POSTED ON Tuesday, January 21, 2014| | Edit Post

"ඉතිහාසයේ විශාලතලම වල්ලපට්ටා වැටලීම රත්නපුරෙන්"

 

"මෙතෙක් කොටුවූ දැවැන්තම වල්ලපට්ටා තොගය හසුවෙයි"

 

"කෝටි 9 ක වල්ලපට්ටා සමග නව දෙනෙක් දැලේ"


මේ පුවත් දකින කෙනෙකුට තේරෙන්නෙ වල්ලපට්ටා ( අගාවුඩ්/agarwood ) කියන්නෙ ලඟතියාගන්න, විකුණන්න නීත්යෙන් තහනම් දෙයක් කියල. ඒක සත්‍යක්.

අපේ රටෙ ජීවනාලිය බඳු වැසිවනාන්තර හා අනෙකුත් වනාන්තර පද්ධතිය තුල වැඩෙන මෙම ශාකයේ , රොගී,පළුදුවු වල්ලපට්ට ශාකයේ ස්වාභාවික  රසායනික සංයෝගය සහිත රෙසිනය වටිනා අමුද්‍රව්‍යක්. එහෙත් එම රෙසිනය ලබාගැනීමට ශ්‍රි ලංකාවේ වනාන්තර විනාශ කිරීම නතර කළ යුතුමය..

ඒ සඳහා රජයේ මැදිහත් වීමේන් නීති සකස්කර.. ක්‍රමවත් අයුරින් වල්ලපට්ටා වගාව කිරීම කලයුත්තක් බව බොහෝ දෙනාගේ මතය වී තිබිණි..

News starts
"හොඳ වල්ල පට්ටා පට්ට නොගහනු"
Photo: AGAWOOD HARVESTඋද්භිත  විද්‍යාත්මික  ගයිනොප්ඩි වල්ල ලෙස හඳුන්වන  වල්ලාපට්ට ශාකයේ  ආර්ථීක වටිනාකමක් ඇත්තේ  රෝගී ශාඛවල පමණක් බවත්  නිරෝගී ශාඛ කපා  විනාශ කිරීම මහත් අපරාධයක් බවත්  මෙරට ප්‍රකට කෘෂි විද්‍යාඥයකු වන පියල් මාරසිංහ මහතා පවසයි.
 වල්ලපට්ටා ශාකයේ  කඳට දිලීර  ආක්‍රමණයක් මගින්  එහි වන ස්වාභාවික  රසායනික සංයෝගය සහිත  රෙසිනය  සහිත ශාක පමණක් ආර්ථීක වටිනාකමකින්  යුක්ත බව ඔවුහු කියති.
ඉවක් බවක් නොමැතිව  කැලෑවල ඇති වල්ලපට්ටා  ශාක  විනාශ කිරීම සුලභව සිදු කරන බවත් මෙය වහා නතර කළ යුතු බවත් ඒ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ  තෙත් හා අතර මැදි  භූගෝලීය  කළාප තුල  වල්ලපට්ට ශාකය සුලභව වැවේ.
නියමාකාරයෙන් දිලීර  ආක්‍රමණය කැර ඇති  රෝගී වල්ලාපට්ට කිලෝවක වෙළෙඳ පොළ වටිනාකම රුපියල්  ලක්ෂ 125 ක්  පමණ වන බව ඔහු කියයි.
මේ වල්ලපට්ට ශාක පහසුවෙන්  වගා කළ හැකි බව පෙන්වා දෙන මාරසිංහ මහතා පවසන්නේ රජය මෙම කටයුත්තට මැදිහත් වන්නේ නම් වල්ලාපට්ටා වගා කැර  සෘජුවම ආනයනය කිරීමෙන්  රට සල්ලි උපයාගත හැකි බවයි.
මිල අධික සුවඳ විලවුන්  නිශ්පාදනයට වල්ලපට්ටා රෙසිනය (දුම්මල) යොදා ගැනේ.
Lankadeeka.lk  News ended.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
විශේෂඤ්ඤ සහය හා නීරොගි රොපණද්‍රව්‍ය යොදාගෙන වල්ලපට්ට / ඇක්වලරියා වගාවක් අරම්භකරන්න. වැඩි විස්තර..Agarwoodlanka.com
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
News starts
පිටරට පැටවීම නිතිගත කෙරේ
ආන්දොලනයට තුඩු දී තිබෙන ඉතා ඉහළ ආර්ථික වටිනාකමක්‌ ඇති වල්ලාපට්‌ටා විදේශ රටවලට යෑවීම නීතිගත කිරීමට රජය තීරණය කර තිබේ.

මෙම ශාඛය වගා කිරීම වාණිජ මට්‌ටමින් ව්‍යාප්ත කර රටට විදේශ විනිමය උපයා ගන්නා මාර්ගයක්‌ කිරීම මෙහිදී රජයේ අරමුණ වී ඇත.

මේ අනුව ඉදිරියේදී ඇමැති මණ්‌ඩල අනුමැතියද සහිතව වල්ලාපට්‌ටා රට යෑවීම නීතිගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ඇත.

කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අදහසක්‌ මත ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩපිළිවෙළට අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ගොවීන්ට උපදෙස්‌ ලබා දෙමින් වල්ලාපට්‌ටා වගාව ව්‍යාප්ත කිරීමටද නියමිතය.

ඒ සඳහා මූලික සැලසුම් මේ වන විට සකස්‌ කරමින් තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවසීය.

වල්ලාපට්‌ටා රට යෑවීම නීතිගත කෙරුණද මෙරට වනාන්තරවල ඇති වල්ලාපට්‌ටා ශාඛ කපා විනාශ කරමින් සිදු කරගෙන යන ජාවාරමට එමගින් ඉඩක්‌ නොලැබෙන අතර එසේ වනාන්තරවල ඇති ශාඛ විනාශ කිරීමට එරෙහිව පනවා ඇති තහනම තවදුරටත් ක්‍රියාත්මක බවද හෙතෙම කීය.

මෙරට තෙත් කලාපයේ සාර්ථකව රෝපණය වන වල්ලාපට්‌ටා ශාඛයේ කඳ අභ්‍යන්තරයේ ඇති කොටස සුවඳ විලවුන් නිෂ්පාදනයට යොදා ගැනීම වල්ලාපට්‌ටාවලට ඉහළ මිලක්‌ ලැබීමට හේතු වී ඇත.
Divaina.com
News ended.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
විශේෂඤ්ඤ සහය හා නීරොගි රොපණද්‍රව්‍ය යොදාගෙන වල්ලපට්ට / ඇක්වලරියා වගාවක් අරම්භකරන්න. වැඩි විස්තර..Agarwoodlanka.com

පරිසර හිතකාමී වෙනත් භෝග වගාවන්ට හානිදායක නොව නඩත්තු වියදම් අවම ඉතා පහසුවෙන් සීග්‍ර වර්ධනයක් ඇති වසර 8 ක් වැනි කෙටි කාලයකදී ඉතා ඉහල ආදායම් ලබාගත හැකි වගාවක් ලෙස, තායිලන්තය, වියට්නාමය, පිලිපීනය වැනි රටවල් වල ගම් ආශි්‍රතව කෙරෙන වන වගා ලෙසින්සේම ගෙවතු වගාවක් ලෙසද මෙහි තවත් ප්‍රභේදයක් වූ Aqularia (ඇක්වලාරියා) ශාකය වගා කරනවා එම රටවලට සාපේක්ෂව අප රටේද මෙම ශාකය මාතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, නුවර, ගම්පහ, කොළඹ, කලූතර යන ප්‍රදේශ තුල ඉතා ඉක්මනින් පරිණත ශාකයක් බවට පත්වන බව සොයාගෙන තිඛෙනවා.
Web hosting and web design in sri lanka

Regions for growing agarwood - The following DS Divisions are more suitable for agarwood plantation
Several years of research conducted by us has proven that agarwood can be grown in home gardens in small scale or on medium / large scale in kalutara, Rathnapura, Kegalle, Kandy, Gampaha,Colombo .Galle,and Matara regions,Read more @ Agarwoodlanka.com 



Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews