POSTED ON Saturday, November 28, 2015| | Edit Post
ඕෂන් මුරුසි ලිමිටඩ් හි සම්පූර්ණ කොටස් අයිතිය අත්පත් කර ගැනීමට, ටෙක්ස්චර්ඩ් ජර්සි ලංකා කටයුතු කර තිබේ.
ඕෂන් මුරුසි ලිමිටඩ් යනු මීට ඉහත දී ටෙක්ස්චර්ඩ් ජර්සි ලංකා විසින් මිල දී ගත් ඕෂන් ඉන්දියා සමාගමේ මව් සමාගමයි. ඉන්දියාවේ විශාකාපට්නම් හි පිටිහි ඕෂන් ඉන්දියා සමාගම, ආසියාවේ විශාලතම පෙහෙකම්හල්වලින් එකකි.

තව කියවන්න
POSTED ON Sunday, November 15, 2015| | Edit Post
මෙ දවස් වල ෆෙස්බුක් එකෙ ලොකු කතාබහක් ගියා ඔපරේශන් වන්නි - ඩිෆෙන්ඩර්ස් ඔෆ් නේශන් කියල එකක් ගැන සහ ඒක තහනම් කලා කියන කතාව ( ඇත්ත නැත්ත නම් දන්නෙ නෑ )

ෆෙස්බුක් එකෙ ඕක යන්න ටික දවසකට කලින් මන් 2010 පොඩි එකා කාලෙ හදපු මගේ පරන ගේම් එක, ඒ කියන්නෙ ඔපර්ශන් වන්නි 2 එක රූ සඟරාවෙන් දාල තිබ්බා ගිය මාසෙ
තව කියවන්න
POSTED ON | | Edit Post
වසර ගණනක සිට දිවයින කී දේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් දැන් පිළිඅරන්...

මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක

පසුගියදා එක්‌තරා බීම සමාගමක්‌ කැලණි ගඟට මුසුකළේ ඩීසල් යෑයි ඇතැමුන් පුන පුනා කියද්දීත් එය ඩීසල් නොව පිළිකාකාරක රසායනික සංයෝගයක්‌ බව නොපැකිළව ප්‍රකාශ කළේ ඔහුය. පිළිකාව බෝවෙන රෝගයක්‌ ලෙස අපේ රටේ ව්‍යාප්ත වන බවට ඔහු අනාවැකි පළකළේ අදින් වසර දහයකට පමණ පෙර සිටය. රතු මස්‌ අනුභව කිරීම සහ නොයෙක්‌ ක්‍රමවලින් සකස්‌ කළ මස්‌ සහිත ආහාර අනුභව කිරීම, රසකාරක යෙදූ සහ කල්තබා ගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර අනුභව කිරීම එයට හේතුව බව එදා ඔහු ප්‍රකාශ කරද්දී ඔහුට එරෙහිවූවන් අතර ඇතැම් වෛද්‍යවරුද වූහ. නමුත් මේ ආහාර පිළිබඳ ඔහු එදා කළ ප්‍රකාශ අද ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිගෙන තිබේ. අද අපේ රටේ වැඩිදෙනෙක්‌ රස කරමින් ගිලදමන මේ වස පිළිබඳවත් 'රතු මස්‌' ගැන ලොව පිළිගත් අනාවැකියක්‌ කියන්නට සිදුකළ පර්යේෂණය පිළිබඳවත් මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක දිවයින ඉරිදා සංග්‍රහය සමග කළ සාකච්ඡාවයි මේ.
තව කියවන්න
POSTED ON Sunday, November 8, 2015| | Edit Post
උපුටාගැනීම techguru.lk  වෙබ් අඩවියෙනි. 

Verizon සමාගම විසින් සංවිධානය කරනු ලබන තරඟයකින් අවසන් වටයේදී ඇමරිකානු ඩොලර් මිලියනයක ත්‍යාගය දිනාගැනීම සඳහා මෝටර්බයිසිකල් හෙල්මට් සංවේදක පද්ධතියක් නිර්මාණය කළ ලාංකික තරුණයෙක් තරඟවදිනවා.

සන්නිවේදන දැවැන්තයකු වන Verizon සමාගමේ Powerful Answers Award තරඟය Emergency Response (ආපදා කළමණාකරණය), The Internet of Things (අන්තර්ජාල සේවා) හා Transportation (ප්‍රවාහන) යන අංශ 3 යටතේ පැවැත්වේ.

තව කියවන්න
POSTED ON | | Edit Post
          රටට ලෝකයට වැඩක් ඇති ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ගැන අප කතා කල යුතුය. තමන් ගැන පමණක් නොසිතා අනාගත පරපුර ගැන සිතා කටයුතු කරන අය ගැන අනිවාර්‍යයෙන් කතා කල යුතුය. එයට ජාතිය, ආගම, කුලය අදාල නැත.මහාචාර්‍ය සෙල්වදුරෙයි මහලින්ගම් ද එසේ නිහඬ සේවයක් කර අප අතරින් සමු ගත් අයකි.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews