ලාංකේය ඇගළුම් ලොවට නව නිර්මාණ සහ නව මෝස්තරකරණය තුළින් නවමු මුහුණුවරක් එක්කරමින් ගමන් ආරම්භ කර ඇති ඉන්කියුබ් කැපිටල් ආයතනයේ, ප්‍රථම නව නිශ්පාදනය ඊයේ දිනයේ (මැයි 9 වන දින) ජර්මනියේ බර්ලින් නගරයේදී, කික් ස්ටාටර් (www.kickstarter.com) තුළින් ලොවට හදුන්වාදෙන ලදී. 
තව කියවන්න
POSTED ON Wednesday, May 3, 2017| | Edit Post



ශ්‍රී ලංකාවේ මෘදුකාංග නැතිනම් සොෆ්ට්වෙයා ක්ෂේත්‍රය සහ ඒ ආශ්‍රිත ආයතනවලට මේ ගෙවෙන්නේ බොහොම සුභදායක කාලයක්. අවුරුදු ගණනාවක් තිස්සේ විශ්ව විද්‍යාලවලින් වගේම වෙනත් අධ්‍යාපන ආයතනවලින් මෘදුකාංග නිර්මාණය, තොරතුරු පද්ධති (information systems), අන්තර්ජාල ආශ්‍රිත මෘදුකාංග නිර්මාණය (web development) ඇතුළු අංශ ගැන හොඳ දැනුමක් සහිත සිසුන් පිරිසක් බිහි කෙරෙනවා. මොන තරම් පිරිසක් වාර්ෂිකව මේ ක්ෂේත්‍රයට එකතු වෙනවාද කියනවා නම් තොරතුරු තාක්ෂණය ආශ්‍රිත ඕනෑම රැකියාවක් වෙනුවෙන් ප්‍රමාණවත් වෘත්තිකයන් හොයා ගන්න එක බොහෝ ආයතනවලට ඉතාම පහසු දෙයක් වෙලා.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews