POSTED ON Saturday, July 27, 2013| | Edit Post
මාරාන්තික ඩෙංගු රක්‌තපාතය මර්දනය කිරීම උදෙසා බලධාරීන් විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවද එය ඩෙංගු මදුරුවාට දැනුණු බවක්‌ අද වන විට නොපෙනේ.

මේ වන විට දිස්‌ත්‍රික්‌ක ගණනාවක ප්‍රදේශ රැසක්‌ ඩෙංගු අවදානම් කලාප ලෙස සෞඛ්‍ය බලධාරීන් හඳුනාගෙන ඇති අතර ඒ වෙනුවෙන් ජනතාව සහභාගි කර ගනිමින් මදුරු මර්දන ක්‍රියාදාමයන් රැසක්‌ ප්‍රාදේශීයව ක්‍රියාත්මක වන බව පෙනේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යනකොට,පිට්ටනියෙ සෙල්ලම් කරනකොට එකී නොකී ඕනිම වෙලාවක ඔයාල විදගන්න සුන්දර අත්දැකීම් සැනකින් යාළුවොත් එක්ක බෙදා හදාගන්න පුළුවන් කිසිම කරදරයක් නැතුවම.
Camera එකෙන් Photo එකක් අරන් පොඩි Description එකක් එක්ක photo එක save කරන්න පුලුවන්. SAVE කරපු වේලාව සහ දිනය එක්ක මෙක save වෙනවා. ඔනි දවස select කරලා save කරපු සියල්ල එකෙ විස්තරත් එක්ක බලා ගන්න පුලුවන්. මෙකෙ Image එකක් “Moment ” එකක් විදිහටයි හදුන්වන්නේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
Dr Neelika Malawige
 Dr. Neelika Malavige of Department of Microbiology published a Patent for identification of peptide sequences specific to Dengue.  This is a part of the research conducted by Centre for Dengue Research (CDR) of University of Sri Jayewardenepura.

Dengue viral infections have become one of the most important mosquito borne viral infections in the world and are one of the major emerging infectious diseases. It is estimated that 2.1 million cases of dengue haemorrhagic fever (DHF)/dengue shock syndrome (DSS) occur every year resulting in 21 ,000 deaths.
තව කියවන්න
POSTED ON | | Edit Post
කාර්මික තාක්ෂණ ආයතනය විසින් පාරිභෝගික ඉල්ලීමකට අනුව රටතුළ අළෙවිකරන කිරිපිටි වර්ගවල ඩයිසයන්ඩයිඒමයිඩ්/ Dicyandiamide – DCD අන්තර්ගතද යන්න පිළිබඳව පර්යේෂණයක් සිදුකළ බවත් එම පර්යේෂණය සඳහා යොදාගත් ආනයනික කිරිපිටි වර්ග හතරෙහිම මිනිස් පරිභෝජනයට නුසුදුසු DCD රසායනිකය අන්තර්ගත බව සොයාගත් බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය කියයි.
තව කියවන්න
POSTED ON Friday, July 26, 2013| | Edit Post

ඔබ මෙය නැරඹුවොත් අනිවාර්යෙන්ම  පුදුමයට පත්වේවි.. 

මෙන්න මෙහෙමයි අපේ සුපිරි දුම්රිය මග හැදෙන්නේ. Airport Express Air & Rail Company Private Limited (AEARCPL) has Taken the initiative to introduce a novel concept, most modern and Innovative, the first of its kind in the history of Rail Services in Sri Lanka an EXPRESS SPEED TRAIN to travel nonstop from Bandaranaike International Airport, Katunayake to Fort in the Colombo Central Metropolis. 

තව කියවන්න
POSTED ON | | Edit Post
තවසර 124කට පසු මෙරටින් නව මදුරු විශේෂයක් හඳුනාගෙන තිබේ. හඳුනාගැනීම කර තිබෙන්නේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ කීට විද්‍යා අංශයයි.දැනට සිදුකර ඇති නිරීක්‍ෂණ අනුව එම මදුරු විශේෂය ඩෙංගු මදුරුවන් සමඟම ඔවුන් ආශි්‍රතව ජීවත් වන බවත් එම මදුරු කීට බහුල වශයෙන් ඩෙංගු මදුරු කීට ආහාරයට ගන්නා බවත් හඳුනාගෙන තිබේ.

ඒ අනුව එම මදුරු විශේෂය බෝවීම, ඩෙංගු මදුරුවන් සොබාදහම ඉක්මවා යෑම වැළැක්වීම සඳහා සොබාදහම විසින්ම ඩෙංගු මදුරුවන්ගේ විනාශය ළංකර වීමක් ලෙස කීට විද්‍යාඥයන් උපකල්පනය කරයි.එම මදුරු විශේෂය මිනිස් රුධිරය උරාබොන බවට මෙතෙක් වාර්තා වී නැත.

තව කියවන්න
POSTED ON | | Edit Post
ලංකාවේ වර්ග දෙකක් හොඳයි

පිට රටින් ගෙන්වන කිරිපිටි වර්ග හතරක මිනිස් ආහාරයට නුසුදුසු ඩී.සී.ඩී. හෙවත් ඩයිසයන්ඩයිඒමයිඩ් රසායනිකය අඩංගු බව සිදුකළ පරික්ෂණයකින් සොයාගත් බව  තාක්ෂණික පර්යේෂණ හා පරමාණුක බළශක්තිය පිළිබඳ අමාත්‍යංශයේ කාර්මික තාක්ෂණික ආයතනය කියයි. ඒ බව රේගුවට, පාරිභෝගික සේවා අධිකාරියට හා සෞඛ්‍ය අමාත්‍යංශයට දන්වා යවා ඇත. ඩීසීඩී යනු කිරි ගවයන්ගේ ආහාරයට ගන්නා තණ බිම්වලට යොදා ගන්නා රසායනිකයකි.  ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන කිරිපිටි වර්ග දෙකක එම රසායනය නැති බව පර්යේෂණයේ දි සොයාගෙන ඇත.
තව කියවන්න
POSTED ON | | Edit Post
අනිවාර්යෙන්ම ඔබ බැලිය යුතු වීඩියෝවක්.බලුවොත් ඔබ පුදුම වෙනවා නිසැකයි.

කොළඹ වරායේ දකුණු දිය කඩනය අසළ මුහුද ගොඩ කර හෙක්ටයාර් 230ක අක්කර 568ක නගරයක් ඉදි කිරීමට චීන සමාගමක් හා සමග ශ්‍රී ලංකා වරාය අධිකාරිය ගිවිසුමක් අත්සන් කළේය.
වියදම ඩොලර් කෝටි 140 (රුපියල් කෝටි 17920) කි.
චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් කම්පණි මෙම නගරය ඉදි කරන බව කොළඹ වරාය සභාපති ප්‍රියත් බන්දු වික්‍රම මහතා පවසයි.
තව කියවන්න
POSTED ON Wednesday, July 24, 2013| | Edit Post

පී. සී. බී. හවුස් "රෙඩ් ඇන්ටෙනා"

* අති ප්‍රබල සංඥා ජවග්‍රහණය 
* දිවයින පුරා පැහැදිලි දසුන් 
* ඕනෑම දේශගුණයකට ඔරොත්තු දෙන හා කල්පවතින ආරක්ෂාකාරී ඇනෝඩයිස් රතු ආවරණය සහිත ඇනෝඩයිස් බටය
තව කියවන්න
POSTED ON | | Edit Post
අතුරු ආබාධ හෝමියෝපති ඖෂධ වල නොමැති අතර , අතුරු ආබාධ යන්න නවීන වෛද්‍ය විද්‍යාවේ සංකල්පයකි. නවීන බෙහෙත් වර්ග ශරීරයේ යම් කොටසකට පමණක් ක්‍රියාකාරී වීමට නිෂ්පාදනය කරයි. එනම් රුධිර පද්ධතියට , ආමාශයට , වකුගඩු සදහා ආදී වශයෙන්ය. නමුත් එම ඖෂධ ශරීරය පුරා ක්‍රියාකාරී වීමේදී , ශරීරයේ අනෙක් කොටස් සදහා ද බලපෑමක් ඇති කරයි. මෙහි දී රෝගියාට ඖෂධයේ අතුරු ආබාධ වලට (side effects / අද්වේර්සේ effects ) මුහුණ දීමට සිදුවේ.

උදා: Streptomicin නම් ඖෂධය ශ්වසන රෝග , ක්ෂය රෝග වැනි අවස්ථා සදහා යොදා ගන්න ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වන අතර , මෙය දිගු කාලින භාවිතයෙන් බිහිරි බව ඇතිවේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
(උපුටාගත් වෙබ් අඩවියේ තිබූ පරිද්දෙන්ම ලිපිය..) මාස 3 කින් විතර මුකුත් ලිවුවෙ නෑ නෙ. ලියන්න තරම් දෙයක් හිතාගන්න බැරි උනා. ඒත් මේ ගිය මාස ටිකේ ගෙදෙට්ට වෙලා ඉදලා සින්දු අහපු එකම තමයි කරේ. ඒත් ඒ මං මේ කියන්න යන එකෙන් නෙමෙයි, වින්ඩෝස් 8 වල තියන ප්ලේයර් එකෙන්. පස්සෙ මාලඹේ ආවාට පස්සෙ අපේ යාලුවෙක් හදපු Music Player එකක් download කරගත්තා. මේ කියන්න යන්නෙ ඒ ප්ලේයර් එකේ තියන විශේෂාංග සහ මේක ගැන මම හිතන දේ කියන්න.
තව කියවන්න
POSTED ON | | Edit Post
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සැප්තැම්බර් මාසයේ දී ජනතා අයිතියට පත් කෙරේ. මාර්ගයේ දිග කිලෝමීටර් 25 - 8 කි. යොදවා ඇති වියදම අමෙරිකානු ඩොලර් මිලියන 330කි.

මෙය මෙරට ඉදිවන දෙවන අධිවේගී මාර්ගයයි. මෙය ඉදිවීමත් සමඟ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් පැමිණෙන දෙස් විදෙස් මගීන්ට මිනිත්තු 15ක් වැනි කෙටි කාලයක් තුළදී කොළඹට ළඟාවීමට හැකි වේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
අනාගතේ මොන වගේද කියලා බලා ගන්න තියනවනම් දැන ගන්න තියනවනම් හොදයි නේද ? වෙන්නේ මොනවද කියල කලින්ම දැනගත්තම.එතකොට කෝකටත් සුදානමෙන් ඉන්න පුලුවන්නේ.මෙන්න ඒකට ලංකාවේ කෙනෙක් ගේ නියම සොෆ්ට්වෙයා එකක් .

මෙකේ TOF Pach කියලා Folder එකක් තියනවා ඒකේ තියන Files ටික Install කරපු තැනට Copy කරන්න අමතක කරන්න එපා. Font එකකුත් ඇති ඒකත් Font Folder එකට කරන්න.
තව කියවන්න
POSTED ON Tuesday, July 23, 2013| | Edit Post

HELLOW SRILANKA INTERNATIONAL CALLING SERVICE PROVIDER OFFERS YOU MULTIPLE PACKAGES TO CONNECT WITH YOUR LOVED ONES. 
HELLOW SRILANKA 

අන්තර්ජාල ඇමතුම් සේවා සපයන්නා දැන් ඔබට ලංකාවේ සිටින ඔබේ සමීපතමයන් ඇමතීමට විවිඩ හා නවතම වූ පැකේජයන් හදුන්වා දී තිබේ
OUR PREPAID PACKAGES /පෙර ගෙවුම් පැකේජයන්
තව කියවන්න
POSTED ON Monday, July 22, 2013| | Edit Post
"ගන්න දේශීය දේ" බ්ලොග් අඩවිය හොදම ශ්‍රී ලාංකීය සිංහල බ්ලොග් අඩවිය බවට පත්කිරීම සදහා ඔබගේ වටිනා ප්‍රතිචාරය දැන්ම එක් කරන්න.

ඒ සදහා පහත සබැදියෙන් පිවිසෙන්න - http://geek.lk/plugin/webgeek/gannadeshiyade.blogspot.com#comnow
තව කියවන්න
POSTED ON | | Edit Post
ජල නාස්තිය අද ලන්කවේ ඉතා විශාල ප්‍රශ්නයක් වී අත. පානීය ජලය අරපිරිමස්මක් නොමතිව භාවිතය මෙයට අති ප්‍රධානතම හේතුවයි.බොහොවිට පාසල්වල සිසුන් ජලය බිම සිදුකරන්නේ නිදහස් ජල කරාම වලිනි.ඒ නිසාම පාසල් වල ජල නාස්තිය ඉතාමත් ඉහළය. මේ නිසම පේරාදෙණිය විශ්ව විදයාලයේ ලහිරු මදුසන්ඛ මේ සදහහ් පිළියමක් ලෙස ස්වයන්ක්‍රිය ජල පිරවුම් යන්ත්‍රයක් නිර්මාණය කලේය. ඒ පිළිබද ලහිරු විදුසෙවනට අදහස් දක්වුයේ මේ අයුරිනි,

තව කියවන්න
POSTED ON Sunday, July 21, 2013| | Edit Post
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ මහඔය පොල්ලේබැද්දේ දී, රඹකැන් ඔය ජලාශයේ මංගල දියවර මුදාහැරීම සිදු විය.

මේ සඳහා රුපියල් මිලියන 3900ක් වැය කළ අතර සියලු ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවන්ගේ උපදෙස් මත සිදුකර තිබේ.මෙහි සියලු කටයුතු දේශීය වාරි ඉංජිනේරුවරුන් ඉටුකර ඇති බවත් රඹකැන් ඔය නව ජලාශය අපේ වාරි ඉංජිනේරුවරුන් ඉදිකළ 72 වන මහ වාරි ජලාශය බවත් වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු අයිවන් ද සිල්වා මහතා පවසයි.

තව කියවන්න
POSTED ON | | Edit Post
Offline English to Sinhala / Sinhala to English Dictionary for Android version 2.1 and above.
* No internet connection required
* Sinhala definitions, for over 150,000 English words
* Small file size
* Spelling suggestions 
* Display the definition in Sinhala
* English Transliteration
* Sinhala to English Dictionary
* Type Sinhala words phonetically using Roman characters (with real time character suggestions) 
* No Sinhala font installation required
තව කියවන්න
Sinhala Tamil English Dictionary for Android 1.5 and above
The First English to Sinhala / Sinhala to English dictionary on the Android Market.
Including English to Tamil / Tamil to English translations
If you don't know the meaning of an English word or if you want to find out an English word for a Sinhala / Tamil word, then this is a nice little App to have on your Android phone.
තව කියවන්න
POSTED ON | | Edit Post
ලොව පුරා විසීරී ඇති ශ්‍රී ලාංකික වෙබ් අඩවි බ්ලොග් අඩවි ඇතුලු සියලූම වෙබ් අන්තර්ගත එකම තැනක ලැයිස්තු ගත කරන්න පුලුවන් නම් ඒක අපි හැමෝටම ගොඩක් පහසුවක්. මොකද අපිට අවශ්‍ය වර්ගයේ අඩවි අදාල කැටගරි යටතේ ඉක්මණින් හොයාගෙම අපේ කාර්‍යය කරගන්න ඒකෙන් පහසු වෙනවා. ඒ වගේම අපිට හමු නොවීමට ඉඩ ඇති වෙබ් අඩවි බ්ලොග් අඩවි පවා පහසුවෙන් නරඹන්නන් වෙත යවන්නත් අපට පුලුවන්.
තව කියවන්න
POSTED ON | | Edit Post
Sinlix Advert කියන්නේ වෙබ් අඩවි රාශියකින් සෑදුනු ජාලයක් වගේම මෙහි ප්‍රධාන වශයෙන් දැන්වීම් පළ කරන අය (advertisers) සහ එම දැන්වීම් ප්‍රචාරය කරන අය (publishers) ලියාපදිංචි වෙලා ඉන්නවා. advertisers යමක් ප්‍රචාරය කරගන්න අවශ්‍යනම් ඒ සදහා අවශ්‍යා සෑම ප්‍රමාණයකම දැන්වීම් නිර්මාණය කරන්න අපි advertisers අවස්ථාව දෙනවා. නොමිලේම ලියාපදිංචි විය හැකි අතර advertisersගේ භාණ්ඩ, සේවා, වෙබ් අඩවි, ඔන්ලයින් ව්‍යාපාර ඇතුලු ඔනම දෙයක් මෙමගින් පහසුවෙන් ප්‍රචාරය කරගන්න advertisersට අවස්ථාව දෙනවා. දැන්වීම් නිර්මාණයේදී ඒ සදහා Text Ads වගේම Banner Ads නිර්මාණය කරන්නත් advertisersට පුලුවන්. එසේ නිර්මාණය කරන භාරදෙන දැන්වීම් ලොව පුරා ඇති අපගේ වෙබ් අඩවි ජාලයේ ප්‍රචාරය වනු ඇත.
තව කියවන්න
POSTED ON | | Edit Post

-----------------------

SMS Chat
-------------------------
නොමිලේ ඇති තරම් SMS යවන්න පුලුවන් ක්‍රමයක් අපි හැමොම වෙනුවෙන් මෙය දෙදෙනෙකු අතර SMS යැවීමටත් වැඩි පිරිසක් අතර SMS යැවීමටත් භාවිතා කළ හැකි ආකාරයට සකස් කර ඇත.


මෙය පහත දක්වා ඇති පිරිස් වලට සෘජුවම ප්‍ර යෝජනයට ගත හැකිය

1. දෙදෙනෙකුට - උදාහරණයක් ලෙස ආදරය කරන යුගලයකට හෝ හොදම යහලුවන් දෙදෙනෙකුට
2. පවුලේ සැමට - පවුලේ සියලු දෙනා අතර මැසේජ් හුවමාරුවට
3. කුඩා කණ්ඩායම් වලට - ඕනෑම ආකාරයක කුඩා මිතුරු කණ්ඩායම් වලට
4. නව මිතුරන් හදුනා ගැනීමට අවශ්‍ය අයට - මෙහි ඇති පබ්ලික් චැට් රූම් වලට ඇතුළු වී නම මිතුරන් හඳුනා ගත හැකිය...
තව කියවන්න
POSTED ON | | Edit Post
පහතරට ජන කලාවන් අතර ප‍්‍රමුඛ ස්ථානයක් ගන්නා පාරම්පරික කෝළම් නාට්‍ය කලාවේ නිජ භූමියට උරුමකම් කියන මහ අම්බලන්ගොඩ ටුක්කාවඩු ගුණදාස පරපුරේ කෝළම් නැටුම් කණ්ඩායමේ හැත්තෑපස් වසරක් පමණ නැටුම් ශිල්පියෙකු ලෙස කටයුතු කල කළුමරක්කල පේ‍්‍රමදාස මහතා පසුගිය 13 වනදා අප අතරින් සදහටම සමු ගත්තේය. 

අභප‍්‍රාප්ත වනවිට 103 වියේ පසු වූ පේ‍්‍රමදාස මහතා 1920 ගණන්වල සිට මහ අම්බලන්ගොඩ ගුණදාස කෝළම් නැටුම් කණ්ඩායමේ කටයුතු කර ඇත. ටුක්කාවඩු පෑලිස් ගුරුතුමාගෙන් කෝළම් නැටුම් පුහුණු වී ඇති අතර ඔහුගේ පුත් ගුණදාස මහතා යටතේ ද ශිල්ප දක්වා ඇත. හෙතෙම ටුක්කාවඩු පරපුරේ වත්මන් නියමුවා වන ටුක්කාවඩු හරිස්චන්ද්‍ර මහතාගේ සංවිධානය යටතේ රංගන කාර්යයේ නියැලී ඇත. 
තව කියවන්න
POSTED ON | | Edit Post

ABA game is based on the story of Prince Pandukabhaya. It deals with a series of events that took place about 2400 years ago in the Panduvasadeva palace in the City of Upatissa and jungle.Information and data for this story come from archeological sources, folklore and legends.

.Welcome to Gameslk, home to Sri Lanka's premier locally produced computer games. Using the latest in 3D technology and hyper realistic graphics we offer truly world class interactive experiences to the local market.Release @ 2006.9.14
* Now you can Order Full Game from Dialog eZ cash payment system

You can pay form Dialog ez cash payment system. No additional charges. Contact Us. Now you can Order Full Game from Money order. (Only in Sri Lanka) 
තව කියවන්න
POSTED ON | | Edit Post
Dylan Samarawickrama is a Sri Lankan born Swiss adventurer. Since July 2010 he has been on the road and so far he has travelled through five continents 52 countries on his Solo motorcycle tour around the world. His goal is simply to experience the beauty of this planet, from landscape to people and to learn their ways. “Travelling makes me a rich person. I have seen extraordinary things of this world and have experienced some of the best of what most of us only can dream of. But it's the people which make countries into unique places and not the landscape alone” says Dylan.
තව කියවන්න
POSTED ON Saturday, July 20, 2013| | Edit Post
SL Radio+
This app streams more than 18 Sri Lankan Radio Channels LIVE.

 Has Best user friendly interface for a Radio, Cover Flow like Menu. Recording Function . Sharing Recorded Streams with Share Cloud . Timer Function which allows you to set an alarm before you go to sleep to stop the streaming


තව කියවන්න
POSTED ON | | Edit Post
ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් හැම දේම දන්න සිංහලෙන් කියලා දෙන නිසා අද ඔබට ලබාදෙන්නේ  අපේම භාෂාවෙන් දන්න සිංහලෙන් කෙටි පණිවුඩ (SMS)යවන්න පුලුවන් මෘදුකාංගයක් වන Sinhala SMS   මෘදුකාංගයයි..  මේ සදහා මෙම Sinhala SMS මෘදුකාංගය පණිවිඩය යවන දුරකථනයේ හා ඵම පණිවිඩය ලබා ගන්නා දුරකථන දෙකෙහිම ස්ථාපනය කර තිබිය යුතුය.මෙහි වීශේෂය වන්නේ ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගය සිංහල සදහා සහය දැක්වීමක් අවශ්‍ය නොවීම හා   දුරකථනය රෑටි නොකල යුතු  වීමයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
අව්වට වැස්සට... කන්දට ලන්දට...
ගමනට බිමනට... හැඩකට වැඩකට....
කැපී පෙනෙන්නට.... ඕනෙම තැනකට...

✿ දෙපයට පහසු ෆුට් බෙඩ් නිමාව.
✿ කල් පවතින සින්ගල් මෝල්ඩ් අඩිය.
✿ ඉතාලියානු තාක්ෂණය.

මිල රුපියල් 729.90 සිට ඉහළට...
තව කියවන්න
POSTED ON | | Edit Post
There are many twitter clients for android but none of them has support for Sinhala language. Which means a Sri Lankan majority of twitter users can't view local language tweets on their Android phones. So we came up with a user friendly twitter client with Sinhala language support built on it. 

*users can swipe to switch tabs. Built in tabs are home, mensions, Direct messages and Accounts. Users can add custom tabs if they wanted to.
other features
තව කියවන්න
POSTED ON | | Edit Post

කලාව කියන්නේ හරිම අපුරු දෙයක්. ඒකෙන් අපි නොහිතන පහසුවක්, ලාබයක්, තෘප්තියක් අපේ ජීවිත වලට ලැබෙනවා. බොහොවිට අපි දැනුවත්වම.හොඳට බලන්න මේක කාඩ්බෝඩ් වලින් හදාපු ෆ්රේම් එකක්. කිසිම වියදමක් යන්නෙ නෑ. මේ විඩියෝ එක බලන්න.

වීඩියෝ කතා කියන්නෙ ලංකාවේ අපේ කෙනෙක් කරන අධ්‍යාපණික යූටියුබ් චැනල් 1ක්. ඒක කරන්නෙ සම්පත් කියල කෙනෙක්. ඔහු ඒකෙන් තාක්ෂණික, විද්‍යාත්මක,සමාජීය සහ කලාත්මක දේවල් සරලව කතා කරනවා. 
තව කියවන්න
POSTED ON | | Edit Post
රඹකැන් ඔය ජලාශයේ මංගල දියවර මුදාහැරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (20) පස්වරු 3.00ට මහඔය පොල්ලේබැද්දේ දී සිදු කෙරේ.

රඹකැන් ඔය ජලාශ සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 3970කි. අක්කර අඩි 45,000ක ජලාශ ධාරිතාවකින් යුතු රඹකැන්ඔය ජලාශය හරහා කුඹුරු අක්කර 3500ක් සහ ගොඩ ඉඩම් අක්කර 1200ක් වගා කිරීමේ හැකියාව ලැබේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
ශ‍්‍රී ලංකාවේ පුරාණ තාක්ෂණය තුළ වර්ධිත තාක්ෂණික අංගයක් වශයෙන් පෙදරේරු තාක්‍ෂණය දැකගත හැකිය. එහි දී ශිලා හා ගඩොළු පෙදෙරේරු තාක්ෂණයේ වර්ධනීය තත්ත්වයක් දැකගත හැක. මධ්‍ය ඓතිහාසික අවධියේ (ක්‍රි.ව. 100-600) ශිලා තාක්‍ෂණය ආශ‍්‍රිත පෙදරේරු තාක්‍ෂණයේ වර්ධනය දැකගත හැක. ගොඩනැගිලි ඇතුළු නිර්මිත පරිසරයේ අංග සඳහා පෙදරේරු තාක්‍ෂණයේ භාවිතය අංශ කිහිපයකින් භාවිත වූ ආකාරය හඳුනාගත හැක.
තව කියවන්න
POSTED ON | | Edit Post
සමාජ වෙබ් අඩවියක් ලෙස හදුන්වා දියහැකි sri5 වෙබ්අඩවිය facebook වෙබ්අඩවිය හා සම සමව ගලා යන්නා වු දැනට ලංකාවේ ක්‍රියාත්මක වන්නාවූ වෙබ්අඩවිය බව දන්වන්නේ ඉතාමත් සතුටිනි. vedio සංවාද සඳහා ද ඉඩකඩ සලසා දී ඇත.

භාෂා ද්විත්වයකින් ( English & Sinhala)ගලයන්නාවූ sri5 වෙබ් අඩවිය blogs ලියන්නන්ටද ඒ පිළිබඳ ප්‍රචාරයන් මඟින් දැනුමක් ලබා ගැනීමේ හැකියාවක් මෙමගින් ලැබේ.මෙම වෙබ් අඩවිය මඟින් තවදුරටත් ආයතන හිමියන්ට තමන්ට අවශ්‍ය සේවක පුරප්පාඩු සපුරාගත හැකි අතරම, රැකියා වියුක්තිකයන්ට රැකියා සොයා ගැනීමට මෙම වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් හැකියාව ලැබේ.
තව කියවන්න
POSTED ON Thursday, July 18, 2013| | Edit Post
බළන්ගොඩ ඛෙලිහුල්ඔය කිංචිගුණේ පිහිටි සමනල වැව ආශ්‍රිතව යපස් යකඩ බවට පත්කිරීමේ පර්යේෂණ කටයුත්තක නිරතවීමට එංගලන්ත මහාචාර්ය වරියකවන ජිල් ජුලීෆ් මහත්මිය පැමිණ  සිටින්නීය. 
16 වැනිදා පෙරවරුවේ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද යපස් උණුකිරීමේ උඳුන් දෙකකට ගිනිදැල්වීය. මෙම උඳුන් වසර 1800 ක්පමණ ඉපැරණි බව කියන උඳුන් 03 ක් සමනලවැව තැනීමට පෙර කළ ගවේෂණයෙන්  හමුවීය.

එම උඳුන්  දෙකක් අලුත්වැඩියා කොට නව පර්යේෂණ 17 වැනිදා එම සැකසී තිබුණයකඩ උඳුනෙන් එළියට ගත් අතර  එය ඉතා සාර්ථක බව මහාචාර්යවරිය  පැවසුවාය.
තව කියවන්න
POSTED ON | | Edit Post
සුදු නයි පැටවු 11 දෙහිවල
Baby green anacondas and albino cobras 
ඇනකොණ්‌ඩා මවක්‌ පැටවුන් 31 ක්‌ බිහි කරයි......

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ඇනකොණ්‌ඩා මවක විසින්  (17 දා) උදේ ඇනකොණ්‌ඩා පැටවුන් 31 දෙනකු බිහිකර ඇත.මෙම ඇනකොණ්‌ඩා මව හා පිරිමි සතා 2003 වසරේදී සත්ව හුවමාරු වැඩසටහන යටතේ චෙක්‌ ජනරජයේ පින්ලන්ඩ් සිටි සත්වෝද්‍යානයෙන් ලැබී තිබේ.
තව කියවන්න
POSTED ON Monday, July 15, 2013| | Edit Post
"පළමු ඊලාම් යුද්ධය ආරම්භයත් සමග ගරිල්ලා කොටි ත්‍රස්තයන්හට එරෙහිව සම්ප්‍රදායික යුධ ශිල්පයෙන් ඔබ්බට ගිය නුතන ගරිල්ලා මාදිලියේ මෙහෙයුමි එකකයක අවශ්‍යතාවය යුද හමුදාවට දැඩිව දැනෙන්නට විය. ඒ අනුව එවකට මේජර් ගාමිණී හෙට්ටිආරච්ච් ඇමරිකා හමුදාව වියට්නාමයේ සිදුකල ආකාරයේ අති දක්ෂ කුඩාකන්ඩායම් පුහුණු කිරීම ඇරඹිය.

 ඒඅනුව 1985 අගෝස්තු 20 වන දින පළමු කණ්ඩායම(COMBAT TRACKER TEAM) ලුතිනන් අස්ලාම් ෆස්ලි ලෆිර් යටතේ සොල්දාදුවන් 38 දෙනෙකුගෙන් සමන්විතව අභිමානයෙන් විසිරගියහ. පසුව ක්ෂණික විහිදුම් බලකාය(RDF) ලෙස මෙය හැඳින්විණි.එදා ඉතා භාරදුර කර්තව්‍යන් සාර්ථකව නිම කරමින් යුද හමුදාව තුල කැපී පෙනිමට මෙම කණ්ඩායම සමත් විය. 
තව කියවන්න
POSTED ON | | Edit Post
ජාතියක මහිමය පරම්පරාගත දෙයින් උරුම වේ. ඒ උරුමය ජීවිතය පවතින තෙක්ම රැකගත යුතුය. එහෙත් වෙනස් වන ලෝකයට අනුගත වීමට නම් අලුත් දෑ සොයා ගැනීමත්; ඒවා ජීවිතයට බද්ධ කර ගැනීමත් වැදගත්ය. කුඩා කල සිටම නව නිර්මාණ කරමින් ඒවා මිනිස් ජීවිතයට යොදාගන්නා ආකාරය වටහා දෙමින් මංජු ගුණවර්ධන කළ කාර්යය විශිෂ්ටය. ඒ සුවිශේෂී ගුණය ඔහු රන් පදක්කම් ලාභියෙක් මෙන්ම රිදී පදක්කම් ලාභියෙක් කිරීමට සමත් විය. ඒ ගමන්මඟ පිළිබඳ ඔහු අපට කියු කතාව ඔබට කියන්නට අපි කැමැත්තෙමු.

මේ ඔහු අපට කියූ කතාවයි. “මං පුංචි කාලයේ ඉඳලම අලුත් දෙයක් කරලා ඒක නිමවුමක් ලෙස ඉදිරිපත් කරන්න උත්සාහ කළා. රාජකීය විද්‍යාලයේ දී මට ලැබුණ සහයෝගය ඒ සඳහා උපකාරී වුණා. මාව උනන්දු කළ අය විශාල පිරිසක් ඉන්නවා. 1990 හොඳම නව නිර්මාණකරු ලෙස රන් පදකම ලැබීමත් සමඟ මගේ උනන්දුව වැඩි වුණා. මුලින්ම මං නිපදව්වේ මාළුන්ට පෝමලින් දැම්මහම ඒක සොයාගන්නේ කොහොම ද කියලා දැනගන්නා වූ උපකරණයක්. ඇත්තටම මේ උපකරණය ගොඩක් සාර්ථක වුණා. පෝමලින් දාන අය ඒ තත්ත්වය අතහැරියා. පුංචි පුංචි සොයා ගැනීම් කරන අතර මං උසස් අධ්‍යාපනයට ඉංජිනේරු විෂයන් කරන්න යොමු වුණා. ඇමෙරිකාවේදී ලද විශ්ව විද්‍යාල දැනුම සමඟ තාක්ෂණික ක්ෂේත්‍රයේ දැනුම තවත් වැඩි වුණා.
තව කියවන්න
POSTED ON Sunday, July 14, 2013| | Edit Post
අපේ ලංකාවේ කොල්ලෙක්ගේ වැඩක්.

BSC උපාදියේ අවසන් ව්‍යාපෘතිය සදහා රොබෝ වරයකුගේ අතක් නිර්මාණය කර තිබේ.ඔහු නමින් රන්දික ඒකණායක වේ.මොහුගේ අදහස වන්නේ තමන්ගේ උපාදිය අවසන් වූ වහාම තමාගේ මෙම නිර්මාණයේ සියල්ල අවසන් කර ලක්දිවට හදුන්වා දීමටයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
The Biyagama Jogging tracks were opened by Minister Basil Rajapaksa 

කොළඹ නුවර නව මාර්ගයේ සියඹලාපේ හන්දිය අසල ඉදිකරන ලද ශරීර සුවතා මංතීරුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනතා අයිතියට ඉකුත්දා පවරනු ලැබීය. බියගම මැතිවරණ කොට්ඨාසයේ ඉදිකරන ලද මෙම ශරීර සුවතා මංතීරුවේ දුර ප්‍රමාණය කිලෝ මීටර් දෙකකි.

 එය දැකුම්කළු ස්ථානයක ඉදිකර තිබීම මෙහි විශේෂත්වයකි. සුන්දර ගම්පහ වැඩසටහන යටතේ ක්‍රියාත්මක ගංගා, දිය ඇළි ආශ්‍රිත ප්‍රදේශ කළමනාකරණ කිරීමේ ව්‍යාපෘතිය යටතේ සැමට නිරෝගී බවේ සතුට ලබාදීමේ බලාපොරොත්තුවෙන් මෙය ඉදිකර ඇත. ශරීර සුවතා සඳහා ඇවිදීම ව්‍යායාමයක් ලෙස 17වන සියවසේ මැද භාගයේ බ්‍රිතාන්‍යයේ දී ආරම්භ වූ අතර ඇවිදීම, ව්‍යායාම කිරීම නිරෝගි දිවි පෙවෙතකට අතවශ්‍ය බව වෛද්‍ය මතයයි. 
තව කියවන්න
POSTED ON | | Edit Post
රාත්‍රියට විදුලි පන්දමක් ලෙසත් බාවිතාකල හැකිය.විදුලිබලය නැති ප්‍රදේශවලට වටිනා නිර්මානයකි.නිර්මානකරු රුවන්වැල්ලේ චතුර මධුසංඛ (http://www.facebook.com/chathura.madusanka.50) සිසුවායි.මෙමගින් ජන්ගම දුරකතන බැටරි චාර්ජ් කිරීමද සිදුකල හැකිය.
ඇමෙරිකාවේ පැවති නවනිපැයුම් තරගයකට ඉදිරිපත් කර ඇති අතර එයින් ජයග්‍රහනයද ලබාගෙන ඇත.
තව කියවන්න
POSTED ON | | Edit Post
සිංහල භාෂාව ජංගම දුරකථනයට ගෙන ඒම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ භාෂා ලංකා සමාගම (Bhasha Lanka Pvt Ltd) විසින් Android දුරකථන සඳහා එළිදැක්වූ Bhasha Apps දැන් iPhone සඳහා ද එළිදක්වා තිබෙනවා.

මේ අතරින් Bhasha English-Sinhala Dictionary යනු ඔබේ iPhone දුරකථනයෙන් නොමිලේම ඉංග්‍රීසි වචන වල සිංහල පරිවර්තන ලබාගත හැකි ජංගම ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක්. වචන 36,000 කට වැඩි ප්‍රමාණයක් අන්තර්ගත ‍මෙම ශබ්දකෝෂය සඳහා වචන පරිවර්තනයන් සපයනු ලබන්නේ කොළඹ සරසවියේ භාෂා තාක්ෂණ පර්යේෂණායතනය මඟින්. අන්තර්ජාල සම්බන්ධතාවක් නොමැති විට දී වුව ද මෙම ජංගම ශබ්දකෝෂයෙන් ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම් ලබාගත හැකියි. 
තව කියවන්න
POSTED ON Saturday, July 13, 2013| | Edit Post
ලංකාවේ TV චැනල් දැන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් නරඹන්න MobiTV Sri Lanka.
ශ්‍රී ලාංකීය ජංගම දුරකථන පරිශීලකයින්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා නිබඳවම කටයුතු කරන භාෂා ලංකා සමාගමෙන් දැන් තවත් එවැනිම නිපැයුමක් එළිදක්වා තිබෙනවා. ඒ තමයි ඔබ ලෝකෙ කොහේ සිටියත් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයෙන් ලංකාවෙ TV චැනල් ඕනෑම එකක් නැරඹිය හැකි MobiTV නම් ඇන්ඩ්‍රොයිඩ් ඇප් වැඩසටහන.

MobiTV හරහා ඔබට ලංකාවෙ රූපවාහිනී නාලිකා වල නිළ අන්තර්ජාල විකාශයන් සියල්ල ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් එකම ඇප් එකක් හරහා නැරඹීමේ අවකාශ සැලසෙනවා. දැනට අන්තර්ජාල විකාශයන් පවතින සෑම ශ්‍රී ලාංකික රූපවාහිනී නාලිකාවක්ම පාහේ MobiTV හි ඇතුළත්. 
තව කියවන්න
POSTED ON | | Edit Post
ඔබත් ඔබට හැකි අයුරින් යාළුවො එක්ක එකතු වෙලා හෝ තනි තනිව 2013 වසරේ සිට පස් හෝ ඊට වැඩි දරුවන් ලක් මාතාවට දායාද කරන අම්මලාට නොකඩවා වසර 17ක් පුරාවට රු.5000 බැගින් තිලින කරන " පසවි දරු දිරි අරමුදල" වෙනුවෙන් පුංචියට රු. 10ක් මාසිකව පරිත්යා ග කරලා සිංහල ජාතිය ගොඩනැගීමේ උතුම් මෙහෙවරට දායක වෙන්න.ඔබට සෙනෙහසින් ආරාධනා .............!!!!!!!!
පසවි දරුදිරි අරමුදල
තව කියවන්න
POSTED ON | | Edit Post
පසුගිය 2011 වසරේ ඔක්තෝබර් මාසයේ දී, මෙරට දුම්රිය ගමනාගමනයට නව සංධිස්ථානයකට ගෙන එමින් දියත් වුණු එක්ස්පෝ රේල්, මේ වන විට ශී‍්‍ර ලංකාව පුරා ගමනාන්ත සතරක් වෙත සිය සේවාවන් අඛණ්ඩව පවත්වා ගෙන යනු ලබයි. ගෙවී ගිය මාස අට පුරාවට බදුල්ල, මහනුවර, ති‍්‍රකුණාමලය හා වවුනියාව යන ගමනාන්තයන් වෙත එක්ස්පෝ රේල් හි සුඛෝපබෝගී දුම්රිය මැදිරිවලින් ගමනාගමනයේ යෙදුණු මගීන්ගේ ප‍්‍රමාණය 25,000 ද ඉක්මවා තිබේ. මෙරට දුම්රිය ගමනාගමන වංශකථාවට නවමු අත්දැකීමක් එක් කළ එක්ස්පෝ රේල්, සිය සේවාවන් ඉදිරියටත් අඛණ්ඩව පවත්වා ගෙන යන බව සාඩම්බරයෙන් නිවේදනය කර සිටී.

එක්ස්පෝ රේල් හි ගමනාගමනයේ යෙදෙන මගීන් හට සුවපහසු, සුඛෝපභෝගී මෙන්ම ඊටම අනන්‍ය වූ චාරිකා අත්දැකීමක් සහතික කිරීම එක්ස්පෝ රේල් හි සුවිශේෂීත්වයයි. එක්ස්පෝ රේල් හි දුම්රිය ගමන් මැදිරි සකස් කොට ඇත්තේ පෙර කී අත්දැකීම එහි ගමන් ගන්නා සියලූම දෙනාටම එක හා සමාන අයුරින් වීම ඊට ප‍්‍රධානතම හේතුවයි. එමෙන්ම දුම්රිය පරිවහණය සඳහා වර්තමානයේ දී යොදා ගන්නා අති නවීනතම තාක්‍ෂණයෙන් හා පහසුකම්වලින් පරිපූර්ණ වූ, එක්ස්පෝ රේල් දුම්රිය මැදිරිවල ගමන් ගැනීමේ දී එහි සුහදශීලී කාර්ය මණ්ඩලය විසින් සලසනු ලබන ආගන්තුක සත්කාරයන් ද මෙහි දි විශේෂයෙන්ම සිහිපත් කළ යුතුය.
තව කියවන්න
POSTED ON Monday, July 1, 2013| | Edit Post
අන්තර්ජාල සිංහල උපසිරැස කරණයේ මුල් පොත් තබමින් 2009 මාර්තු මස 10 බයිස්කෝප් බ්ලොග් අඩවිය මුල්ම වතාවට සිංහල උපසිරැසක් එක්කාසු කරන්න සමත්වුනා. ඉතින් ඒ පුංචි පියවර මේ වෙනකොට මහා දුරක් යමින් පවතිනව. අපි අපගේ ගමන හෙමින් සීරුවේ යන අතර තාක්ෂණික ලොව නිම් වළලු පුළුල් වන්නේ විදුලි වේගයෙන්. ඉතින් මේ වේගයට අපිට හැඩ ගැසීමට නොහැකි වුනත් ලොව නවීනම තාක්ෂණයේ තවත් මානයකට අප වෙබ් අඩවියේ ලිපි 1000 සම්පූර්ණ කල 2012 අගෝස්තු 15 වැනිදා පුංචි අඩියක් තියන්න අපි සමත් වුනා. ඒ ලොව පුරා මහත් වේගයෙන් පැතිර යන ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය සිංහලෙන් සිනමා ලෝකය දකින්න වෙර දරන ඔබ සැමට විවර කිරීම. ඉතින් ඒ අදහස් පෙර දැරිව අපි ලිපි 1000 සම්පූර්ණ කල දිනයේ Bhasha Lanka (Pvt) Ltd ආයතනයත් සමග එක්ව ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය භාවිතා වන ජංගම දුරකතන වලින් අප වෙබ් අඩවියේ සැරි සරන්නට හා උපසිරැස අන්තර්ජාලයට එකවූ සැනින් එය දැනගැනීමට පහසුකම් සලසා දුන්න.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews