POSTED ON Wednesday, March 25, 2015| | Edit Post
සුනිල් ජයසිංහ මහතාගේ අදහසකි 

බැංකුවල මූලික අවශ්‍යතාවය වන්නේල මුදල් තැන්පතු ලබා ගැනීමයි. එහෙත් තැන්පත් කරුවන් තැන්පත් නොකරන්නේ නම් එ් සඳහා හේතු සොයා බලා එයට විසඳුම් දිය යුතුයි.

දැනට මා සමීක්ෂණය කළ ආකාරයට ප‍්‍රධාන හේතු ලෙස පහත අයුරින් දැක්විය හැකිය.
තව කියවන්න
POSTED ON Tuesday, March 24, 2015| | Edit Post
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක පැතිර යන වකුගඩු රෝගයට හේතු වන්නේ කෘෂි රසායන ද්‍රව්‍ය නොව සිරුරේ ජලය අඩු වීමෙන් ඇතිවන විජලන තත්වය බවට ගොඩ නගන ලද මතයක් පරාජය කිරීමට දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරයේ පැවති ලෝක වකුගඩු රෝග කොන්ග්‍රසයේ දී ශ්‍රී ලාංකික විද්‍යාඥයන් සමත්ව තිබේ.
තව කියවන්න
POSTED ON Thursday, March 19, 2015| | Edit Post
Article courtesy : Lankadeepa.lk

ශ්‍රී ලංකාවේ ජීවත් වූ ආදි මානවයන්ගේ අවශේෂ අතර තිබී හමුවූ දත් පිළිබඳ කරණ ලද පර්යේෂණකින් ලොව මානව පරිනාමය පිළිබඳ ඉතා වැදගත් සාක්ෂි හමුවී ඇතැයි බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා පර්යේෂකයෝ පිරිසක් කියති.
ඔවුන් පෙන්වා දෙන්නේ පුරාවිද්‍යාඥයන් නොසිතූ ආකාරයෙන් අතීත ප්‍රාග් ඓතිහාසික මානවයන් ආහාර සුලබව නොමැති නිවර්තන තෙත් වර්ෂා වනාන්තර මධ්‍යයේ ද ඉතා දුෂ්කර ලෙස වුව ද ජීවත්වී ඇති බව ශ්‍රී ලංකාවෙන් ලැබුණු මානව සාධක අනුව තහවුරු වන බවයි.
තව කියවන්න
POSTED ON Tuesday, March 17, 2015| | Edit Post
"අපි වෙනුවෙන් අපි" එහෙම කියපු කාලයකුත් තිබුන මතකද ? - Api Wenuwen Api song අපි වෙනුවෙන් අපි , by Iraj (SRI LANKA FORCES)

අපේ රට වෙනුවෙන් අපි වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් අත පය ඇස් මස් ලේ විතරක් නෙවෙයි අපි මේ තරම් පරිස්සම් කරන පන ටිකත් දන් දුන්නු ඒ උතුම් රණවිරුවන් වෙනුවෙන් අපි කැපවුණු යුගයක් තිබුනා මතකද ? ඒ රණවිරුවන් වෙනුවෙන් ජය ගී ගයපු හන්දියක් හන්දියක් ගානේ කිරිබත් උයපු ප්‍රීති ගෝෂා නගපු ලයිට් කණුවක් කණුවක් ගානේ රණවිරුවන්ට ස්තුති කරලා බැනර් දාපු ඒ අතීතය මතකද ?
තව කියවන්න
POSTED ON Wednesday, March 11, 2015| | Edit Post
රටේ ආර්ථිකයට උරදෙන ප්‍රධාන පෙළේ සේවා ස්ථානවල ක්‍රියාත්මකවෙන යන්ත්‍රවල දෝස ඇතිවූ වහාම එම දෝෂය හඳුනාගෙන එය කුමක්දැයි එසැණින් දැනුම්දෙන ‘‘අයිමොනි සිස්ටම්‘‘ නමැති පද්ධතියක් නිර්මාණය කළ බව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් සහ විදුලිය සංදේශ අංශයේ මහාචාර්ය දිලීකා ඩයස් මහත්මිය පැවසුවාය.

තව කියවන්න
POSTED ON | | Edit Post
වාරියපොල සුමංගල හිමි ගුණ සමරුවට කන්දට යන අතරමග පිළිමතලාවෙන් ගඩලාදෙනිය පාරට හරවල කහඹෙට ගියේ මිත්‍රයෙක් මුණ ගැහෙන්ට. ගුණසෝම....රජ කාලෙ ඉදන් පරම්පරාවෙන් දියතරිප්පු වලින් ඇස් කණ්නාඩි, චූඩා මානික්‍ය හදන පරපුරක නූතන පුරුක. යද්දී සුපුරුදු විදිහට එතුමා සිළුමිණක...ඒ කිව්වේ චූඩා මානික්‍යයක අවසාන ඔප දැමීම් කරනව. තවමත් කපරාරුවවත් කරගෙන වැඩ නිමකර ගන්න බැරිවුණ ගඩොල් බිත්ති හතර මැද වාඩි ගෙන. මාත් ලගින් ඈදි ගත්ත. ඒ යන්ත්‍ර සියල්ල පාරම්පරික දේවල්...බොලල්ලා මේ සිංහල විද්‍යාව...සිංහල තාක්ෂණය. අපි සුද්දගෙ නැට්ටෙ එල්ලිලා පම්පෝරි ගහනව...හිංගල විද්‍යාඥයො අරෙහෙ මකබෑ වෙනව..මකබෑ වෙන්න ඕනැන්නෙ සුද්දගෙ පඩත්තර විද්‍යාව ඔලුව උඩ වඩම්මන හැත්ත.
තව කියවන්න
POSTED ON | | Edit Post
ආදරණීය සිංහලුනි, බලාපොරොත්තු වූ පරිද්දෙන්ම ගාමිණී අභිය මහප්පාට පසු වට්ටගාමිණී අභය පුතණුවන් පැමිණෙමින් සිටී. බොලව්... අප මේ ගෙවන්නේ මාතෘ භූමියේ අදුරු පරිච්ඡේදයේ අවසානය බවම යැයි සිතේ...ඒ ආලෝකය උපදින බව ‘ආලෝකෝ උදපාදි‘ කියන්නට සැරසෙන අපූරුව බලව්!

මේ වෘතාන්තයන් හුදෙක් සිනමා පටි සේම කාලයටත් අවකාශයටත් මුදාහැරීමට ඉඩ හැරීම අපරාධයක්ම වන්නේය...වෙනත් ප්‍රස්තුත තිබියදී, වෙනත් කථා නිමිති තිබියදී සිනමාකරුවන් මේ නිමිතිම තොරා ගැනීම අපට හඩගා කියන්නේ කුමක්දැයි සිතවු. අපට නුඹලාට මෙතෙක් මුණ නොගැසුනු අප තුළ සිටින සිංහලයාට එළියට එන්නට ඉඩ දෙවු...මේ බුරුතු පිටින් හැබෑ සිංහලුන්, දස මහ යෝධයින්...අවැසිම යුගයක් බව කිව යුතුද?
තව කියවන්න
POSTED ON Tuesday, March 10, 2015| | Edit Post
සැබෑ දෙයක්ද? සිත්තමක්ද ? කියා වෙන්කර හදුනා ගැනීමට නොහැකි අන්දමේ විශිෂ්ට නිර්මාණ කරන පිටරට සිත්තරුන් ඔබ දැක ඇති.ඔබ ඔවුන්ගේ නිර්මාණ අගය කරමින් ලයික් කර මිතුරන් අතර බෙදා ගෙනත් ඇති.ඒත් ඔබ දැක තිබේද එම නිර්මාණ පරයන අති විශිෂ්ට නිර්මාණ කරන ලාංකීය චිත්‍රශිල්පින්ව..? මේ එවන් දක්ෂතාවයක් උපතින්ම රැගෙන ආ සිත්තරාවියක්.
තව කියවන්න
POSTED ON Saturday, March 7, 2015| | Edit Post
battlefield,call of duty , මේ නාමයන් නොඇසුනු මෙරට මෙන්ම ජාත්‍යන්තරයේ ද තරුණයන් නොමැත හේතුව වනුයේ මෙම පරිඝණක ක්‍රීඩා යනු ලෝකයේ ප්‍රසිද්ධම පරිඝණක ක්‍රීඩාවන්වේ. ලොව ප්‍රමුඛ පෙළේ පරිඝණක කේත කරන සමාගම් ඔස්සේ මෙම ක්‍රීඩාවන් නිර්මාණය වනු ඇත. බෝහෝ විට පරිඝණක නිර්මාණය කීරීම සංවර්ධිත රාජ්‍යයන් පමණක් සීමා වී ඇත. ආසියාතික රාජ්‍යයන් ඔස්සේ පරිඝණක ක්‍රීඩා නිර්මාණය වීම බෝහෝ දුරට ඉතා පහළ මට්ටමක පවතී , මේ අනුව මෙරට වුවද එය ඉතාමත් දුර්වලම මට්ටමක පවතීනු ඇත. විටක තාක්ෂණීක දැනුම,ශ්‍රමය යනාදී කරුණු එම අභියෝගය බාධාවන් වී තිබේ. 
තව කියවන්න
POSTED ON Friday, March 6, 2015| | Edit Post
​මොරටුව විශ්ව විද්‍යාලය  නිපැදවු  ‘සී හෝක් ‘ නියමු රහිත ගුවන් යානය විදෙස් වෙළද පො‍ළට  අලෙවි කිරීමට කටයුතු සූදානම් කරගෙන යන බව විශ්ව විද්‍යාලයයේ ඉලෙක්ට්‍රෝනික   සහ විදුලි  සන්දේශ අංශයේ මහාචාර්ය රොහාන් මුණසිංහ මහතා පැවසීය.

‘සී හෝක්‘  යානය එතෙර  අලෙවි කිරීමට සුදුසු තත්ත්වයේ පවතින බව ඒ හා සම්බන්ධ පැවැති සියලුම පර්යේෂණ  වලින් ඉකුත් දෙවැනිදා වන විට සනාථ කැරගෙන ඇතැයි මහාචාර්ය මුණසිංහ කීවේය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ගුවන් යානයක් පිට රටකට විකිණිමට  ප්‍රයත්නයක්  දරන ප්‍රථම අවස්ථාව මෙයයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
පුද්ගලයෙකු පාරම්පරිකව සිය පවුලට හිමිව තිබු අක්කර බාගයක කුබුරක මෙවර අස්වැන්න අලින්ට කන්නට දී එම ඉඩම පිදුරංගල රජමහා විහාරයට පුජා කිරීමේ පිංකමක් සීගිරිය ගෙඩිගස්වලාන ගම්මානයේදී 05දා දින සිදුවිණි.මෙම පිංකම සිදුකළේ එච් එම් ධර්මසේන මහතා විසින්. ඒ මියගිය සිය බිරිඳට පිං පිණිස සිය දරුවන් 7දෙනා ද සමඟය.
තව කියවන්න
POSTED ON Tuesday, March 3, 2015| | Edit Post
තවමත් පාසල් යන සිසුවෙක් තනිවම මෝටර් රථයක් හැදුව කිව්වම ඔයාල පුදුම වෙයි නේද . හැබැයි ඒ කතාව ඇත්ත.ඔහු  ඇහැලියගොඩ මාධ්‍ය විද්‍යාලයේ 13 වසරේ තාක්ෂණ විෂය ධාරා අංශයේ ඉගෙන ගන්න සිසුවෙක් .නමින් කසුන් සමීර .ඔහු මේ රථය ඇහැලියගොඩ විද්‍යාලයේ විද්‍යා දිනයේදී ප්‍රදර්ශනය කරන අයුරුයි මේ ඔබට දිස්වෙන්නේ . 
තව කියවන්න

රොබෝ අතෙහි පසුපස කතාව -Drawing Robot Arm Video - http://goo.gl/bVfmCv

බොහෝ දෙනාගේ අවදානය රොබෝ අත වෙත දිව ගියද, ඊට පසුපසින් ඇති පරිඝනක තිරයේ දිස්වන පාලක මෘදුකාංගය(Robot Arm Simulator) පිලිබඳව කතා කල යුතුය. මාගේ මූලික අවශ්‍යතාව වූයේ රූපයක් බලාගෙන එය පැන්සලින් සිතුවම් කල හැකි රොබෝ අතක් නිර්මාණය කිරීමයි.දැනට නිමවා ඇත්තේ එහි පලමු අදියර පමණි.

තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews