ශ්‍රී ලංකාවේ ගුවන්යානා එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට සූදානම්වන බව වාර්තා වේ.

කැනේඩියානු ගුවන්යානා නිෂ්පාදන සමාගමක් වන de Havilland Canada සමාගම හා මයික්‍රෝ සමාගම එක්ව මේ ගුවන්යානා කම්හල ඉදි කිරීමට සැරසෙන බවද පැවසේ.

තව කියවන්න
POSTED ON Saturday, October 17, 2015| | Edit Post
මෙරට වර්ධනය වෙමින් තිබෙන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණෙන් ලාෆ්ස් ගෑස් සමූහයට අයත් ලාෆ්ස් මැරිටයිම් සර්විසස් සමාගම විසින් දෙවන LPG නෞකාව ලබාගෙන තිබේ.

මෙම නෞකාව අත්පත් කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 06 ක මුදලක් ආයෝජනය කර තිබෙන අතර ”Gas Success” නමින් මෙම නෞකාව නම්කර ඇත.

තව කියවන්න
තොරතුරු තාක්ෂණ ජාතික සම්මාන උළෙලේ දී ( NBQSA - National Best Quality ICT Awards) භාෂා ලංකා සමාගම සම්මාන ත්‍රිත්වයක් හිමිකර ගනියි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තාක‍්ෂණික සමාගමක් වන වන භාෂා ලංකා සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ධනික පෙරේරා එහිදී 'වසරේ හොඳම තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයා' (The Most Innovative ICT Entrepreneur of the Year) සම්මානයට පාත්‍ර විය.
තව කියවන්න
POSTED ON Tuesday, October 6, 2015| | Edit Post
ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් වන මෙම ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානය මගින් ලබා දෙන දත්ත එසැණින් මෙම වෙබ් අඩවියෙන් දැකගත හැකිය.ශ්‍රී ලංකා කාලගුණ දෙපාර්තමේන්තුවෙහි වත් මහජනයාට දැන් පවතින කාලගුණය දැන ගැනීමේ සේවාවක් ලබ නොදේ.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews