රටේ මේ වනවිට වසර 100 කට වඩා පැරණි සමාගම් වන යුනිලීවර් සිලෝන් සහ නෙස්ලේ ලංකා සමාගමේ ඉහළ කළමනාකරණය සීයයට 60% කට වඩා ඉන්දියානුවන් ගෙන පුරවා ඇති බැව් සාක්ෂි සහිතව පෙන්වීමට හැකිය. ඒ අනුව ඉහත සමාගම් දෙක මේ වනවිට තම කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු විශාල ප්‍රමාණයක් ඉංදියාවේ නිෂ්පාදනය කොට ආණ්ඩුවේ බදු වංචා කරමින් අගය එකතු කිරිමේ ක්‍රියාවලිය ශ්‍රීලංකාවේ කරන බව පවසමින් එම නිෂ්පාදන ශ්‍රීලංකාවට ඉංදියාවෙන් ආනයනය කරයි.
තව කියවන්න


තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews