​ලොව චොකලට් වෙළඳපොළේ දැවැන්තයෙකු ලෙස සැලකෙන අමෙරිකානු මාස් සමාගම රටවල් 55ට අපනයනය කළ චොකලට් තොග නැවත කැඳවීමට තීරණය කර තිබේ.

මීට හේතු‍වී ඇත්තේ අමෙරිකානු මාස් සමාගමේ නෙදර්ලන්ත කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කළ ස්නිකර් නැමැති චොකලට් කැබැල්ලක ප්ලාස්ටික් කැබැල්ලක් හමුවීමයි.
තව කියවන්න
POSTED ON Sunday, February 28, 2016| | Edit Post
අපි G.C.E O/L ඉවර වෙලා පාසල් ගේට්ටුවෙන් එලියට යනකොට මතක ද අපේ අතට පාට පාට ලස්සන 'Leaflets' මිටියක් ලැබුනා. මතකද ? ඒ ඔක්කොම තිබ්බේ G.C.E A/L Tuition classes ගැන. අපිට A/L පටන් අරගෙන නිදහස් මන්සකින්  ගුරුවරයෙක් තොරාගන්න හරිම අමරු අවකාශයක් තියෙන්නේ.
තව කියවන්න
POSTED ON Friday, February 26, 2016| | Edit Post
අපේ රටේ නැගී එන දක්ෂයන් වෙනුවෙන් වැදගත් ලිපියක්





අපේ රටේ දක්ෂයො ගොඩක් ඉන්නවා. දක්ෂයන් අතරට ආව අය ගොඩක් නිර්මාණ කරනවා. ඒ වගේම දක්ෂයන් අතරට එන්න ඉන්න අයට තමයි මේක වැදගත් වෙන්නෙ.. ගෙදරදිම මොනවා හරි හදන්න උත්සහ කරන දක්ෂයොන්ට මේකත් අත්හදා බළන්න පුලුවන්.. විනොදාංශයක් හැටියට එක එක දේවල් හදන අයටත් වැදගත්.. අනාගතේ නව නිර්මාණ බිිහි කරන්නට කලියෙන් නිර්මාණය වී ඇති කුමක් හො දෙයක් නැවත අත්හදා බලන්න ඔිනි, එහෙම කරලා එකෙ අඩුපාඩු මගැරලා නව අයුරින් හදපු අවස්ථා අනන්තයි. ඒ වගේම එහෙම දෙයක් කරනකොට ඔලුවට නව අදහස් එනවා.. ඒ දේවල් වැඩි දිවුනු කරගන්න නම් මේ වගේ අත්හදා බැලීම් කරලා තියන එක ගොඩක් වැදගත් වෙයි. පොඩි පොඩි දේවල් හදලාතමයි ලොකු ලොකු දේවල් හදන්නෙ.. ඔන්න අද අපි ඔයාලට කියල දෙන්නේ කොහොමද ගෙදරදීම හොලොග්‍රෑම් යන්ත්‍රයක් හදාගන්නේ කියලා.  HowToLanka.lk අඩවියෙන් කලින් කියලා දුන්න මෙන්න මේවා හදන හැටි දැක්කෙ නැතිනම් පහල ලින්ක් වලින් ගිහින් බළන්න.


තව කියවන්න
ජොන්සන් බේබි පුයර(Johnson's Baby Powder) භාවිතය හේතුවෙන් ඩිම්බකෝෂ පිළිකාවක් වැළදී මියගිය කාන්තාවක් වෙනුවෙන් අමෙරිකන් ඩොලර් මිලියන 72 ක(Rs10,385.15 million) මුදලක් ගෙවීමට මිසුරි ප්‍රාන්ත අධිකරණය ලෝකප්‍රකට ජොන්සන් සහ ජොන්සන්(Johnson & Johnson) සමාගමට නියෝග කර තිබේ.
තව කියවන්න
POSTED ON Monday, February 22, 2016| | Edit Post
ලංකාවේ එක එක කාලෙක එක එක පැතිවලින් අමුතුම දක්ෂතා තියෙන තරුණ තරුණියෝ බිහිවෙනවා. ඒ විදියට තමන්ගේ හැකියාවෙන් රොකට් එකක් හදලා උඩුගුවනට යවන්න ට්‍රයි කරන තරුණයෙක් ගැන මේ දවස්වල ෆේස්බුක් එකේ හැමතැනම කතා වෙනවා. ඔහු නමින් තිවංක නෙරන්ජන්. අවුරුදු ගාණක් තිස්සේ තමයි මෙයා මේ වැඩේ කරන්න ට්‍රයි කරන්නේ
තව කියවන්න
POSTED ON Saturday, February 20, 2016| | Edit Post
ඉලෙක්ට්‍රෝනික් කෂේත්‍රෙය් ඉන්න ඔබ, තනියම පරිපථ සැලසුම් කිරීම ඉගනගන්න කැමතිද?




ශ්‍රී ලංකාව අතිතය සිටම දක්ෂයන් ලොවට බිහිකල පින් බිමකි. එම නිර්මාණයන් අදටත් දක්නට ඇත, ඒ වාගේම ලංකාව ඉතා කුඩා රටකි, නමුත් අපේ දස්කම් කුඩා නොවෙයි. වර්ථමාණයේ අපේ දක්ෂයන් දැන් දැන් තවත් නීර්මාණ ලොවට දායාද කරමින් ඉදිරියටම යන වකවානුවක ඉලෙක්ට්‍රෝනික් නැමැති ක්ෂේත්‍රය, සෑම සියලු ක්ෂේත්‍රයකම මුල් ස්ථාණය රැගෙන ඇත. විවිද අයුරින්, විවිද පරිපථ භාවිතයෙන්, විවිද උපකරණ ලොවට මවන විශ්මිත ක්ෂේත්‍රය ලෙස ඉලෙක්ට්‍රෝනික් ක්ෂේත්‍රය නම් කළ හැකිය. සගවා සිටින කුසළතා වර්ධණය කරගනිවමින් ඉදිරියටම යායුතු කාළය දැන් එළඹ ඇත. එසේ නම් ඒ සදහා උණන්දු ඔබටයි මේ ලිපිය.

  •  ඔබ පාසල් සිසුවෙක්ද? 
  • ඔබ විශ්ව විද්‍යාල සිසුවෙක්ද? 
  •  ඔබ ඉංජිනේරුවෙක්ද?  
  • ඔබ කාර්මික නිළදාරියෙක්ද?  
  • නැතිනම් ඉලෙක්ට්‍රෝනික් විශය විනොදාංශයක් හැටියට කරන්නෙක්ද?

ඔබ කොයි කවුරුන් උවත් ඉලෙක්ට්‍රෝනික පරිපථ පුවරු නිර්මාණය කරගැනීමට කැමති අයෙක්ද?  ඒ සදහා කිසියම් උවමනාවක් හෝ අවශ්‍යතාවයක් ඇති අයෙක්ද?  එසේ නම් සම්පුර්ණ ලිපිය කියවා ඔබට අවැසි දෑ ලබාගන්න. 
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews