ලංකාවේ ඉදි කිරීමට නියමිත ලොව විශාලතම ගොඩනැගිල්ල වන World Capital Centre 2017 වසරේ පෙබරවාරි 04 වනදා මුල්ගල් තැබීමට නියමිත බව වාර්තා වේ. World Capital Centre ගොඩනැගිල්ල මීටර්  625 ක් උසකින් යුක්ත වන අතර මහල් 117 කින් සමන්විත වේ. එම ගොඩනැගිල්ල සාදා නිමකළ පසු පෙනෙන අන්දම පහත ඡායාරූප හා වීඩියෝවෙන් දැක්වේ.
තව කියවන්න
POSTED ON Friday, December 9, 2016| | Edit Post
මෙවර නත්තල වෙනුවෙන් රොමේෂ් සිල්වා සොයුරාගේ "මිනිසත්කම මතු කරමු " සංවිධානය මගින් කරන සමාජ සත්කාරය පිළිබද දැනුවත් කිරීමකුයි මේ. මෙවර සත්කාරය කරන්නේ මනසින් වැඩෙන දරුවන් වෙනුවෙනුයි  ..

දුප්පත් අහින්සක ළමයින් වෙනුවෙන් මෙවර නත්තලට ඔවුන්ගේ එනවර පාසලට අවශ්ය සියලුම උපකරන සහ නත්තල වෙනුවෙන් ඔවුන්ට තැග්ගක් දෙන්න හිතන් ඉන්නවා.අනීවරයෙන්ම ඒක කරනවා. ඒ මගේ දායකත්වයෙන් පමනක් නෙවේ අනිත් අයගෙත් උදවු ඇතුව .ඔයටත් මෙකට පුංචි දේකින් හරි උදවුවක් කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා. ලොකු දේවල් නෙවේ ඒ ළමයින්ට අවශ්ය දේවල්.ඔබත් කැමතිනම් ඔයා දෙන දේ එ ළමයින්ට කවදාවත් අමතක වෙන එකක් නෑ..ඔබ දෙන දෙය දැන්ම අවශ්ය නැහැ .දෙසැම්බර් 15 වෙනිදා ප්‍රථම ලබා දෙන්න පුලුවන් .නමුත් ඔබට හැකිනම් ඔබ එයට උදවු කිරීමට කැමතිනම් මට රිප්ලයි කරන්න මිනිසත්කම මතුකරමු. 
තව කියවන්න
ශ්‍රී ලංකික දක්ෂයින් පිරිසක් එකමුතුව අලුත්ම වර්ගයක ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් නිපදවන්නට සුදානම් වේ. එය FoxLa නමින්  ලක්ෂ විස්සකට අඩුවෙන් මිලදී ගැනීමට හැකිවන අයුරෙන් නිර්මාණය කිරීම ඔවුනගේ බලපොරෝත්තුවයි.
තව කියවන්න
dhaaru.com වෙතින් 

ශ්‍රී ලංකාවේ ඓතිහාසික යුග පිළිබඳ විමසිලිමත් දෑසින් බැලුවහොත්, අනුරාධපුර යුගයේ සිට කන්ද උඩරට මහනුවර යුගය දක්වා ම විවිධ මුලාශ්‍ර වලින් කරන ලද කැටයම් කලාව අනුක්‍රමයෙන් විකසනය වෙමින් පැවති බවට සාධක දැකගත හැකි වේ. ශ්‍රී ලංකාවේ මුල්ම ජාන පදිකයන් ලෙස සැලකෙන ආර්යයන් තුළ පවා යකඩ භාවිතය පිළිබඳ දැනුම පැවති බවට ඓතිහාසික මූලාශ්‍ර වල දැක්වෙන "අයෝ", "අයස්" යන පද සාක්ෂි දරයි. ආර්යයන් කෘෂි කර්මාන්තයට හුරු වීමත් සමඟ නඟුල, කැත්ත, උදැල්ල ආදී උපකරණ සකස් කර ගත් බව දක්නට ලැබේ. බෞද්ධාගම මෙරටට හදුන්වා දීමෙන් පසුව එනම් ක්‍රි.පූ.06 වන ශත වර්ෂයට පසුව සංඝමිත්තා තෙරණිය සමඟ භාරතයෙන් පැමිණි ශිල්ප ශ්‍රේණි දහ අටක කණ්ඩායම ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල ව්‍යාප්ත විමත් සමඟ යකඩ හා වානේ සම්බන්ධ කර්මාන්ත ද ශීඝ්‍ර ලෙස වර්ධනය විය. 
තව කියවන්න


මේ ගීතය අනිවර්යෙන්ම අහන්න..ඔබෙන් රටටවෙන්න ඕන යුතුකම ඔබ එටුකර ඇත්දැයි ඔබේ හදවතින්ම අසන්න...
තව කියවන්න
POSTED ON Wednesday, October 19, 2016| | Edit Post
බීමත් රියදුරන් පහසුවෙන් හදුනා ගැනීමේ නවීන විද්‍යුත් උපකරණයක් නිපදවමින් ඉන්දුනීසියාවේ පැවැති 2016 වසරේ ජාත්‍යන්තර තරුණ නව නිපැයුම්කරුවන්ගේ තරගාවලියෙහි  හොඳම නව නිපැයුම සඳහා වූ රන් පදක්කම සහ විශ්ව නව නිර්මාණ බුද්ධිමය දේපළ සංගමයේ පිරිනමන තරගාවලියෙහි දක්ෂතම නව නිර්මාණයට හිමි කුසලානය දිනා ගැනීමට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙහි තරිදු හේෂාන් කළුබෝවිල සමත්විය. ඔහුට උපහාර පිදීමේ උත්සවයක් විද්‍යාලයීය රංග ශාලාවේදී අද (18) පැවැත්විණි.
හොරණ මුණගම දික්හේනපුර 4 වැනි පටුමගෙහි පදිංචි ඔහු 2015 වර්ෂයේදී ශී‍්‍ර ලංකා විද්‍යාභිවර්ධන සංගමය පැවැත් වූ අන්තර් පාසල් නව නිර්මාණ තරගාවලියෙහි ප‍්‍රථම ස්ථානයට හිමි රන් පදක්කම ද
තව කියවන්න
ඇය තිළිණි නදීකා ෂැල්වින්. ගුරුවරියක්. සිත්තර හදවතක් එක්ක කඳු අතර දුෂ්කර ජීවිත ගෙවන ළමයි සොයාගෙන ගිය ගුරුවරියක්.  නුවර වැව රවුමට ළංව ගෙවන්න තිබුණු සුවදායක ගෙදර ජීවිතේට සමුදීලා ඇය කඳු අතරේ නොපෙනී යනවා.  එක පැත්තකින් දුම්බර මීමුරේ.  මම තිළිණිට කතා කළා. මෙතැනින් පස්සේ ලියවෙන්නේ කඳු අතරේ පුංචි මල් ගොමු අස්සේ ගුමු ගුමු ගාන ඇගේ ජීවිතේ.
තව කියවන්න
POSTED ON Monday, October 10, 2016| | Edit Post
ඔබගේ දැනුම සහ අවබෝධය පිණිස අපගේ තෝරාගත් විදුලි බලාගාර කිහිපයක් ඔබ වෙත නිබඳව විවෘතව පවතී. දැනුම සහ අවබෝධය මහජනතාව වෙත ලබාදීම ජාතික වගකීමක් ලෙස ලංකා විදුලි බල මණ්ඩලය සලකන්නීය.

තෝරා ගත් විදුලි බලාගාරයන්, එහි නිසි නිළධාරී සම්බන්දතා සහ පුර්ව අවසරයන් සඳහා වන තොරතුරු පහත දක්වා ඇත.
තව කියවන්න
POSTED ON Saturday, October 8, 2016| | Edit Post

දස මහා යොධයෝ කිව්වම අපට නම් ඓතිහාසික සිදුවීම් බොහොමයක් මතකයට එනවා. අලුත් පරම්පරාව අතරට මේ ඓතිහාසික සිදුවීම් පරිගණක ක්‍රීඩාවක් හරහා ගෙන ඒමට ඇරිමැක් ලංකා ආයතනය මේ වෙනකොට සමත් වෙලා තියනවා. කංඡායුධ- The Legacy Of Giants කියන පරිගණක ක්‍රීඩාව නන්දිමිත්‍ර යෝධයාගේ චරිතය මුල් කර ගෙන නිර්මාණය කරලා තියනවා.
තව කියවන්න
POSTED ON Friday, September 16, 2016| | Edit Post
මෙතෙක් කල් ඔවුන්ගේ මෘදුකාංග , ගේම්ස් වගේම විවිද ඉලෙක්ට්‍රොනික නිර්මාණ ඔබ "ගන්න දේශීය දේ" පිටුව තුලින්ම දකින්නට ඇති.  
ඔවුන් වගේම දක්ශයන් වෙන්න පාර පෙන්වන්නට YouTube Channel එකක් හා වෙබ් අඩවියක් ආරම්භ කර තිබේනවා
තව කියවන්න
POSTED ON Wednesday, September 14, 2016| | Edit Post
ශ්‍රී ලංකාවට ආවේණික නව සර්ප විශේෂයක් සිංහරාජ වැසි වනාන්තරය අවට ප්‍රදේශයෙන් සොයාගැනීමට මෙරට සිටින ප්‍රවීණ සර්ප විශේෂඥයකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා සමත්ව තිබෙනවා. තුරුවියන් ස්ථරය ආශ්‍රිතව ජීවත් වන මෙම සර්ප විශේෂය මීට වසර 12කට පමණ පෙර දෙනියාය ප්‍රදේශයට අයත් සිංහරාජ වනයෙන් වාර්තා වී ඇත.
තව කියවන්න
POSTED ON Sunday, September 11, 2016| | Edit Post
විද්‍යුත් උත්පාදක, විදුලිබල පද්ධතිය හා සම්බන්ධ කිරීමේන් පසු ඇතිවන වෝල්ටීයතා අඩු වැඩිවීම වළක්වා ගැනීම සඳහා “සුහුරු පරිණාමක“ පද්ධතියක් පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ ලංකා ට‍්‍රාන්ස්ෆෝමර් ආයතනය එක්ව නිර්මාණය කර තිබේ.
‘සුහුරු පරිණාමක‘ මගින් කෙරෙනුයේ සූර්ය පැනල, විද්‍යුත් ජාලකරන සහ විද්‍යුත් උත්පාදක අපගේ විදුලිබල පද්ධතිය හා සම්බන්ධ කිරීමේදී වෝල්ටීයතාව ප‍්‍රමිතියට අනුව 216 ත් 244 ත් අතර අගයක පවත්වා ගැනීමයි.
තව කියවන්න
සිගරට් භාවිතයට නවකයන් පෙළඹීම අවම කිරීමටත්, භාවිතයට හසුවු අය නවත්වාගැනීමට දිරිගැන්වීමටත් ලෝකය අනුගමනය කරන ඵලදායීම ක්රියාමාර්ගය වන්නේ බදු වැඩිකිරිම තුළින් සිගරට් මිළ ඉහළ දැමීමයි.

අද වන විට අපේ රටේ එක් එක් සිගරට් වර්ග අනුව සිගරට් එකකින් ලැබෙන බදු ප්රමාණය එහි වටිනාකමෙන් 63% - 67% ත් අතර වේ.
තව කියවන්න

දස අවුරුදු සැළැස්ම පිළිබඳව කෙටියෙන්
==========================
මොකක්ද මේ Back to Green 

ලෝකයම දිනෙන් දින උනුසුම් වෙනව. මිනිස්සු එදිනෙදා වැඩවලින් හෙම්බත් වෙලා. පරිසරය සතා සීපාව ගැන හිතන්න මිනිස්සුන්ට වෙලාවක් නෑ දැන් හරිම කාර්ය බහුලයි. ඉතින් WildREACH අපි හිතුව මිනිස්සුන්ගේ ජීවන රටාව වෙනස් කරනවට වඩා පරිසරයට මිනිසාගේ ඇති බැඳිම වැඩි කරන්නත් එක්ක පරිසර හිතකාමී මිනිස් පවුරක් බිහිකරන ක්‍රමවේදයක් ඒ කාර්ය බහුල ජීවන රටාවට එකතු කරල එදිනෙදා වැඩ කොටසේම එක අංගයක් විදියට පරිසරයට මිනිසා ලං කරන්න.

ඒ සිතුවිල්ලේ එක් අදියරක් තමයි මේ ව්‍යාපෘතිය.
තව කියවන්න
POSTED ON Friday, September 2, 2016| | Edit Post
අප ඉදිරියේ ඇති ජාතික අර්බූද සඳහා තිරසාර විසඳුම් සෙවිය යුත්තේ රාජ්‍ය තන්ත්‍රය තුළයි. නමුත් එම කාරණා පිළිබඳ සමාජ දැනුවත් කිරීම් ආරම්භයට සුදුසුම ස්ථානය පාසල් පද්ධතියයි.

බලශක්ති සුරක්ෂිතතාව අතින් අප රට සිටින්නේ ඉතා අවදානම් මට්ටමකයි. විදුලි පරිභෝජනය ඉහළ යාමට සාපේක්ෂව විදුලි නිෂ්පාදන ධාරිතාව කාලීනව ඉහළ නොයෑමයි මෙයට ප්‍රධාන හේතුව. පවතින තත්ත්වයන් මෙසේ ම පැවතියහොත් වසර 2018 පමණ වන විට විදුලි සැපයුම කප්පාදු කිරීම් නොවැළැක්විය හැකි බව සහ විදුලිය සඳහා අයකිරීම් සියයට පනහකින් පමණ ඉහළ යාම අනිවාර්ය අහිතකර පියවරයන් වනු ඇති බව ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ අදහසයි.
තව කියවන්න
POSTED ON Thursday, September 1, 2016| | Edit Post
යම් රෝහලකට රුධිර අවශ්‍යතාවයක් ඇති වූ විටදී එම අවශ්‍ය රුධිර වර්ගය සහිත පරිත්‍යාගශීලීන් ඉක්මණින් හා රෝහල අවට ප්‍රදේශයෙන් සොයා ගැනීමට පහසු වන ආකාරයේ වෙබ් අඩවියක් eblood.lk නමින් ආරම්භ කර තිබෙනවා. මෙම මහඟු සමාජ සත්කාර සේවාව සාර්ථක වීමට නම් ප්‍රථමයෙන්ම අවශ්‍ය මොහොතකදී රුධිරය ලබා දීමට කැමැත්තෙන් සිටින පරිත්‍යාගශීලීන්ගේ තොරතුරු එක් රැස් කර ගත යුතුයි. එලෙස රුධිරය පරිත්‍යාග කිරීමට ඔබත් කැමති නම් දැන්ම www.eblood.lk වෙබ් අඩවිය වෙත පිවිස හදිසි අවශ්‍යතාවයකදී ඔබව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න.
තව කියවන්න

විදුලිබිල යනු අප සැවොම උනන්දු වෙන මාතෘකාවකි. මේ වනවිටත් විදුලි බිල අඩුකර ගැනීමට ඔබට හැකි සෑම උත්සාහයක්ම අරගෙන ඇති. LED විදුලි බුබුළු වලට මාරුවීම, ශීතකරණයට කිලර්වොට් සවිකිරීම ආදිය දැනටමත් ඔබ සිදුකර ඇති. 

නමුත් කොතෙක් වෙනස්කම් සිදුකලත්, ඔබ සිතන පරිදි මාසික විදුලිබිල අඩු නොවුවහොත් එය ඔබට නොවිසඳෙන ගැටළුවක්ම වෙයි. එවන් අවස්ථාවක එක් එක්  විදුලි උපකරණවලට වෙනවෙනම වැයවෙන විදුලි ප්‍රමණය මැන ගැනීමට උපකරණයක් තිබුණහොත් මෙම ගැටලුව පහසුවෙන් විසඳාගැනීමට ඔබට හැකියාව ලැබෙයි. තවද ඉහත පරිදි අනපේක්ෂිත විදුලි බිලකට තවත් ප්‍රධානතම හේතුවක් වන්නේ ව්දුලි උපකරණ වල විදුලි කාන්දුවයි. මෙය දැනගැනීමට උපකරණයක් තිබේනම් එයද ඉතා ප්‍රයෝජනවත් වෙයි.  
තව කියවන්න

ශ්‍රි ලංකාවේ  ඉදිවු  ප්‍රථම සෆාරි  උද්‍යානය හම්බන්තොට රිදියගම දී පසු ගියදා  විවෘත විය.

උද්‍යානය භුමි අක්කර  500 කි. උද්‍යානය වටා  ආරක්ෂිත තාප්පයක් හා  විදුලි වැටක් ඉදිකර ඇත.අප්‍රිකා  සිංහ කලාපය අක්කර  35 ක් ද , ලෝක ශාක භක්ෂක කලාප අක්කර 80 ක් ද හා ශ්‍රි ලාංකික අලි කලාපය අක්කර  54 කින් සමන්විතය.
තව කියවන්න
තව කියවන්න
POSTED ON Wednesday, April 20, 2016| | Edit Post
ජිනීවාහි පැවති නව නිපැයුම්කරුවන්ගේ තරඟයට සහභාගීවුණු ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් රන්, රිදී, ලෝකඩ පදක්කම් දිනාගෙන අද (19) උදෑසන දිවයිනට පැමිණියා.

රටවල් 148ක් සහභාගී වුණු මෙම තරඟයෙන් ශ්‍රී ලංකාවට රන්, රිදී, ලෝකඩ යන පදක්කම් තුනම හිමිවීම විශේෂත්වයක්.
තව කියවන්න
POSTED ON Monday, April 11, 2016| | Edit Post
පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් පල කලේය.

සිසු නිල ඇඳුම වෙනුවට අසාර්ථක වවුචර නැවතත් කරළියට

පසුගිය කාලෙ ආන්ඩුව මාස 8 පමණ වෙහෙස වෙලා ලංකාව බිහිකල කීර්තිමත්ම ව්‍යාපාරයක් වන ඇවන්ට් ගාඩ් ව්‍යාපාරය සම්පූර්නයෙන්ම විනාශ කලා.  ව්‍යාපාරයක් හදල  ඒක ඉන්දියානු සාගරයේ ක්‍රියාත්මක මුහුදු ආරක්ෂක සේවාවන්හි අංක එක බවට පත්කිරීම ඉතාම දුෂ්කර කාර්යක්. හැබැයි ව්‍යාපාරයක් විනාෂකරන එක හරිම ලේසියි. ඩොලර් මිලියන ගණනින් රටට විදේශ විනිමය ගෙනාපු අපේ රනවිරුවන් 3000 සකටත් අධික ප්‍රමානයකට රැකියා ලබාදුන් ඒ නැවුම් නිර්මාන ශීලී ව්‍යාපාරයේ මළගම සනිටුවන් කරපු මේ ආණ්ඩුව දැන් තවත් දේශීය ව්‍යාපාරයකට අත තියල තියෙනව.
තව කියවන්න
පිරිසුදු ජලය අපවිත්‍ර කරන අපිරිසුදු අත්

කැලණි ගංගාව ඉතා පිරිසුදුව ජල උල්පත්වලින් ඇරැඹුණද කොළඹින් මුහුදට එක්වන්නේ දිවයිනේ අතිශය අපිරිසුදුම ජල ප්‍රවාහයක් ලෙසිනි. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ විද්‍යා අංශය මෑතකදී කළ සමීක්‍ෂණයකදී ඒ බව යළිත් තහවුරු කර ඇත.
තව කියවන්න
ෆේස්බුක් පේජයක් ලෙස හා වෙබ් අඩවියක් ලෙස ඔබ හා එක්වූ අප තවත් ඔබහට සමීපවනු වස් ඇන්ඩ්‍රොයිඩ් ඇප්(Android App) එකක් හදුන්වා දීමට කටයුතු කර ඇත."ගන්න දේශීය දේ"  ඇප් එක ඉතාමත් සරල ඇප් එකකි.එමගින් ඔබට ලංකාවේ අලුතින්ම එලිදැක්වෙන නව නිපයුම් ගැන හා දේශීය නිශ්පාදන ගැන අලුත්ම පුවත් දැනගැනීමට හැකිවේ.

මේ ඇප් එක මගින් ඔබට ඉතාමත් පහසුවෙන් අපගේ ෆේස්බුක් පේජය හා වෙබ් අඩවිය  වෙතට පිවිසීමට හැකිවේ. ඩේටා වැයවීම අඩු වන අතර ඉතාමත් ඉක්මනින් නවතම තොරතුරු දැනගත හැකිවේ.මෙය ෆෝන් වල මෙන්ම ටැබ්වල පවා ඉතාමත් සිත් ඇදගන්නා ලෙස ක්‍රියාත්මක වේ.

තව කියවන්න
​ලොව චොකලට් වෙළඳපොළේ දැවැන්තයෙකු ලෙස සැලකෙන අමෙරිකානු මාස් සමාගම රටවල් 55ට අපනයනය කළ චොකලට් තොග නැවත කැඳවීමට තීරණය කර තිබේ.

මීට හේතු‍වී ඇත්තේ අමෙරිකානු මාස් සමාගමේ නෙදර්ලන්ත කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කළ ස්නිකර් නැමැති චොකලට් කැබැල්ලක ප්ලාස්ටික් කැබැල්ලක් හමුවීමයි.
තව කියවන්න
POSTED ON Sunday, February 28, 2016| | Edit Post
අපි G.C.E O/L ඉවර වෙලා පාසල් ගේට්ටුවෙන් එලියට යනකොට මතක ද අපේ අතට පාට පාට ලස්සන 'Leaflets' මිටියක් ලැබුනා. මතකද ? ඒ ඔක්කොම තිබ්බේ G.C.E A/L Tuition classes ගැන. අපිට A/L පටන් අරගෙන නිදහස් මන්සකින්  ගුරුවරයෙක් තොරාගන්න හරිම අමරු අවකාශයක් තියෙන්නේ.
තව කියවන්න
POSTED ON Friday, February 26, 2016| | Edit Post
අපේ රටේ නැගී එන දක්ෂයන් වෙනුවෙන් වැදගත් ලිපියක්





අපේ රටේ දක්ෂයො ගොඩක් ඉන්නවා. දක්ෂයන් අතරට ආව අය ගොඩක් නිර්මාණ කරනවා. ඒ වගේම දක්ෂයන් අතරට එන්න ඉන්න අයට තමයි මේක වැදගත් වෙන්නෙ.. ගෙදරදිම මොනවා හරි හදන්න උත්සහ කරන දක්ෂයොන්ට මේකත් අත්හදා බළන්න පුලුවන්.. විනොදාංශයක් හැටියට එක එක දේවල් හදන අයටත් වැදගත්.. අනාගතේ නව නිර්මාණ බිිහි කරන්නට කලියෙන් නිර්මාණය වී ඇති කුමක් හො දෙයක් නැවත අත්හදා බලන්න ඔිනි, එහෙම කරලා එකෙ අඩුපාඩු මගැරලා නව අයුරින් හදපු අවස්ථා අනන්තයි. ඒ වගේම එහෙම දෙයක් කරනකොට ඔලුවට නව අදහස් එනවා.. ඒ දේවල් වැඩි දිවුනු කරගන්න නම් මේ වගේ අත්හදා බැලීම් කරලා තියන එක ගොඩක් වැදගත් වෙයි. පොඩි පොඩි දේවල් හදලාතමයි ලොකු ලොකු දේවල් හදන්නෙ.. ඔන්න අද අපි ඔයාලට කියල දෙන්නේ කොහොමද ගෙදරදීම හොලොග්‍රෑම් යන්ත්‍රයක් හදාගන්නේ කියලා.  HowToLanka.lk අඩවියෙන් කලින් කියලා දුන්න මෙන්න මේවා හදන හැටි දැක්කෙ නැතිනම් පහල ලින්ක් වලින් ගිහින් බළන්න.


තව කියවන්න
ජොන්සන් බේබි පුයර(Johnson's Baby Powder) භාවිතය හේතුවෙන් ඩිම්බකෝෂ පිළිකාවක් වැළදී මියගිය කාන්තාවක් වෙනුවෙන් අමෙරිකන් ඩොලර් මිලියන 72 ක(Rs10,385.15 million) මුදලක් ගෙවීමට මිසුරි ප්‍රාන්ත අධිකරණය ලෝකප්‍රකට ජොන්සන් සහ ජොන්සන්(Johnson & Johnson) සමාගමට නියෝග කර තිබේ.
තව කියවන්න
POSTED ON Monday, February 22, 2016| | Edit Post
ලංකාවේ එක එක කාලෙක එක එක පැතිවලින් අමුතුම දක්ෂතා තියෙන තරුණ තරුණියෝ බිහිවෙනවා. ඒ විදියට තමන්ගේ හැකියාවෙන් රොකට් එකක් හදලා උඩුගුවනට යවන්න ට්‍රයි කරන තරුණයෙක් ගැන මේ දවස්වල ෆේස්බුක් එකේ හැමතැනම කතා වෙනවා. ඔහු නමින් තිවංක නෙරන්ජන්. අවුරුදු ගාණක් තිස්සේ තමයි මෙයා මේ වැඩේ කරන්න ට්‍රයි කරන්නේ
තව කියවන්න
POSTED ON Saturday, February 20, 2016| | Edit Post
ඉලෙක්ට්‍රෝනික් කෂේත්‍රෙය් ඉන්න ඔබ, තනියම පරිපථ සැලසුම් කිරීම ඉගනගන්න කැමතිද?




ශ්‍රී ලංකාව අතිතය සිටම දක්ෂයන් ලොවට බිහිකල පින් බිමකි. එම නිර්මාණයන් අදටත් දක්නට ඇත, ඒ වාගේම ලංකාව ඉතා කුඩා රටකි, නමුත් අපේ දස්කම් කුඩා නොවෙයි. වර්ථමාණයේ අපේ දක්ෂයන් දැන් දැන් තවත් නීර්මාණ ලොවට දායාද කරමින් ඉදිරියටම යන වකවානුවක ඉලෙක්ට්‍රෝනික් නැමැති ක්ෂේත්‍රය, සෑම සියලු ක්ෂේත්‍රයකම මුල් ස්ථාණය රැගෙන ඇත. විවිද අයුරින්, විවිද පරිපථ භාවිතයෙන්, විවිද උපකරණ ලොවට මවන විශ්මිත ක්ෂේත්‍රය ලෙස ඉලෙක්ට්‍රෝනික් ක්ෂේත්‍රය නම් කළ හැකිය. සගවා සිටින කුසළතා වර්ධණය කරගනිවමින් ඉදිරියටම යායුතු කාළය දැන් එළඹ ඇත. එසේ නම් ඒ සදහා උණන්දු ඔබටයි මේ ලිපිය.

  •  ඔබ පාසල් සිසුවෙක්ද? 
  • ඔබ විශ්ව විද්‍යාල සිසුවෙක්ද? 
  •  ඔබ ඉංජිනේරුවෙක්ද?  
  • ඔබ කාර්මික නිළදාරියෙක්ද?  
  • නැතිනම් ඉලෙක්ට්‍රෝනික් විශය විනොදාංශයක් හැටියට කරන්නෙක්ද?

ඔබ කොයි කවුරුන් උවත් ඉලෙක්ට්‍රෝනික පරිපථ පුවරු නිර්මාණය කරගැනීමට කැමති අයෙක්ද?  ඒ සදහා කිසියම් උවමනාවක් හෝ අවශ්‍යතාවයක් ඇති අයෙක්ද?  එසේ නම් සම්පුර්ණ ලිපිය කියවා ඔබට අවැසි දෑ ලබාගන්න. 
තව කියවන්න
POSTED ON Monday, January 18, 2016| | Edit Post
මේ Nipun Hasantha සොයුරා විසින් ෆේස්බුක් අඩවියේ තැබූ සටහනක්. ඔබ සියලු දෙනාගේම පහසුව වෙනුවෙන් අපි එය ෂෙයාර් කරන්න හිතුවා.

යාලුවනේ..
මම 2015 තාක්ෂණ විශයෙන් උසස් පෙළ කළා. දිස්ත්‍රික්කෙන් 45 වෙනියා වෙන්න පුළුවන් උනා. 
මම එකතු කරපු නොට් , pdf file, videos, ගොඩක් තියනවා.2016 / 2017 / 2018 තාක්ෂණ විශයෙන් උසස්පෙළ කරන යාළුවො ICT, Engineering Technology, Science For Technology කරනවානම් ගොඩක් වටිනා තොරතුරු තියනවා මගේ ගාව. 3.5 GB වගේ.A/L කරපු අවරුදු 2 ක් විතර එකතු කරපු තොරතුරු.
තව කියවන්න
බණ්ඩාරවෙල කිතල්ඇල්ලල රත්මල්කන්ද ආරණ්‍ය සේනාසනාධිපති මඩවල උපාලි හිමියෝ සූර්ය බලයෙන් ධාවනය වන වාහන නිර්මාණය කරමින් ඒවා සඳහා පේටන්ට් බලපත් ලබාගැනීමට සූදානම්ව සිටිති.

සූර්ය බලයෙන් ධාවනය වන ආබාධිතයන්ට භාවිත කළහැකි රෝදපුටුවක් හා ත්‍රිරෝදරථයක් දැනටමත් සාර්ථකව නිමවා ඇති උන්වහන්සේ මෝටර් රථ 2ක් නිර්මාණය කරමින් සිටිති.
තව කියවන්න
POSTED ON Thursday, January 14, 2016| | Edit Post
පොඩි ලමයින්ට ආරක්ශිතව ගිනිකෙලි සෙල්ලම් කරන්න අවස්තාවක්.

ඕනෑම ජංගම දුරකතනයක, බ්ලු-ටූත් හරහා මෙම උපකරණය පාලණය කරන්න පුලුවන්.

#Bluetooth #ahaskuuru #launcher #fireworks #newyear #2k16 #dreamwalker
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews