POSTED ON Tuesday, June 30, 2015| | Edit Post


කාන්තාවක් මව් පදවිය ලැබීම සොබා දහමට අනුව අරුමයක් නොවේ. නමුත් විවිධ සංස්කෘතීන් පවතින ලොව තුල මව් පදවිය තක්සේරු වන්නේ වෙනස් ලෙසටයි. ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කිව හැකි සිංහල ජන සමාජය  මව් පදවිය ඉතා උතුම් කොට සලකයි. ඒ නිසාම මවක් බවට පත් වීම පමණක් නොව ගැහැණූ ළමයෙකු වැඩිවිය ට පත් වීමද වෙසෙසියාවක් වේ .  නිරෝගීමත් දරුවෙකු  බිහි කරලීමෙන්  අනාගතයේ දී උසුලනු ලබන ජාතික වගකීම දරා ගැනිමට ශක්තිය  ඇති වන බව පැරණි සමාජය විශ්වාස කරලීම ඊට හේතුවයි.නිදසුනක් වශයෙන් ලංකාවේ ප්‍රධාන ආර්ථිකය බවට පත්ව තිබූ ගොවිකම පවත්වා ගෙන යාමට අවශ්‍ය ශක්ති සම්පන්න ශ්‍රම සම්පත  දැක්විය හැකිය. එය ඇති වන්නේ නිරෝගීමත් දරුවකු බිහිකරලීමෙන් පසුව බව පැරණියන් තේරුම් ගෙන සිටියහ. එසේම ගැහැණු ළමයෙකු නිරෝගීව වර්ධනය වීම ද ජාතිය බිහිකරලීමට ඉවහල් වන බව ඔවුහු තේරුම් ගෙන සිටියහ.
තව කියවන්න
POSTED ON | | Edit Post


අයන් එකේ කලු පැල්ලම් ඉවත් කරමු අද අපි ඔයාලට වැදගත් වෙන වැඩක් අරගෙන ආවා. ඒක තමයි අපි කවුරුත් පාවිච්චි කරන අයන් එකේ තියෙන කලු පැල්ලම ඉවත් කරගන්න හැටි.
තව කියවන්න
POSTED ON Saturday, June 27, 2015| | Edit Post
ඉන්ෆ්ලුවෙන්සා වලින් ඛෙරෙන්න නම්? එන්න දැනගන්න.




  • ඉන්ෆ්ලුවෙන්සා යනු

සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාවක ලක්ෂණ පෙන්වන මෙය වෛරස් රෝගයක්. එනම් ඉන්ෆ්ලුවෙන්සා  යනු වෛරසයක්. මේ වෛරසයෙන් මගින් උණ හා සෙම්ප්‍රතිශ්‍යාව බහුලව පැතිරේ. ඇතැම් විට මෙය දරුණු තත්වයන් ද පෙන්නුම් කරයි.
තව කියවන්න
POSTED ON | | Edit Post


  •  General Knowledge Test Paper 10.
  •  සාමාන්‍යය දැනුම පරීක්ෂන දහවන ප්‍රශ්ණ පත්‍රය.


█  Date:-2015/06/26
█  Writer:- Mr. Silva Manoch
█  Paper Number:- 10
තව කියවන්න
1980 දශකයේ මුල් භාගයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් එල්ලවූ ස්නයිපර් ප්‍රහාර නිසා ලද අප්‍රසන්න අත්දැකීම් සමග ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රගුණ සහ සැඟවුන වෙඩිකරු පුහුණු පාසල දියතලාව යුද හමුදා පුහුණු සංකීර්ණය තුල ආරම්භ කෙරිණි. කර්නල් දයා රාජසිංහ වැනි සෙන්පතින් ලංකාවේ සැඟවුණු වෙඩික්කරුවන් නිර්මාණයට කළ කැපවීම නිසා එය අති විශිෂ්ඨ සහ ජාත්‍යන්තර මට්ටමේ පුහුණු ආයතනයක් බවට පත් විය.
තව කියවන්න

පංචිකාවත්තට යන එන අපගේ සිත් වසඟ කරන්නට පමණක් නොව විදේශිකයන්ගේ පවා අවධානය දිනා ඇති යකඩ අශ්වයා පිටුපස ඇත්තේ අපූරු කතාවකි.

පංචිකාවත්ත වටරවුමේ සිට එක් අතකට පමණක් රථ ධාවනය වෙන වීදියක් ලෙස මෙය නම් කරද්දී මෙම වටරවුමට අලංකාර නිර්මාණයක් එක් කිරීමේ අවශ්‍යතාවයක් ඇති විය. එය පැවරී තිබුණේ එක්තරා සමාගමකටය. ඒ වන විටත් කෝටිපති වාහන අමතර කොටස් ව්‍යාපාරිකයෝ රැසක් මෙම වටරවුමේ ව්‍යාපෘතියට හිත යොමු කර තිබුණත් රාජ්‍ය  ආරක්ෂක අමාත්‍යාංශයේ යෝජනාවක් අනුව මෙය ඩග්ලස් සහ පුත්‍රයෝ සමාාගමට පැවරුණි.
තව කියවන්න
POSTED ON Wednesday, June 24, 2015| | Edit Post


ඔබ මිලදී ගනු ලැබූ බිත්තරය අනුභව කිරීමට සුදුසු හෝ නුසුදුසු තත්වයේ පවතිනවාද යන්න සහ බිත්තරය කොපමණ පරණද කියා දැනගැනීමට හැකි ක්‍රමවේදයක් පිළිබඳවයි අද ඔබව දැනුවත් කරන්නේ.
තව කියවන්න
POSTED ON Saturday, June 20, 2015| | Edit Post


කැරපොත්තන් පලවාහරින්නට ස්වභාවික විසඳුමක්.

කැරපොත්තා මිහිමත වෙසෙන පැරණිතම සත්වයෙකි. ඩයිනසෝර් සත්වයින් සමගද එකට වාසය කර තිඛෙනවා කිව්වොත් ඔබ පුදුම වේවි.

තව කියවන්න
POSTED ON | | Edit Post

පොල්වතුර පානය කිරීමෙන් කාන්තාවන්ට ලැඛෙන සෞඛ්‍ය ප්‍රතිලාභ 5ක්.

පොල්වතුර පානය කිරීමේදී ඔබේ ශරීරය වඩාත් හොඳින් සජලනය වෙනවා. ශරීරය සජලනය වීමම පමණක් නොවෙයි තවත් බොහොමයක් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක්ම පොල් වතුර වල අන්තර්ගතව තිඛෙනවා.

උෂ්ණකලාපයට අයත් මෙම ස්වභාවික පානය අද වන විට මුළු ලෝකය පුරාම ව්‍යාප්ත වී තිඛෙනවා. විශේෂයෙන්ම කාන්තාවන් සඳහානම් පොල්වතුර ඉතාමත්ම හිතකරයි.

ඔබ නොදන්නවා වුනාට සරුභාවය සහ යහපත් ගැබ්ගැනීමක් අපේක්ෂාවෙන් ලොව පුරා වෙසෙන බොහොමයක් කාන්තාවන් පොල්වතුර පානය කරනවා. ඊට අමතරව පොල්වතුර වලින් තවත් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක්ම ලැඛෙනවා.

1. නිරෝගී ඝර්භනීභාවය

ඝර්භනී කාන්තාවන් නිතර පොල්වතුර පානය කරනවානම්, උදෑසනදී ඇතිවෙන රෝගී තත්වයන් සහ වමනය කිරීම වැනි ලක්ෂණ වලක්වාගන්නට පුළුවන්. තවද ඝර්භනී කාන්තාවන්ට අත්‍යවශ්‍ය ඉලෙක්ට්‍රොලයිට, ක්ලෝරයිඩ්, කැල්සියම්, පොටෑසියම් සහ රයිබෝප්ලෙවින් වැනි පෝෂක පදාර්ථද පොල් වතුර වල අන්තර්ගතව තිඛෙනවා.
තව කියවන්න
POSTED ON Friday, June 19, 2015| | Edit Post

රෙඩ් බුල් බිව්වම ශරීරයට මොකද වෙන්නේ?




ශක්තිජනක පාන වර්ග නිසා රුධිරය ඇලෙනසුළු ස්වාභාවකට පත්වෙන අතර, එම නිසා හදිසි ආබාධ සහ කන්තුකවාහිනී දෝෂ ඇතිවෙන්නට ඉඩ තිඛෙනවා. රෙඩ් බුල් පානය කොට පැයක් පමණ ගතවූ පසුව, ඔබේ රුධිර සංසරණය කන්තුකවාහිනී ආබාදයන්ගෙන් පෙලෙන රෝගියෙකුගේ රුධිර සංසරණයට සමාන වෙනවා.
තව කියවන්න
POSTED ON | | Edit Post


Clic to Go>>




  General Knowledge Test Paper 09  සාමාන්‍යය දැනුම පරීක්ෂන නමවන ප්‍රශ්ණ පත්‍රය...
Posted by How to Lanka. on Friday, June 19, 2015





මෙය වැදගත් වන්නේ කාටද?
🔍
-> විශ්ව විද්‍යාල ප්‍රවේශ සදහා උසස් පෙළ සිසුනට,
-> රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ලිපිකාර ප්‍රවේශ විභාගයට,
-> ගුරු ප්‍රවේශ,
-> බැංකු ප්‍රවේශ,
-> අධ්‍යාපන ඩිප්ලෝමා,
-> නීති ප්‍රවේශ,
-> ශ්‍රී ලංකා පරිපාලන සේවා ප්‍රවේශ විභාගයට. 
තව කියවන්න
POSTED ON Wednesday, June 17, 2015| | Edit Post


රටේ අතීත සුවිසල් ඉදිකිරීම් අතරට ගැනෙන මහා දාගැබ්, වැව් අමුණු, ඇළ මාර්ග, බලකොටු, ගොඩනැගිලි, මං මාවත් තැනුවෝ සාමාන්‍ය ජනතාව නොව යෝධ ශක්තිය ඇති යෝධයෝ යැයි අපේ රටේ තිබෙන ජනප්‍රිය මතයකි. උසින්, මහතින්, ශක්තියෙන් අතිශය දැවන්තයින් ලෙස අප අසා ඇති යෝධයින් හැබෑවටම කවුරුන්ද?
තව කියවන්න
POSTED ON Tuesday, June 16, 2015| | Edit Post


ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම කලාපීය රටවල බොහෝ ජනපි‍්‍රය කෙසෙල් පලතුර තරමටම කා අතරත් ජනපි‍්‍රය පලතුරක් ලෙස අන්නාසි ගැනේ. ප්‍රධාන ආහාර වේලකට අමතරව අතුරුපසක් ආහාරයට ගැනීමට අප අතර සිටින බොහෝ දෙනා දක්වන්නේ මහත් කැමැත්තකි. ඒ සඳහා අන්නාසි වැනි පලතුරක් තෝරා ගැනීමට සමහරෙක් මහත් උනන්දුවක් දක්වති.
තව කියවන්න
POSTED ON Monday, June 15, 2015| | Edit Post
   කොහොමද ඉස්සොරි නිට්ටාවටම සනීප කරගන්නෙ සති 4න්?


අපේ රටේ විතරක් නෙවෙයි ගොඩක් තරුණ තරුණියන්ට හා වැඩි හිටියන්ට තියෙන විශාල ප්‍රශ්නෙකට හොද බෙහෙතක් තමයි අද කියන්න යන්නෙ.ආච්චිලා සීයලා නම් දන්නවා මේක ගැන.මෙවා පාරම්පරික දේශි්‍ය බෙහෙත්. ගොඩක්ම නොදන්න කට්ටියත් ඉන්න නිසා අද කියලා දෙන්නම්.ඔයාගේ හිස්සොරි නිට්ටාවටම වද කර ගන්න පුළුවන් දේශීය බෙහෙත් වට්ටෝරුවක් තමයි මේක.
තව කියවන්න
POSTED ON Saturday, June 13, 2015| | Edit Post


වකුගඩු  රෝගයන් බේරිමට උපදේස් 6ක් අද කියන්නම්. අදෙ ලෝකයේ වකුගඩු රොගය පෑතිරි තිබේනවා.මේයට ප්‍රධාන  හේතුව  නමි මත් පෑන් පානය තමයි. අද හරි අපි බලමු කොහොමද වකුගඩු රොගයෙන් බේරි සිටිමට උත්සහා කරන්නේ කියලා.හැබැයි ඔක්කොම කියවන්න හොදේ?
තව කියවන්න
POSTED ON | | Edit Post
ඉන්නං ඉවත් කරගන්නා ස්භාවික පිළියම් 

මෙම සම ඇමිණුම් ශරීරයේ විවධ කොටස් වල තිඛෙනවා.එය හානි කර නොවූ නමුත් දකින්නාට අප්‍රිය දර්ශනයක් ගෙන දෙනවා. මේවා බොහෝ පිහිටන්නේ පියවුරු මත ඇසිපිය,ඛෙල්ල සහ ඉකිලි ප්රෙදේශ වලයි.එය උපතින්ම පිහිටන්නත් හැකියාව තිඛෙනවා. අවුරුදු 1 සිට 100 දක්වා මෙය තිඛෙන්න පුළුවන්. අද ලොව වටා අපි සුදානම් වෙන්නේ මෙය ස්භාවිකව ඉවත් කර ගන්නේ කෙසේද යන ගැනැයි.
තව කියවන්න
POSTED ON Friday, June 12, 2015| | Edit Post
ශ්‍රී ලංකා මැදි දුර දිවීමේ ශූරිය ලෙස පසුගියදා චීනයේ හුවෑන් නුවරදී මීටර් 800 ලෝකඩ පදක්කම ලැබූ නිමාලි ලියනාරච්චි අඟහරුවාදා  (09) රාත්‍රී කටුනායක ගුවන්තොටු‍පොළින් පෙරළා පැමිණීමෙන් පසුව ඊයේ තම උපන් බිම වූ හම්බන්තොට සූරියවැව දක්වා බස්රියෙන් තම පුහුණුකරු සුජිත් අබේසේකර සමග ගෙදර ගිය බව අනාවරණය විය.

තව කියවන්න
POSTED ON Wednesday, June 10, 2015| | Edit Post

බෝමිරිය මධ්‍ය මහ විදුහලේ සංජු සුබෝධා සෙව්වන්දි  (17) සිසුවිය ඇමෙරිකාවේ  පැවති නව නිපැයුම් තරඟයට  නිර්මාණයක්  ඉදිරිපත්  කර  ජාත්‍යන්තර  සම්මානයක්  දිනා  ගත්තාය.

තව කියවන්න
POSTED ON Sunday, June 7, 2015| | Edit Post
ලංකාවේ බුද්ධිමත්ම ගොඩනැගිල්ල මෙන්න..

මෙම ගොඩනැගිල්ලේ ඇති පහසුකම් සහ ඒවා ක්‍රියාත්මක කිරීමට වැය වන බලශක්තිය සහ පරිපාලන පහසුව ආදී කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් මෙම නම් කිරීම සිදුකර තිබේ.
තව කියවන්න

අපේ රටේ සර්ප විශේෂ 94 ක් විතර ඉන්නවා. එම සර්ප විශේෂ 94න් 35කගෙ තමයි විෂ තියෙන්නේ. එතකොට 59ක්ම අයිති වෙන්නේ නිර්විෂ කියන ගොඩට.මේ විෂ තියෙනවා කියන 35න් 20ක් තමයි මාරාන්තික විෂ තියන ගොඩට අයිති වෙන්නේ. මේ 20නුත් 13 දෙනෙක්ම ඉන්නේ මුහුදේ. ඉතින් ගොඩබිම ඉන්න මාරාන්තික විෂ තියෙන සර්පයන් අතරින් 7 දෙනයි ඉතාම මාරාන්තික.

තව කියවන්න
POSTED ON | | Edit Post
ආචාර්ය රේ විජයවර්ධනයන් විසින් ශ්‍රී ලංකාව තුල දී පළමුවරට නිෂ්පාදනය කරන ලද පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට ලක්වූ (නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයෙන් සොයාගත්) ගුවන් යානය,
තව කියවන්න
ලෝකයට ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ජවය සහ සටන්කාමීත්වය හෙළි කරමින් ලොව පුරා ආන්දෝලනයට පත්වූ සිංහ ලේ (Lion Blood) වීඩියෝ මාලාවේ 3 වන සහ අවසන් වීඩියෝව දැන් නිකුත් වී තිබෙනවා.

 මෙහි 1සහ 2 කොටස් සිය දහස් ගණනින් විවිද සමාජ ජාල හා වෙබ් අඩවි තුලින් ශ්‍රී ලාංකීය නාමය බබළවමින් ලොව පුරා share වුවා. 
තව කියවන්න
උපුටාගැනීම -  ankacnews.com

ජනප්‍රිය නුඩ්ල්ස් වර්ගයක් තුළ ඊයම් අන්තර්ගතව ඇති බව පරීක්ෂණ තුළින් අනාවරණය වීමෙන් පසු එය වෙළඳාම් කිරීම ඉන්දීය බලධාරීන් විසින් තහනම් කරනු ලැබ තිබේ.

‘නෙස්ලේ ඉන්දියා’ සමාගම නිපදවන මැගී නුඩ්ල්ස් වල ඊයම් සෞඛ්‍යයට හානිදායක ප්‍රතිශතයක් අන්තර්ගතව ඇති බව සොයාගත් නවතම ප්‍රාන්තය වන්නේ දිල්ලියයි.
තව කියවන්න
2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.

මාස්ටර් කාඩ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට (MasterCard Global Destinations Cities Index ) පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි.
තව කියවන්න
පාඩු ලබන මැක්ඩොනල්ඞ්ස් මාසික අලෙවි වාර්තා නිකුත් කිරීම අත්හිටුවයි.
ඇමරිකානු ක්‍ෂණික ආහාර දැවැන්තයකු වන මැක්ඩොනල්ඞ්ස් සමාගම සිය නිෂ්පාදන අලෙවිය පිළිබඳ මාසික වාර්තා නිකුත් කිරීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
තව කියවන්න
POSTED ON Monday, June 1, 2015| | Edit Post
How to Use English 
මෙම පාඩම් මාලාව මගින් එදිනෙදා අපට කතා කිරීමට යෙදෙන වාක්‍ය රටා සහ ක්‍රම ඉදිරිපත් කරනු ලබයි. ඉතා සරළ මට්ටමින් ආරම්භ වන අතර අවශ්‍ය කරුණු උදාහරණ සහිතව ඉදිරිපත් කර ඇත. මුල පාඩමේ සිටම How to Use English පාඩම් මාලාව අධ්‍යනය කිරිමෙන් ඔබගේ එදිනෙදා භාවිතයට අවශ්‍ය ඉංගිසි දැනුම වර්ධනය වනු ඇත.

තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews