවසරයන් සඳහා වන තොරතුරු පහත දක්වා ඇත.
තව කියවන්න
POSTED ON Saturday, October 8, 2016| | Edit Post

දස මහා යොධයෝ කිව්වම අපට නම් ඓතිහාසික සිදුවීම් බොහොමයක් මතකයට එනවා. අලුත් පරම්පරාව අතරට මේ ඓතිහාසික සිදුවීම් පරිගණක ක්‍රීඩාවක් හරහා ගෙන ඒමට ඇරිමැක් ලංකා ආයතනය මේ වෙනකොට සමත් වෙලා තියනවා. කංඡායුධ- The Legacy Of Giants කියන පරිගණක ක්‍රීඩාව නන්දිමිත්‍ර යෝධයාගේ චරිතය මුල් කර ගෙන නිර්මාණය කරලා තියනවා.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews