POSTED ON Tuesday, July 28, 2015| | Edit Post
මෙ තවත් ආයුර්වේද නිෂ්පාදන පෙළක් ගැන නොවෙයි.

අපේම විද්වතෙකුගේ උත්සාහයෙන් ලොවම පිළිගත් ශාකසාර පමණක් යොදාගනිමින් නිපදවන රේන් (RANE) ක්‍රීම් ගැනයි.

බටහිර වෛද්‍යවරුන් පවා නිර්දේශ කරන. E-bay සහ Alibaba තුල අන්තර්ජාලයෙන් පවා මිලදීගත හැකි විශ්වාසදායි නිෂ්පාදන පෙළකි RANE CREAM.

තව කියවන්න
මොරටුව සරසවියේ පර්යේෂකයින් කණ්ඩායමක් සාර්ථක ලෙස නිපදවා අත්හදබලු දියයට යන රෝබෝවක පිලිබඳ ස්වර්නවාහිනේයේ "හෙට රට විශේෂාංගය වාර්තා කළා.
තව කියවන්න
ග්ලයිපොසේට්‌ තහනමෙන් පසු ජනතාවට මාරාන්තික රසකාරකයක්‌
වෛද්‍ය චන්න සුලමුල හෙළි කරයි


උතුරුමැදට බහුල ලෙස වකුගඩු රෝගයද පිළිකාවද දියවැඩියාවද දායාද කර දුන් ග්ලයි පොසේට්‌ විෂකාරකය පිළිබඳව දශකයකට වැඩි කලක්‌ තිස්‌සේ විවිධ පර්යේෂණ පවත්වමින් යථාර්ථය රටට හඳුන්වා දුන් පර්යේෂණ කණ්‌ඩායමේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස රටට ජාතියට අමිල මෙහෙවරක්‌ ඉටුකරමින් ග්ලයිපොසේට්‌ තහනම දක්‌වා පසු නොබැස කටයුතු කළ රජරට වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා රටට විනකරන ජනතාව හෙමින් හෙමින් රෝගීන් බවට පත්කරමින් අන්තිමට ඇඟට නොදැනී මරාදමන තවත් මාරාන්තික රසකාරකයක්‌ රටට හා ජනතාවට හෙළිකිරීමට කතිකාවතක යෙදී සිටී.

අලුත් අලුත් දේ අවිචාරයෙන් බඩ බැදගන්නා ජනතාවක්‌ වෙසෙන රටක්‌ බහු ජාතික සමාගම්වලට

තව කියවන්න
POSTED ON | | Edit Post
බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් රැජිනගේ හැට වෙනි රාජ්‍යත්ව සංවත්සර සමරුව නිමිත්තෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල තරුණ නායකයින් වෙනුවෙන් පැවති තරඟයෙන් ජය ලැබූ ශ්‍රී ලාංකික තේජිත සෞභාග්‍යය එදිරිසිංහ වෙත අදාළ සම්මානය ප්‍රදානය කළ කමිටුව කියා සිටියේ ඔහු ගේ නායකත්වය යටතේ පණ ගැන්වුන ව්‍යාපෘති සෙසු පිරිස් වලට දිරියක් ගෙන දීමට සමත් වූ බවයි.
තව කියවන්න
POSTED ON Thursday, July 16, 2015| | Edit Post
ලෝ ප්‍රකට Adobe සමාගමෙහි නිෂ්පාදනයක්‌ වන Photoshop මෘදුකාංගයෙහි වසර 25 ක ඉතිහාසය තුළ විසඳාගැනීමට නොහැකිව තිබූ ගැටලුවක්‌ විසඳීමට ඇමෙරිකාවේ MIT සරසවියේ පරිගණක විද්‍යා හා කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරයේ (Computer Science and Artifical Intelligence Laboratory (CSAIL) පර්යේෂකයකු සමත්ව තිබේ. විශේෂත්වය වන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු වීමයි. කොළඹ රාජකීය විද්‍යාලයේ හා මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයේ ආදි සිසුවකු වන ඔහු චරිත් මෙන්ඩිස්‌.
ලෝ ප්‍රකට Adobe සමාගමෙහි නිෂ්පාදනයක්‌ වන Photoshop මෘදුකාංගයෙහි වසර 25 ක ඉතිහාසය තුළ විසඳාගැනීමට නොහැකිව තිබූ ගැටලුවක්‌ විසඳීමට ඇමෙරිකාවේ MIT සරසවියේ පරිගණක විද්‍යා හා කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරයේ (Computer Science and Artifical Intelligence Laboratory (CSAIL) පර්යේෂකයකු සමත්ව තිබේ. විශේෂත්වය වන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු වීමයි. කොළඹ රාජකීය විද්‍යාලයේ හා මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයේ ආදි සිසුවකු වන ඔහු චරිත් මෙන්ඩිස්‌.

Photoshop වැනි රූප සංස්‌කරණ කාර්යයන් සඳහා භාවිත කරන මෘදුකාංග මුහුණ දෙන ප්‍රධාන පෙළේ ගැටලුවක්‌ වන්නේ කාලයත් සමඟ ඒවායේ කේතමය උපදෙස්‌ කෙමෙන් "වියෑකී" යැමයි. (Bit rot) සෑම මෘදුකාංගයකට ම පොදු මේ තත්ත්වය Photoshop වැනි මෘදුකාංග වලට විශාල ලෙස බලපායි. මීට හේතුව වඩා හොඳ වේගවත් සේවාවක්‌ ලබාගැනීම සඳහා මේ මෘදුකාංගවල මූල කේත කලින් කලට විශාල ලෙස ප්‍රශස්‌තකරණය (Optimize) කිරීමට සිදු වීමයි. කේතමය උපදෙස්‌ වියෑකීම නිසා කාලයත් සමඟ මේවායේ කාර්යක්‍ෂමතාව පහළ බසී.
තව කියවන්න
POSTED ON Tuesday, July 14, 2015| | Edit Post


නූතනත්වයට ගොදුරු වූ සමාජයේ වැරදි ආහාර රටාවන් නිසා සෑම දෙනාම පෙළන රෝගයක්‌ වන්නේ ගැස්‌ට්‍රයිටිස්‌ය. මෙම රෝගය කොතරම් බහුලදැයි කිවහොත් එම රෝගයෙන් නොපෙළීම අඩුවක්‌ සේ දකින අයද සමාජයේ සිටිති. "මට ගෑස්‌" "මට ගැස්‌ටි්‍රක්‌" මෙම රෝගය වැරදියට වහරන්නෝද සමාජයේ බහුලව වෙසෙති. 

ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයේදී සිදුවන්නේ ආමාශයේ ඇතුළත ආස්‌තරණය ( Gastric Mucosa ) ප්‍රදාහමය තත්ත්වයකට භාජන වීමයි. මෙය ආමාශයට ශ්‍රාවය වන හයිඩ්‍රොක්‌ලෝරික්‌ අම්ලයේ සැර වැඩිවීමෙන්ද ආමාශය එයින් ආරක්‌ෂා කරන ශ්ලේෂ්මල ශ්‍රාවයන්ගේ දුර්වලවීමෙන්ද ඇතැම්විට ඒ දෙකෙන්මද සිදු විය හැකිය. එමෙන්ම ආහාර පාන වල ඇති මිරිස්‌ වැනි බාහිර සැර කාරකයක්‌ ( Irritant ) මගින්ද සිදු විය හැකිය. 
තව කියවන්න
POSTED ON Saturday, July 11, 2015| | Edit Post
සෙම, කැස්ස, හතියට ගුණ දෙන කුරුඳු ගැන දැනගන්න එන්න

හොඳ උත්තේජකයක් ලෙස ආයුර්වේදයේ හඳුන්වන කුරුඳු, කටු රස සහිත පැණි (මධුර) මිශ්‍ර රසකින් සමන්විතයි. බොහෝවිට මනුෂයාගේ එදිනෙදා වැඩ කටයුතුවලදී කුරුඳු වර්ග අවශ්‍ය ලෙස සකසා ප්‍රයෝජනයට ගැනීම අතීතයේ සිට පැවතුණ බව අපට හඳුනාගන්නට හැකි වී ඇත. සමහර අවස්ථාවලදී මුඛ දුර්ගන්ධය නැති කිරීමට ද කුරුදු භාවිතා කරයි. මෙහි පවතින සුවඳවත් භාවය එයට හේතු වෙයි. විවිධ රෝග අවස්ථාවලදී අගනා මෙහෙයක් ඉටු කරන කුරුදු ඖෂධය ආයුර්වේදයේදී වැදගත් වන ආකාරය බලමු.
තව කියවන්න
POSTED ON Thursday, July 9, 2015| | Edit Post

අද භාවිතයට ගැනෙන බොහෝ ආහාරපාන වර්ග නිසා ගොඩක් දෙනෙක් මුඛය ආශ්‍රිතව හටගන්නා රෝග පීඩාවන්ගෙන් දුක් විඳිනවා. විදුරු මස් දියවීම, මුඛයේ හටගන්නා සෙම් ගෙඩි, දත් නරක් වීම, දත් ඇදීම, මුඛ දුර්ගන්ධය වගේ රෝග රැසක් සුව කර ගන්නත් එළ බටු හොඳ ඔසුවක්.
තව කියවන්න
POSTED ON Wednesday, July 8, 2015| | Edit Post
මෙම නව නිපැයුම කුමක්ද?

උෂ්ණත්වය මනින සෙන්සරයක්. මෙය නම් කර තිබෙන්නේ THERMONO ලෙසින්.

මෙහි විශේෂත්වය කුමක්ද?

සාමාන්‍යයෙන් උෂ්ණත්වය මනින ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි contact sensing. ඒ කියන්නේ උෂ්ණත්වය මැනිය යුතු වස්තුව සමග සෙන්සරය ස්පර්ශ වෙනවා. ශරීරයේ උෂ්ණත්වය මනින උෂ්ණත්වමානය (උණ කටුව) මේ සඳහා උදාහරණයක්. අනෙක් ක්‍රමය තමයි non-contact sensing. මෙහිදී උෂ්ණත්වය මනින ද්‍රව්‍යය සහ සෙන්සරය ස්පර්ශ වෙන්නේ නැහැ.
තව කියවන්න
POSTED ON | | Edit Post

දොඩම් යුෂවලින් නිපදවන ලද බව කියන මෙම සිසිල් බීම බෝතල් තොගය පසු ගිය අපේ‍්‍රල් මාසයේදී ජංගම බෙදා හැරීමේ රථයකින් මෙම වෙළඳසැල වෙත අලෙවිය පිණිස ලබා දී තිබෙනවා.

තව කියවන්න
POSTED ON Tuesday, July 7, 2015| | Edit Post

eDoctor - ඔබගේ සියළුම  සෞඛ්‍ය සේවා අවශ්‍යතාවයන් සඳහා වු APP  එක  ඔබත් මෙම ඇප් එක ඩව්න්ලෝඩ් කරගෙනම බලන්න.
eDoctor - ඔබගේ සියළුම  සෞඛ්‍ය සේවා අවශ්‍යතාවයන් සඳහා වු APP  එක


තොරතුරු තාක්ෂනය හා අන්තර්ජාල භාවිතය ශ්‍රී ලංකාවේ සතුටුදායක ලෙස වැඩිවී තිබෙනවා. උපතින්ම ශ්‍රී ලංකිකයින් බුද්ධිමත් හා නව ලෝව ප්‍රවණතා ඉක්මනින් උකහා ගැනීමෙහි දක්ෂයෝවෙති.

මුල් කාලීනව සාමාන්‍ය ජනයා ලෙඩ රෝග පිලිබඳ වැඩි දැනුමක් නොතිබුනා සේම, වද්‍යවරයා තමන්ට ඇති සිමිත කාලයෙන් ඔවුන්ව දැනුවත් කලා. නමුත් වර්තමානයේ එය වෙනස්ව තිබෙනවා , සාමාන්‍ය ජනයා කලින් කලට පැමිණෙන ලෙඩ රෝග , බෝ නොවන රෝග , නිරෝගිව ජිවත් වන අයුරු ආදීයෙන්  මන ලෙස දැනුවත්.  මේ සඳහා සෞඛ්‍ය සේවය වෙනුවෙන් බිහිවුන ආයතන වල තාක්ෂණික භාවිතය ,මාධ්‍ය භාවිතය හා සමාජ ප්‍රතිලාබ ගෙනදෙන වැඩසටහන් උපයෝගී වී තිබෙනවා.

මැතක සිට ඉතා ජනප්‍රිය සේවාවක් සපයන eDoctor ආයතනය ඉන් එක ආයතනයකි.

eDoctor සෞඛ්‍ය සේවය වෙනුවෙන් සපයනු ලබන දායකත්වය ශ්‍රී ලංකාවේ ජනතාවට ඉමහත් සේවයක්  සලසයි.

තව කියවන්න
POSTED ON | | Edit Post

දිවුල් කියන්නේ අපි ගොඩක් ආස කරන රසවත් පලතුරක්. හොඳ පලතුරු පානයක්. පූජාවකට පලතුරු වට්ටියක් සකස් කළොත් එයට අනිවාර්යයෙන්ම දිවුල් ගෙඩියකුත් තැන්පත් කරන්න අපේ උදවිය අමතක කරන්නෙ නෑ. ඒ තරමටම දිවුල් අපට සමීපයි. ඒකට එක් හේතුවක් තමයි මේ පලතුරටම ආවේණික සුගන්ධවත් බව. දිවුල් සුවඳ දැනුණත් එහි රසය වින්දා හා සමානයි.

තව කියවන්න
POSTED ON Monday, July 6, 2015| | Edit Post

වර්තමානයේ නිවෙස්වල එක ගසක් හෝ දකින්නට නොලැබූණත් අතැම් පැරණි නිවෙස්වල දෙළුම් ගසක් වවා තිබූණේ එහි තිඛෙන දිව්‍යමය ඔසූ ගුණයක් අපේ වැඩිහිටි උදවිය දන්නා නිසාවෙනි.
තව කියවන්න
POSTED ON | | Edit Post


මතක ශක්තිය වැඩිවෙන රසවත් බීමක් ගෙදරදීම හදාගන්න

අදකාලේ තියන ප්‍රශ්නයක් තමයි තමන්ට කියන කරන පාඩම් කරන මෙලෝ මගුලක් මතක නෑ කියන එක.. ඉතින් ඔයාලාගේ Brain memory UP කරගන්නේ කියලා. දවස ගානේ
තව කියවන්න
POSTED ON | | Edit Post

​ශ්‍රී ලාංකික අද්‍යාපනික වෙබ් අතර වෙනස්ම වෙබ් අඩවිය.

සියලුම අය සදහා වැදගත්ම වෙබ් අඩවියක් වන මෙම අඩවිය අද දින මත විමසුමකට ඉදිරිපත්ව ඇති ඉැවින් ඔබගේ සහහෝගය බළාපොරොත්තු වන වග දන්වා සිටින අතර,
මෙය බාල මහලු සැම සියලු දෙනාගේම දැනුම වර්ධණය උදෙසා වැදගත් වන නිසාවෙන් මෙම අඩවියට සහයෝගය පලකරනු ඇතැයි සිතමි.අපගේ ඉදිරි ගමනට ඔබගේ Click එඑක දායකත්වය ඉතාමත් වැදගත්ය.

තව කියවන්න
POSTED ON Sunday, July 5, 2015| | Edit Post


කළු ඉංගිරියාව සුදෙන් වැසීයාමේ රෝගය ඇස්‌ රෝග අතරින් ප්‍රමුඛස්‌ථානයට පත්ව ඇත. කොළඹ ඇස්‌ රෝහලෙන් හා විවිධ ප්‍රදේශවල සිටින අක්‍ෂි වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව දෙස බලනවිට මේ බැව් පෙනීයයි.
තව කියවන්න
POSTED ON | | Edit Post


කාන්තා පිරිමි කවුරුත් මේ දවස්වල හිරට කලිසම් ඇඳීම විලාසිතාවක් වෙලා. ඒ මොකද ඒ තරමට පෙනුමක් තියෙනවා කියලා තමයි එහෙම අඳනවා ඇත්තේ. දැන් මෙහෙම විලාසිතාවට කියා හිරට ඇඳීමෙන් සිද්දවෙන දේ ඇසුවොත් නම් ඔබම මේ විලාසිතාව අතහරිනවා නිසැකයි.
තව කියවන්න
POSTED ON Friday, July 3, 2015| | Edit Post


ශ‍්‍රී ලංකාව තුළ මැගී නූඞ්ල්ස් ඇතුළු ක්ෂණික නූඞ්ල්ස්වල බැර ලෝහ වලට අමතරව විෂ සහිත රසකාරකයක් වන Monosodium Glutamate ද අඩංගු ද යන්න සොයා බැලිය යුතු යයි ශ‍්‍රි ලංකා හරිත පක්‍ෂය පවසයි.

තව කියවන්න
POSTED ON | | Edit Post
General Knowledge Test Paper 11 
( සාමාන්‍යය දැනුම පරීක්ෂන එකොලොස්වන ප්‍රශ්ණ පත්‍රය)




  • █  Date:-2015/07/03
  • █  Writer:- Miss. B.I.A.Perera.
  • █  Paper Number:- 11
  • █  Contact:- Facebook

 ⚠ General Knowledge Test Paper 11. ⚠ සාමාන්‍යය දැනුම පරීක්ෂන එකොලොස්වන ප්‍රශ්ණ පත්‍රය. | █ Date:-2015/07/03 █ ...
Posted by How to Lanka. on Friday, July 3, 2015

සංශෝදන ඇතිනම් අපවෙත දැනුම්දෙන්න. ඔබටත් ප්‍රශ්ණ පත්‍ර නිර්මාණය කිරිමේ හැකියාව ඇත්නම් ඒවාද අපවෙත එවන්න..

මෙය වැදගත් වන්නේ කාටද?
  • -> විශ්ව විද්‍යාල ප්‍රවේශ සදහා උසස් පෙළ සිසුනට.
  • -> රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ලිපිකාර ප්‍රවේශ විභාගයට.
  • -> ගුරු ප්‍රවේශ
  • -> බැංකු ප්‍රවේශ
  • -> අධ්‍යාපන ඩිප්ලෝමා
  • -> නීති ප්‍රවේශ
  • -> ශ්‍රී ලංකා පරිපාලන සේවා ප්‍රවේශ

තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews