POSTED ON | | Edit Page



නිසි අගය කිරීමක් නොමැතිව සැගවුනු නව නිර්මාණකරුවන් සමාජය ඉදිරියට ගෙන එමින්, අප රටට මහා පිලිලයක් වූ බහුජාතික සමාගම් වල ඇත්ත ස්වරූපය සමාජයට නිරාවරනය කරමින්, විදේශීය නිශ්පාදන වෙනුවට ගතහැකි අපගේ රටේ නිශ්පාදන පෙන්වා දෙමින්, නවීන මෘදුකාන්ග, Apps,games, හදුන්වාදෙමින්, දුම් වැටි හා මත්පැන් විරෝධී හඩක් නගමින්, රටේ සංවර්දන තොරතුරු හා තවත් බොහෝ නැවුම් තොරතුරු ඔබ හමුවට ගෙන ආ අප වෙබ් අඩවිය බොහෝ කඩඉම් පසුකර ඇත.

එය අප ලැබූ විශාල ජයග්‍රහනයකි.මෙතෙක් කල් අප හා රැදුනු ඔබ සැමට අපගේ ස්තූතිය පුදකරන අතර මේ ආ ගමන තවත් හොදින් ඉදිරියට කරගෙන යාම අපගේ අරමුනයි.ඒ සදහා දේශීය දේ අගයන සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස අප හා එක්ව අපට සහයෝගය දෙමින් අප හා රැදෙන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.

දේශීයත්වය යන හැගීමෙන් යුතුව අප හා එක්වූ ඔබ සැමට ස්තූතියි.
මෙය අප රටේ දේශීය නිශ්පාදන නගාසිටුවනු වස් කරනු ලබන සමාජ මෙහෙවරකි.ඔබගේ යොජනා ,චොදනා අප වෙත ලෑබිමට සලස්වන්න.ස්තුතියි.


Our main purpose is to improve the state of local products and take it into the deep corners of society. Our page has deployed around all corners of Sri Lanka and all around the world.. About user impact, we have been able to build a huge opinion in the society about local products and that has brought positive results to the country.We are the first facebook  page which discussed about the importance of local products and not only that we also gave a helping hand to the innovations and inventors to popularize and market their products. And we made a platform to the inventors to connect with society.

අප හා සම්බන්ධවිය හැකි ආකාර

  (Email) අපගේ ඊ - මේල් ලිපිනය -  developingb@gmail.com

 (Facebook) ෆේස්බුක් පිටුව - facebook.com/GannaApeDe


 (Twitter) ට්විටර් ගිනුම  - twitter.com/Gannadheshiyade




(Google Plus) ගූගල් ප්ලස් ගිනුම  - gplus.to/gannadeshiyade


(YouTube) යූ ටියුබ් චැනලය  - youtube.com/gannadeshiyade

 





Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews