POSTED ON Saturday, March 30, 2013| | Edit Post


අප්‍රේල් මාසය ශ්‍රී ලංකාවේ අඩුවෙන්ම ලේ දන් දෙන මාසයයි. ඒ නිසා මෙම මාසය තුළ බොහෝ පිළිකා රෝගීන් මෙන්ම බොහෝ අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත බලවත් අවධානමකට ලක්වී තිබෙනවා. ඇතැම් විට හෙට දිනයේ ඒ අවධානමට ලක්වන්නේ ඔබ විය හැකියි!

ඒ අවධානමෙන් ඔබව ගලවා ගන්නට අප සූදානම්....!!!

ජාතික ලේ දන්දීමේ සේවය සහ මහමෙව්නාව භාවනා අසපු සංචිතය සමගින් ශ්‍රද්ධා රූපවාහිනිය ඒකාබද්ධව සිදු කරන පින්බර සමාජ සත්කාරය - ශ්‍රද්ධා රුධිර දාන ලේ දන්දීමේ කඳවුරු මාලාව....
තව කියවන්න
POSTED ON | | Edit Post

මෙන්න අපෙන් හොඳම Audio Player එකක් .. නොමිලේම Download කරගන්න. Portable Software එකකි.( Install කිරීම අනවශ්‍යයි. ).


>>>>> http://www.mediafire.com/download.php?y3e0peupff556v4

මෙය Skins, Equalizer, Effects, Playlist, Tag Viewer... etc.. යන සියල්ලද සහිත ලාංකීය Audio Player එකකි.. ඔබත් භාවිතා කර බලන්න..
තව කියවන්න
POSTED ON Saturday, March 23, 2013| | Edit Post
   ලංකාවට එරෙහිව දකුණු ඉන්දීය ජාතිකයකු විසින් පවත්වාගෙන යන මෙම පේජය  රිපෝර්ට් කරන්න (Report This page) - මෙතනින්
එලෙස  ලාංකාවට බැන වැද ඇති ලිපි කිහිපයක්
තව කියවන්න
POSTED ON Thursday, March 21, 2013| | Edit Post
 අපගේ කුඩා දේශයේ ප්‍රතිරූපය ඔසවා කීර්තිය නැංවීමට පීටර් කුරුවිට ගේ දායකත්වය ඇතැම්විට ඔබ නොදන්නවා වියහැක.

ශ්‍රී ලංකික පියෙකුට හා ඔස්ට්‍රියානු මවකට දාව 1963 වසරේ මෙලොව එලියලබන කුරුවිටගේ ජීවිතයේ මුල් වසර හතර ගෙවී ඇත්තේ එංගලන්තයේය.ඉන්පසු 1974 වනතුරු ශ්‍රිලංකාවේ ගතකරඇති ඔහු 1974දී දෙමාපියන් සමග ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචියට පැමිණ ඇත.පාසල් අධ්‍යාපනයෙන් පසු සූපශාත්‍රය හැදෑරීම ආරම්භ කල කුරුවිට එහි හිනි පෙත්තටම ලගාවිය.

ඔහුගේ දක්ෂතාවය හේතුවෙන් ඔස්ට්‍රේලියාව, එංගලන්තය හා එක්සත් ජනපදයේ ඉහලම පෙලේ හෝටල් වල සූපවේදියකු ලෙස කටයුතු කල ඔහු 2004 දී "Flying Fish Restaurant & Bar" නමින් ලෝප්‍රකට සිඩ්නි වරාය (Sydney Habour) ආශ්‍රිතව තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කළේය. අද වනවිට මෙම ඉහලපෙලේ ආපන ශාලාව ලොවප්‍රකට සිඩ්නි නගරය තුල ඇති සුප්‍රසිද්ධ ස්ථානයක් (Sydney Icon) බවට පත්ව ඇත. කුරුවිට සැමවිටම තමා ලොවවටා ලැබූ අත්දැකීම් හා ශ්‍රී ලංකික ආහාර පාන පිළිබද දැනුම එකට එක්කිරීමට කළේය. 2008 දී සංචාරක පාරාදීසයක් වන ෆීජි දිවයිනේ "Flying Fish Fiji" නමින් අරබන ලද ආපන ශාලාව අද වනවිට ෆිජි දිවයින තුල ඇති හොදම ආපනශාලාව ලෙස නම්කර තිබේ.
තව කියවන්න
POSTED ON | | Edit Post

      කෘතීම ආලෝකය වෙනුවට ස්භාවික ආලෝකය ඇති සාරවත් හරිතවර්ණ ලංකාවක් වෙනුවෙන් ඔබත්,ඔබේ රාජකාරි ස්ථානයත් Earth Hour Sri Lanka එකට එකතුවෙලා මිහිකතට ගරු කරන්න එක් වෙමු.එදිනට ඔබේ නිවසේ විදුලි පහන් නිවලා ගෙවල් වල ඉන්න ඔයාලත් එක් වෙමු.

තව දින දෙකකින් මිහිකත හෝරාව උදාවෙනු ඇත.
තව කියවන්න
POSTED ON | | Edit Post
  ❦..හිත තුළ ඇති අපේකම අවදි කරමු..❦

මේ සිංහල - දෙමළ අළුත් අවුරුද්දෙදිවත්,
අළුත් වෙමු....! වෙනස් වෙමු....!

දේශීය නිෂ්පාදන පමණක්ම මිලදීගනිමු....!!!

ගන්න අපේ දේ...

තව කියවන්න
POSTED ON | | Edit Post
 එල්.ඊ.ඩී බල්බ නිපදවන තරුනයෙක්,එම බල්බ නිපදවන අයුරු පැහැදිලි කර දෙයි.පින්තූරය ඩවුන්ලොඩ් කර කියවන්න..

උපුටා ගැනීම - Arunellaa.net 
තොරතුරු සැපයීම - Prasanga Madawa



තව කියවන්න
POSTED ON Wednesday, March 20, 2013| | Edit Post


දිය යට උමඟක් සහිත දකුණු ආසියාවේ ප්‍රථම මින්මැදුර  බියගම ප්‍රදේශයේදී විවෘත වුණා.

එම උමඟ දිගින් අඩි 30ක් හා පළලින් අඩි 37කින් යුක්ත වන අතර අර්ධ කවාකාර උමඟේ ඉහල ප්‍රදේශයේ ඇති වීදුරුවෙන් මසුන් දැකගත හැකිය.
තව කියවන්න
POSTED ON Tuesday, March 19, 2013| | Edit Post

කාර්යබහුල ජීවන රටාවත් එක්ක ඇතැම්විට අපිට අප අනුගමනය කරන ආගම දහමට යොමුවෙන්නට තියෙන කාලය අඩුවෙනවා. ඒ නිසා ආගම දහම හා සම්බන්ධ වෙන්න තාක්ෂණය බොහෝ සේ වැදගත් වෙනවා.
බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ඇතුලත් ධම්මපදය හා සම්බන්ධ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් එකක් ගැන කතාකරන්නයි මේ සූදානම. බෞද්ධයන්ට ඉතාමත් වැදගත් වන ග්‍රන්ථයක් වන ධම්ම පදයෙහි ඇතුලත් ගාථා හා කරුණු ඇතුලත් කොට ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් එකක් නිර්මාණය කොට තිබෙනවා.
තව කියවන්න
POSTED ON | | Edit Post

ඔබ ගාලු පාර පාවිච්චි කරන්නෙක් නම් ඔබේ වෙහෙසකර ගමනේ විඩාව නිවන ඔබේ නෙතට ප්‍රිය උපදවන මනස්කාන්ත තුරු ලිය ගොමුවක් පානදුරේ සිට රත්මලාන තෙක් ඔබට දැකගත හැකිවනු ඇත.එම පෙදෙස පසු කරද්දී අනෙක් පෙදෙස් පසුකරාට වඩා සිසිලසක් මෙන්ම ගතට පහසුවක් දැනීම අප මෙන්ම ඔබත් අත්විද ඇතුවාට සැක නැත.මෙවැනිම පෙදෙස් කැලනිය-කඩවත  ,නුවර පාරේ කොස් කැලය පෙදෙස ,කතරගම යද්දී මෙන්ම තවත් බොහෝ පෙදෙස් වලදීද දකින්නට ලැබේ.

එමෙන්ම නුගේගොඩ,පානදුර, මොරටුව ,කොළඹ ආදී නාගරික ප්‍රදේශවල දහවල් කාලයේදී ඇවිදීමේදී අදික අවුරශ්මියක් හා දාහයක් දැනීමද අත්විද ඇතුවාට නිසැකය.මෙම කාලයේදී එය තවත් දරුනුවට අත්විදීමට අවුරුද්දට භාන්ඩ ගැනීමට ගිය බොහෝදෙනෙකුට ඉඩලැබෙන්නට ඇත.මේ එම වීදි දෙපස ගස්වැල් වැවීම ගැන සාකච්චා කෙරෙන වැදගත් ලිපියකි.ඔබත් කියවන්න.

 වර්තමාන ලෝකයේ බරපතළ පාරිසරික ගැටලුවක්‌ සේ සැලකිය හැකි වායු දූෂණය නිසා ඇති වී තිබෙන ගැටලු පිළිබඳව මේ විමසුම ඔස්‌සේ අප විටින් විට සාකච්ඡා කර තිබේ. විශේෂයෙන් විවිධ වායු දූෂක හා ඒවා නිසා මානව සෞඛ්‍යයට ඇති වන බලපෑම් හා පොදු පාරිසරික බලපෑම් විශේෂයෙන් අවධානයට ලක්‌ වූ කරුණු විය. එසේ ම මේ වායු දූෂණය වැළැක්‌වීමට ගෙන ඇති විවිධ උත්සාහ හා ක්‍රමවේද පිළිබඳව ද අපේ අවධානය යොමු කර ඇත්තෙමු
.
පසුගිය දා පළ වී ඇති අධ්‍යයනයකට අනුව විවිධ වෘක්‌ෂලතාදියෙන් සමන්විත වීදි, වායු දූෂණය පාලනය කිරීමට මෙතෙක්‌ සිතා සිටියාට වඩා ප්‍රයෝජනවත් බව හෙළි වී තිබේ. ඒ පිළිබඳව මේ සතියේ පරිසර විමසුම වෙන් කිරීමට අදහස්‌ කරමු.
තව කියවන්න
POSTED ON | | Edit Post

තාක්ෂනයේ දියුණුවත් සමග ඇපල් සමාගම මගින් හදුන්වා දුන් අයි පෑඩ් උපාංගය දැන් භාවිතා වන්නේ එදිනෙදා කටයුතු කරගැනීමට ම පමණක් නොවේ. 

සංගීත භාණ්ඩ කිසිවක් යොදා නොගනිමින් අයි පෑඩ් උපාංගයේ වැඩසටහනක් (Application) මගින් සම්පුර්ණ සංගීත කණ්ඩායමක නාද රටා මැවීම මගින් ගීත නර්මාණය කිරීම විදෙස් රටවල පසුගිය කාලයේ ජනප්‍රියත්වයට පත්විය. 

මෙය ලංකාවට අලුත් අත්දැකීමක් වුවත් තවදුරටත් එසේ නොවේ. මන්ද ශ්‍රී ලංකාවේ ප්‍රථම අයි පෑඩ් සංගීත කණ්ඩායමද බිහිවී ඇති බැවිනි.

ගාල්ල රිච්මන්ඩ විද්‍යාලයේ ඉගෙනගන්නා පවුල් දෙකක නිවුන් සොහොයුරන් විසින් ලංකාවේ ප්‍රථම අයි පෑඩ් සංගීත කණ්ඩායම ආරම්භකොට ඇත. ඔවුන් මේවනවිට උසස්පෙළ හාදාරන අතර 2014 වසරේදී උසස්පෙළ විභාගය සඳහා පෙනීසිටීමට නියමිතයි. 

තව කියවන්න
POSTED ON | | Edit Post


ලොව සුපතල චිත්‍ර පට නිෂ්පාදක ස්ටීවන් ස්පිල්බර්ග්, ඔහුගේ "ලින්කන්"නම් අතිසාර්ථක චිත්‍ර පට තිරගත කිරීමෙන් පසු විවේක ගැනීමක් වශයෙන් ලෝක සංචාරයක නිරත වීමට අපේක්ෂා කරයි. 

එහිදී ඔහුගේ සාර්ථක සිනමා නිර්මාණයන් වන ජුරාසිපාක් පටිගත කරන ලද හවායි දුපත් සහ ඉන්ඩියානා ජෝන්ස් පටිගත කල ශ්‍රී ලංකාවට ද පැමිණීමට නියමිතය. 
තව කියවන්න
POSTED ON | | Edit Post


ලංකාවට ආවේණික නවතම ගෙම්බන් විශේෂ අටක්‌ සොයා ගත් බව ප්‍රවීණ සත්ත්වවේදී මෙන්ඩිස්‌ වික්‍රමසිංහ මහතා පවසනවා.

ශ්‍රී පාද ලෝක උරුම වනාන්තරය තුළ දිගු කලක සිට කරන ලද පර්යේෂණවල ප්‍රතිඵල ලෙස මෙලෙස එකවර ශ්‍රී ලංකාවට ආවේණික ගෙම්බන් වැඩි ප්‍රමාණයක්‌ හඳුනා ගන්නට ලැබීම විද්‍යා ලෝකයේ ජයග්‍රහණ යක්‌ බවයි ඔහු පවසන්නේ.
තව කියවන්න
POSTED ON | | Edit Post
අපේ රටට ඉවක් බවක් නැතිව ඉදිකටුවේ සිටම බාල ඉන්දියානු භාණ්ඩ ගෙන්වයි. අපේම දේශීය නිෂ්පාදනයක් වර්ධනය කරගැනීමක් ගැන කිසිදු කතාබහක් නැත. ඉන්දියාවෙන් ගෙන්වන ත්‍රී රෝද රථ වෙනුවට භාවිත කල හැකි, එම මිලටම ලබාගතහැකි සුවපහසු දේශීය මෝටර් රථයක් නිපදවීමට අපේ මයික්‍රෝ සමාගමට ඇති හැකියාව ගැන සැකයක් නැත.
තව කියවන්න
POSTED ON | | Edit Post

ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එල්.ටී.ටි.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකු ලෙස සැලකෙන ගුණසිංහම් කසේන්ද්‍රන් මෙරට උසම (අඩි 7යි අඟල් 3) පුද්ගලයා ජාතික පැසිපන්දු කණ්ඩායමේ අවස්ථාවක් ලබාදීම සඳහා කොළඹට කැඳවා ඇත.

 ඔහු යුද සම‍ය අවසානයේ හමුදාවට භාරවි වපොළොන්නරුවේ කන්දකාඩු හිදී පුනරුත්ථාපනය විණ මේවන විට 34 හැවිරිදි වියේ පසුවන කසේන්ද්‍රන් එක් දරු පියෙකු බවද සැලවේ. .
කසේන්ද්‍රන් එසේ ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණි අවස්ථාවේදී සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ
තව කියවන්න
POSTED ON Monday, March 18, 2013| | Edit Post
Maththala-002ශ්‍රී ලංකා ඉතිහාසයේ මෑත භාගයේ ඓතිහාසිකමය සංසිද්ධියක්‌ වශයෙන් සැලකෙන මහින්ද රාජපක්‍ෂ අන්තර් ජාතික ගුවන් තොටුපළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අතින් 2013 මාර්තු 18 වන දින (අද) විවෘත වෙයි.




මෙම රාජපක්‍ෂ අන්තර් ජාතික ගුවන්තොටුපළ විවෘත වීම සමස්‌ත ලෝකයටම නව පණිවුඩයක්‌ ලබාදීමකි. ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් සමස්‌ත ලෝකය සමඟ එකට බැඳෙමින් ක්‍රියා කිරීමේ ක්‍රියාදාමයෙහි උච්ඡතම අවස්‌ථාවක්‌ ඒ තුළින් සනිටුහන් කරයි. ආශ්ර්චර්යමත් රටක්‌ ගොඩනැඟීමේ රන් දොරටුව විවෘත වනුයේ මෙවැනි මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති තුළිනි.
තව කියවන්න
POSTED ON | | Edit Post

 
අවශ්‍යතාවන්ට හා ප‍්‍රමිතීන්ට අනුව සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් සිදු කළ විගණනයෙන් පසුව එම ජාත්‍යන්තර ප‍්‍රමිතීන් පිළිබ`ද සෑහීමකට පත් වී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පවත්වාගෙන යාම ස`දහා නිකුත් කරන ගගන නාවික සේවා බලපත‍්‍රය සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ජෙනරාල් රොහාන් දලූවත්ත මහතා විසින් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශී‍්‍ර ලංකා සමාගමේ සභාපති කර්නල් ප‍්‍රසන්න වික‍්‍රමසූරිය මහතා වෙත ඊයේ (15) කොළඹ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ දී පිරිනමනු ලැබූ අයුරු.
තව කියවන්න
POSTED ON Saturday, March 16, 2013| | Edit Post



සරසවි සිසුන්ගේ පවසට නිමාවක් දෙමින් ශ්‍රී ජයවර්දනපුර සරසවියේ විවෘත ආපනශාලාව අසල පැලවත්ත කිරි සමාගමෙන් නව කිරි හලක් ආරම්භ කර ඇත.පැලවත්ත  සමාගම හා විශ්ව විද්‍යාලය සම්බන්ද කරමින් මෙය ආරම්භ කර ඇත්තේ කලමණාකරන  පීඨයේ වසන් වසර සිසුවෙකු විසිනි.
තව කියවන්න
POSTED ON | | Edit Post


About

100% Pure Ceylon KANDUKARA Special BLACK TEA & Extra Special GREEN TEA Is a product of the highest quality it comes from the luscious tea Plantations found in Sri lanka upcountry :- Member Of UDAWATTA TEA GROUP OF COMPANY (PVT) LIMITED
Company Overview
Our founder believed in giving the best cup of tea to all
Sri Lankan’s and started packing its own teas. As time went by the packing operation grew to new
heights and to the length of starting its own marketing and distribution operation named HOUSE OF KANDUKARA TEA and now KANDUKARA Tea has become the 3rd largest locally owned operated
තව කියවන්න
POSTED ON | | Edit Post
ගුවන් සේවා ඉතිහාසයේ රන් සලකුණක් සනිටුහන් කරමින්  (18) මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් සුබ මොහොතින් විවෘත කෙරේ. මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ විවෘත වීමෙන් අනතුරුව අවස්ථා හතරකදී ගුවන් යානා 4 ක් නව ගුවන් තොටුපළ කරා පිවිසීමට ද නියමිත ය. මුලින් ම ශ්‍රී ලන්කන් ගුවන් යානයක් පැමිණෙන අතර එම යානයෙන් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් ද උත්සවයට සහභාගි වීමට පැමිණීමට නියමිතව ඇත. වොෂිංටන් නුවර සිට ශ්‍රී ලාංකිකයන් රැගෙන ශ්‍රී ලංකන් ගුවන් යානයක් ඩුබායි හරහා මත්තලට පැමිණීමට නියමිත ය. ඉන් අනතුරුව මත්තලට ‘එයාර් ඇරබියා’ ගුවන් යානයක් පැමිණෙන්නේ 150 කට අධික මගී පිරිසක් ද රැගෙන ය.
තව කියවන්න
POSTED ON | | Edit Post

CBL Group is a Sri Lankan conglomerate specializing in the food industry. The Group manufactures a wide range under their flagship brands.Most of the products today enjoy the coveted position of being market leader in their respective category in Sri Lanka.
The company manufactures over 70,000 mt. of biscuits annually catering to local and overseas markets. The factory is proud of its 10 high capacity plants,  the latest installed in 2007. CBL markets its prime product – biscuits, under the brand name Munchee. Dominant market leader, of the biscuit industry in Sri Lanka, with a market share in excess of 50%.
තව කියවන්න
POSTED ON | | Edit Post
නේචර්ස් සීක්‍රට් ෆේශල් වොශ් ලොව උසස්ම තත්වයෙන්


1993 වසරේදී සේවකයන් අට දෙනෙකුගෙන් යුක්ත සමාගමක් අරඹමින් ශී‍්‍ර ලාංකික ව්‍යාපාරික ලොවට ප‍්‍රවිෂ්ඨ වූ ඒ මහතා මේ වන විට නේචර්ස් බියුටි කි‍්‍රයේෂන්, මල්ටිකෙම් ඉන්ටර්නැෂනල්, මල්ටිකෙමි එක්ස්පෝර්ට්, මල්ටිකෙමි බංග්ලාදේශ්, ඊකෝ පෙ‍්‍රාටෙක්ට් ඉන්ජිනියරින් යන සමාගම්වල හිමිකරු වෙයි.
ශී‍්‍ර ලංකාවට ප‍්‍රථම වතාවට පරිසර හිතකාමී පිරිසිදු කාරකයක් හඳුන්වා දෙමින් ව්‍යාපාරික ලොවට පාතැබූ හෙතෙම සෑම විටම අලුත් හා නිර්මාණශීලී නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමට උත්සුක විය.
රෙදිපිළි සැකසීමේදී සහ නිමි ඇඳුම් නිෂ්පාදනය කිරීමේදී අදාළ එන්සයිම අපනයනය කිරීමේ පුරෝගාමියා වන කුමාරසිංහ මහතා ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඇතිව බංග්ලාදේශයේ නිෂ්පාදන ආයතනයක් ඇරැඹූ ප‍්‍රථම ශී‍්‍ර ලාංකිකයා ද වෙයි.
තව කියවන්න
POSTED ON | | Edit Post

At Bio Extracts (Pvt) Ltd., manufacturers of Essential Oils, Fatty Oils & Herbal Health Products, and every aspect of quality and efficacy of the Spices, Oil seeds & Herbs are taken into consideration. The process of extraction is natural and ensures that the active ingredient composition is preserved through out the process, from harvesting, sorting, selecting, washing, drying and processing to the final retail packing. The products are manufactured at our GMP approved production unit. All products have gone through stringent quality control procedures and Toxicological Studies. All products have been approved by the Department of Ayurveda, Ministry of Health, Sri Lanka and are guaranteed 100% pure & natural and certified Halal.
තව කියවන්න
POSTED ON | | Edit Post

Photo: ඉන්දියන් හදුන්කූරු වෙනුවට ලංකාවේ හදුන්කූරු

ලංකා සුමේධා නිෂ්පාදනයන් 1989 වසරේදී ආරම්භ කල අතර , ඉතා කෙටි කාලයක් ඇතුලත බොහෝ දෙනා අතර ඉතා ජනප්‍රිය වී ඇති බවට දේශීය නිෂ්පාදනයන් අගය කරන ඔබ සැමට සතුටින් දන්වාසිටිමු.. ලංකා සුමේදා සුවඳ හඳුන්කුරු සියට සීයක්ම ලංකාවේ ග්‍රාමීය කාන්තාවන් නිෂ්පාදනය කරනු ලබන අතර ඒවා ඉතා උසස් ප්‍රමතියෙකින් යුතුව වෙළඳපොළට සපයනු ලැබේ.
ඔබ අපගේ දේශීය නිෂ්පාදනයන් මිලදී ගැනීමෙන්, ඔබ වැයකෙරෙන මුදල එම ගම්මානවල වෙසෙන අපගේ අහිංසක මිනිසුන් අතරේ බෙදී යෑමෙන් ඔව්නට යහපතක් උදා වනු ඇත. අපේ මුදල් අප දිවයින ඇතුලතම ගැවසෙනු ඇත. ඉන්දියාව ඇතුළු අනිකුත් රටවල් වලට අපේ මුදල් ගලා යන්නේ නැත...... සම්පූර්න ලිපිය කියවන්න - http://gannadeshiyade.blogspot.com/2013/03/blog-post_16.html

*******************************
අපේ රටේ දේවල් අගය කරනවා නම් Ganna ape de (ගන්න අපේ දේ) පේජ් එකට like එකක් දාන්න .....මෙය share කරන්න.....යාලුවන්ටත් දන්වන්න....සැබැ ශ්‍ර ලාoකිකයෙකු වන්න.....පහල Link එක Click කර අපව Like කරන්න.

Check this out - http://www.facebook.com/GannaApeDe?ref=stream
*******************************

අපගේ blog අඩවියටත් පිවිසෙන්න - http://gannadeshiyade.blogspot.com/ලංකා සුමේධා නිෂ්පාදනයන් 1989 වසරේදී ආරම්භ කල අතර ඉතා  කෙටි කාලයක් ඇතුලත බොහෝ දෙනා  අතර ඉතා ජනප්‍රිය වී ඇති බවට දේශීය නිෂ්පාදනයන් අගය කරන ඔබ ැමට සතුටින්  දන්වාසිටිමු.. 
ලංකා සුමේදා සුවඳ හඳුන්කුරු සියට සීයක්ම ලංකාවේ ග්‍රාමීය  කාන්තාවන් නිෂ්පාදනය කරනු ලබන අතර ඒවා ඉතා උසස් ප්‍රමතියෙකින් යුතුව වෙළඳපොළට සපයනු ලැබේ.
තව කියවන්න
POSTED ON Friday, March 15, 2013| | Edit Post

  Firefox යනු අප කාගෙත් හද දිනාගත් Web Browser එකකි. වර්ථමානයේ, එය Chrome, Opera, Safari ද අභිභවා ගමන් කරයි. ඔබ ඊට එකඟ නොවන කෙනෙක් නම් ඒ හුදෙක් Firefox වල හැකියාවන් නොදන්නා නිසාය. මුල සිටම Firefox, නොමිලයේ ලබදෙන OPEN SOURCE මෘදුකාංගයකි. Open Source වීම, Firefox අද ලබාගෙන ඇති ජයග්‍රහණයේ මූලිකම හේතුවයි!....


මේ ඔබට හඳුන්වා දීමට යන්නේ, Firefox සඳහා වූ "ඉඟිය" නම් Add-on එකයි. 
තව කියවන්න
POSTED ON | | Edit Post

                                                               ආරම්භ කර දින 4ක් යන්නටත් මත්තෙන් වෙබ් අඩවිය නැරඹූ පාඨක සන්ඛ්‍යාව 10 000 ඉක්මවා ඇත.අප සමග එක්වූ ඔබ සැමට ස්තූතියි.

 ඔබත් අප සමග දැන්ම එක්වන්න...
 - http://gannadeshiyade.blogspot.com/

තව කියවන්න
POSTED ON Thursday, March 14, 2013| | Edit Post
අද වනවිට අපේ රටේ බොහෝ දෙනෙකුට අතීතය අමතක වී ඇති සැටියකි."ලන්කාවේ මිනිස්සුන්ට දෙයක් සතියකට වඩා මතක තියෙන්නේ නෑ" යැයි ප්‍රසිද්ධ කියමනක්ද පවතී. රටේ සිදුවන සියලු දේ විවේචනය කරන්නට පෙලබී ඇති අපේ මිනිස්සුන්ට ඒ අදුරු අතීතයේ අප කාලය ගතකර අයුරු බිදකුදු මතක නැති සෙයකි.මොහොතක් මොහොතක් පාසා මරබියෙන් ගතකර කාලය මතකයට නගා ගන්නට මේ ඡායාරූප ටික පහසුවක් වනු ඇත.
තව කියවන්න
POSTED ON | | Edit Post

අවසන් 50 අතරට ඒමට ඔවුන්ට ඡන්ද 39ක  පමන අඩුවක් ඇත.ඔබත් ඔවුනට ඡන්දය ලබාදෙන්න...

Just click and vote for our band original for the best lyrics competition and support for the srilankan band..thank u very much for your highly valid voting....


 'Can you please be kind enogh to help us win this competition


click here
තව කියවන්න
POSTED ON | | Edit Post

  

Description

I'm Sampath, currently living in United State, with my wife and my daughter Alankara. I have always been into art although I'm not a very good artist; I like to make cool and creative things, regardless of what medium I'm working in. When I'm not glued to my PC, I can be found enjoying time with my family, dancing with my little daughter, watching a movie or eating home made Pizza without letting it cool down. Hope you enjoy. :)
තව කියවන්න
POSTED ON | | Edit Post
lktips-dlLKTips ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එක මගින් ඔබ කියවන වෙබ් පිටුවක ඇති ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්ථනය කර පෙන්වයි. ඔබ කළ යුතු වන්නේ ඔබට සිංහල තේරුම අවශ්‍ය වචනය මත මොහොතක් මුසික දර්ශකය (mouse point) රඳවා තබා ගැනීම පමණකි. මේ ඇඩෝනය සියළුම ගූගල් ක්‍රෝම් වෙබ් ගවේෂක සඳහා සහය දක්වයි.
තව කියවන්න
POSTED ON | | Edit Post
සුබස ඉඟිය යනු ෆයර්ෆොක්ස් (Firefox) වෙබ් බ්‍රව්සරය හෝ තන්ඩබර්ඩ් (Thunderbird) මෘදුකාංගය සඳහා ඈඳිය හැකි, සිංහල ඔබට බොහෝ ප්‍රයෝජනවත් මෘදුකාංගයකි. එමගින් මූලිකව ම සිදු කරනුයේ ඔබ කියවන ඉංග්‍රීසි වෙබ් පිටුවල ඇති නොතේරෙන වදන්හි සිංහල තේරුම අවම ආයාසයකින් බලා ගැනීමට සැලැස්වීමයි. මෙම ඈඳුම ෆයර්ෆොක්ස් බ්‍රව්සරයේ හෝ තන්ඩබර්ඩ්හි ස්ථාපිත කිරීමෙන් පසු, ඔබ කළ යුත්තේ ඔබට නොතේරෙන ඉංග්‍රීසි වදන මත මූසික දර්ශකය (mouse pointer) රැඳවීම පමණි. ක්‍ෂණිකව ඉංග්‍රීසි වදනට අදාළ සිංහල තේරුම එම වදනට පහළින් දිස්වෙනු ඇත. ඉංග්‍රීසි වදනින් මූසික දර්ශකය ඉවත් කර ගත් වහා ම තේරුම අදෘශ්‍යමාන වේ. එනම් යම් වෙබ් පිටුවක අන්තර්ගතය කියවීමට කිසිම බාධාවක් නොමැති ව නොතේරන ඉංග්‍රීසි වදන්වල සිංහල තේරුම් බලා ගැනීමට මෙම මෘදුකාංගය ඉඩ ප්‍රස්ථාව සලස්වා දෙයි. ඈඳුම් මෘදුකාංගය ස්ථාපනය කර ගත් දා පටන් අන්තර්ජාලයේ ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටු කියවීමේ දී ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂයක් භාවිත කිරීමට අවශ්‍ය නොවේ.

* සරල බව
- මූසිකය රැඳෙන ඉංග්‍රීසි වදන (හෝ වදන්) ක්‍ෂණිකව පරිවර්තනය කිරීම
- වෙබ් පිටුවක තෝරන ලද ඉංග්‍රීසි වදන සිංහලට පරිවර්තනය කිරීම
* ඉංග්‍රීසි වදන්වල වරනැගීම් නොසලකා ප්‍රකෘතියට අදාළ සිංහල තේරුම් පෙන්වීම 

තව කියවන්න
POSTED ON | | Edit Post



ලංකාවේ ජනප්‍රීය Android කරපු කෙනාව සජීවීව ගෙන්නලා එයා එක්ක කතා බහ කරලා කට්ටියට ප්‍රශ්ණ අහන්න පුලුවන් සජීවී වැඩසටහක් අපි මෙ සෙනසුරාදා ඉදන් රෑ 9 ට සජීවීව කරන්න බලාපොරොත්තු වෙනවා

 මෙකෙ ප්‍රධාන අරමුණ ලංකාවෙ ගායක ගායිකාවෝ නලුවෝ ප්‍රසිද්ධ වුනාට සැගවුණු බුද්ධිමත් මිනිස්සු ප්‍රසිද්ධ නෑ. ඒ අය හදුන්වලා දීලා අපේ සිංහලයින්ට තවත් දේ ඉගෙන ගන්න උදව් කරන්න තමයි අරමුණ..
තව කියවන්න
POSTED ON Wednesday, March 13, 2013| | Edit Post
.


  ඔබට සිතෙන ඔනෑම දෙයක් සිතුවමට නගන්න..

මොරටු විශ්වවිද්‍යාලයේ දක්ශයන් පිරිසකගෙන් සමන්විත ‘ 4Axis Solutions’ සමාගම විසින් විශිෂ්ඨ ශ්‍රී ලන්කික නිශ්පාදනයක් එලිදක්වා ඇත.Android ජංගම දුරකථනය සඳහා නවතම නිෂ්පාදනයක් වන "Drawing Desk"  ඇප්ලිකේෂනය හඳුන්වාදි ඇත.

3D පින්සල් සහ Stamps භාවිතා කර ඔබේ සිත්තම අලංකාර කර ගන්න. Pro Desk හි ඇති විශේෂ වර්ණ සංකලනය භවිතා කිරීමෙන් ඔබේ නිර්මාණය වර්ණවත් කර ගැනීමේ අවස්ථාව ඔබ සතුයි. Kids Desk යනුවෙන් කුඩා ලමුන් සදහාම වන සිත්තම් නිර්මානය කරගෑනීමට වෙනමම යොමුවක් ඈත.
තව කියවන්න
POSTED ON | | Edit Post


රූමස්‌සල කඳුවැටියට ඉහළින් වූ නිල් පැහැයෙන් යුත් වළාකුළු අතරින් හිරු එබිකම් කරමින් සිටී. කඳු මුදුනේ සිට බලන විට ඈත ක්‍ෂිතිජය තෙක්‌ පැතිරී විසිරී ඇත්තේ තෙරක්‌ නොපෙනෙන මහකරදිය කඳය. මෙකී කඳු වැටිය කරදිය කඩ වටා නැගුණු පවුරක්‌ වැනිය.

කඳු දෙබොක්‌කාවට මැදිව පිහිටා ඇත්තේ කුඹුරුයායකි. කෙළවරක කිරිගොට්‌ටක්‌ හැඩයෙන් යුත් වතුර වළක්‌ දක්‌නට ඇත්තේය. කොල්ලෝ කුරුට්‌ටෝ පිරිසක්‌ එක්‌වී වතුර වළේ සිටින මාළු පැටව් අල්ලති. ඔව්හු කුඩා දණ්‌ඩි පැටව් වතුර පිරවූ බෑගයකට දමති.

තව කියවන්න
POSTED ON | | Edit Post



කිලෝ මීටර් 3.3ක් දිග ශ‍්‍රී ලංකාව තුල ඉදිවන දිගම පාලම එළැඹෙන මැයි මස අවසන් වන විට තනා නිම කිරීමට සැලසුම් යොදා ඇතැයි මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.
මේ පාලම ගුවන් පාලමක් ලෙස ඉදිවන්නේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල සහ කොට්ටාව අතර 1 වන අදියර යටතේ මහවෙල ප්‍රදේශයේය.

තව කියවන්න
POSTED ON | | Edit Post
                                                                                      හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සවිඳු සංජන ජයසිංහ ශිෂ්‍යයා වෙනත් ස්ථානයක සිට පරිගණකය හැසිරවිය හැකි ‘‘දුරස්ථ පාලක පරිගණක හසුරවනයක්’’ නිර්මාණය කිරීමට සමත් වී ඇත.

ඒ පිළිබඳ සවිඳු අදහස් දැක්වූයේ මේ අයුරිනි.

‘‘මම කුඩා කාලයේ ඉඳන් ම නව නිර්මාණ කිරීමට ඉතාමත් කැමැත්තක් දැක්වුවා. මාගේ අම්මා කියන ආකාරයට පොඩි කාලේ මට ගෙනත් දෙන සෙල්ලම් භාණ්ඩ පවා කෑලි කෑලිවලට ගලවලා නැවත ඒ ආකාරයෙන් ම සකස් කරනවාලූ. නැත්නම් ඒ සෙල්ලම් භාණ්ඩවලින් වෙනත් නිර්මාණයක් කරන්න පවා පෙළඹෙනවාලූ.
තව කියවන්න
POSTED ON | | Edit Post


කෝටි 120 ක් පමණ කතෝලිකයන්ගේ ආගමික නායකයා තෝරාගැනීමට ලොව කුඩාම රාජ්‍යය වන වතිකානුවේදී කාදිනල්වරු 115 ගේ සහභාගීත්වයෙන් අඟහරුවාදා රාත්‍රී ඇරඹිණි. බාහිර ලෝකය සමඟ කිසිම සබඳතාවක් නැතිව සිස්ටයින් දෙව් මැදුරේදී මෙම තේරීමට ඔවුහු සහභාගීවී සිටිති.

අවුරුදු 80 ට අඩු කාදිනල්වරුන්ට ඡන්දය හිමි මෙම ක්‍රියාවලියේදී කැපී පෙනෙන ලක්ෂණය වනුයේ කිසිම කාදිනල්වරයකු අපේක්ෂකයකු ලෙස තරඟයට ඉදිරිපත් නොවීමයි. කාදිනල්වරු සිය ඡන්දය ලබාදීමෙන් සුදුස්සා තෝරාගනිති. අවම වශයෙන් කාදිනල්වරු 77 දෙනකුගේ හෝ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක ඡන්දය හිමිවන කාදිනල්වරයා 266 වැනි පාප්තුමා වශයෙන් තෝරා ගැනේ.

එහි වට දෙකක් ඊයේ පැවැත්විණි. ශ්‍රී ලංකාවේ මැල්කම් කාදිනල් රංජිත් අග රදගුරුතුමා ද ඊට සහභාගී වී තෙවැනි තැනට පත් වූ බව දැනගන්නට ඇත. ඉතාලි පුවත්පත් මැල්කම් කාදිනල් තුමා ගැන විශේෂ ලිපි හා ප්‍රවෘත්ති රාශියක් මේ දිනවල පළකරයි.

කාදිනල්වරයකු තෝරාගැනීමට නොහැකි වුවහොත් සිස්ටයින් දෙව් මැදුරෙන් කළු දුම් ද, තෝරාගතහොත් සුදු දුම් ද නිකුත් කරයි. මේ ක්‍රියාවලියට තව දින තුනක්වත් ගතවෙතියි කියති.
තව කියවන්න
POSTED ON | | Edit Post
math31




හම්බන්තොට, මත්තල ගුවන් තොටුපළ බැලීමට ගම්බද ජනයා මේ දිනවල වැළ නොකැඩී පැමිණෙමින් පවතී. ඈත ගම් දනව්වල ජීවත්වන සාමාන්‍ය ජනයා සිය දරුවන් කැටුව මත්තල ගුවන්තොටුපොළ නැරඹීමට දහස් ගණනින් පැමිණෙති. 

තව කියවන්න
POSTED ON | | Edit Post





දුම්පානය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වසරකට පුද්ගලයින් 21,600ක් මියයන බව රෝහල් වාර්තා පෙන්වා දෙයි.දුම්පානය හේතුවෙන් හෘදයේ හා කිරීටක ධමනි තුළ ඇතිවන අවහිරතාවන් මීට ප්‍රධාන හේතුව වී ඇතැයි වෛද්‍ය විශේෂඥවරු පවසති. මේ අතර මුඛ පිළිකා හා පෙනහළු පිළිකාවලින් සියයට 70කට හේතුව දුම්පානය බවද තහවුරු වී තිබේ. නිදහසින් පසු අප රටේ පුද්ගලයන් 1,80,000ක් දෙනා දුම්පානය හේතුවෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය දත්ත වාර්තා පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාව තුළ දුම්පානයට වැඩිවශයෙන් ගොදුරු වී ඇත්තේ අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයින් බවද සමීක්ෂණ වාර්තා පෙන්වා දේ.

තව කියවන්න
POSTED ON | | Edit Post


මැදපෙරදිග කලාපයේ හා උතුරු අප්‍රිකාවේ පළමු හා විශාලතම අඩු-පිරිවැය ගුවන් සේවය වන “එයාර් ඇරබියා” ගුවන් සේවය ශ්‍රී ලංකාවට පියාසර කිරීමේ දෙවන ගමනාන්තය ලෙසින් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළ තෝරා ගෙන ඇත.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළ, “එයාර් ඇරබියා” ගුවන් සේවයේ 84 වන ගමනාන්තය වන අතර 2013 මාර්තු 18 වනදා, “G 9508” ගුවන් යානයක් මගින් මත්තලට සමාරම්භක ගුවන් ගමන සිදු කිරීමට සැලසුම් කර ඇත. අඩු-පිරිවැය ගුවන් ගමන් ක්‍ෂේත්‍රයේ සමාරම්භකයෙකු වන මෙම ගුවන් සේවය 2013 මාර්තු 19 වනදා සිට සාජා හා මත්තල අතර සතියකට ගුවන් ගමන් වාර දෙකක් සිදු කිරීමට නියමිත අතර පසුව මෙය සතියකට ගුවන් ගමන් වාර හතරක් දක්වා වැඩි කිරීමට බලා‍පොරොත්තුවේ.

මේ යටතේ බ්‍රහස්තිපන්දා සහ ඉරිදා යන දිනවල සාජා ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළින් පැය 21.30 ට පිටත් වන ගුවන් යානය මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළට ළඟාවන්නේ පැය 03.45 ටය. මෙම ගුවන් යානය නැවත පසුදා මත්තලින් පැය 04.25 පිටත් වී සාජා ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළට (එහි දේශීය වේලාවෙන්) පැය 07.35 ළඟාවීමට සැලසුම් කර ඇත.

තව කියවන්න
POSTED ON | | Edit Post




උද්භිද උද්‍යානයක් කිව්වම බොහොම දෙනෙකුට හිතට එන්නෙ මල් වත්තක් කියන අදහසක්. ලස්සනට වවා තියෙන මල් පාත්ති, අලංකාර ලෙස නඩත්තු කර ඇති තණ පිටි, ජල පොකුණු, උඩවැඩියා හා වෙනත් විචිත්‍ර පැළෑටි ආදිය වවා තියෙන පැල ගෘහ ආදිය මෙන්ම තැන තැන හුදෙකලාව සිටින පෙම්වතුන්, සහ විනෝද සුවයෙන් පරිසර සුන්දරත්වය විදින විවිධ වයස් කාණ්ඩවල ජනතාවත් මල් වතුවල සාමාන්‍යයෙන් දකින දේවල්.  ඒත් ඇත්තටම උද්භිද උද්‍යානයක් කියන්නේ මොකද්ද කියන එක හරියට වටහා ගෙන ඉන්නේ කීයෙන් කීදෙනාද?
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews