ගම්පොල දොළුව පදිංචි ඔහු විකුම් සම්පත්.ඔහ 2011 දී මෙය නිර්මාණය කර ඇත්තේ ගම්පොල ප්‍රදේශයේ කසල අර්බුදයට පිලියමක් වශයෙන්. මෙහි දිනකට ට්‍රැක්ටර් 300 ක පමණ කුණු ප්‍රතිචක්‍රීකරණය කල හැකි අතර  ලක්ෂ 37 ක වියදමක් වැය වී ඇත. මෙය නිම කිරීමට තවත් ලක්ෂ 20ක් පමණ අවශ්‍ය අතර කොලබ නගරයේ කුණු ප්‍රශ්නයට මෙය යොදා ගැනීමට හැකි බව ඔහු පවසයි.

තව කියවන්න

මෙරට ප්‍රමුඛ පෙළේ ගෘහ භාණ්ඩ නිෂිපාදකයෙකු හා දකුණු ආසියාවේ විශාලතම ගෘහ භාණ්ඩ අලෙවි ජාලයට හිමිකම් කියනු ලබන දම්රෝ, සිය ආයෝජන උපක්‍රමික වෙනසකට භාජනය කරමින් වැවිලි කර්මාන්තයට පිවිසෙන ලදී.

තව කියවන්න
ඉතිහාසයේ සිට වර්තමානයට, වර්තමානයේ සිට අනාගතයට පියමන් කරනා සෑම පියවරක්ම, තවත් අලුත් පියවර දහසකට අඩිතාලමක් සකස් කරයි. ලොව සියල්ල අනිත්‍ය බව ස්ථීර වුවද, මේ අවකාෂය තුල එක් ශක්තියක් තවත් ශක්තියක් බවට පරිවර්තනය වන බවද ඇත්තකි. මවක් සහ පියෙක් මෙලොවින් සමුගන්නේ, මානව වර්ගයාගේ ඉදිරි පැවැත්මට උරදෙන දරුවෙකු මේ ලොවට දායාද කරමිනි. ගුරුවරයෙකු තම ශක්තිය  දහස් ගණනක් වන දූ පුතුන්ට තිළිණ කරන්නේ මේ ශක්තියේ සදාතනික බව ඔප්පු කරමිනි.

තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews