POSTED ON Tuesday, March 12, 2013| | Edit Post



තමන් සොයා ගනු ලැබුවේ එච්. අයි. වී. (ඒඩ්ස්‌) ආසාදිතයන්ගේ ප්‍රතිශක්‌තිය සියයට සියයක්‌ ඉහළ දමන සාර්ථක ඖෂධයක්‌ බව ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය "දිවයින" ට පැවසුවාය.

එච්. අයි. වී. පොසිටිව් තත්ත්වය මාසයක්‌ ඇතුළතදී සියයට සියයක්‌ම මේ ඖෂධයෙන් නෙගටිව් වෙනවා යෑයි ද වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය පැවසුවාය.

එච්. අයි. වී. ආසාදිතයන් කිහිපදෙනකු යොදාගනිමින් මම මේ පර්යේෂණ කළා.


සියයට සියයක්‌ම සාර්ථකයි. සිංහල වෛද්‍ය ක්‍රමය අනුව දේශීය ඖෂධීය ශාක යොදාගනිමින් මේ ඖෂධය නිපදවන්නේ යෑයි ද වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

මේ ඖෂධය තවම ආයුර්වේදවලට දැමුවේ නැහැ. ප්‍රතිකාර ලබන්න එන එච්. අයි. වී. ආසාදිතයන්ගේ අනන්‍යතාව රැකගත යුතු නිසා. මගෙන් මේ ඖෂධය ඉල්ලා සිටින ඕනෑම කෙනකුට එය ලබා දිය හැකියි. ඒත් සතියකට විතර කලින් දැනුම් දෙන්න ඕනෑ.

මේ ඖෂධයෙන් කෙරෙන්නේ වෛරසය විනාශ කිරීම සහ රක්‌තානු පිරිසිදු කිරීමයි. ආයුර්වේද සභාවට තවම මම මේ ගැන දැනුම්දීමක්‌ කළේ නෑ. දේශීය වෛද්‍ය ඇමැතිතුමා උපකාර කරන බව පැවසුවා. මම තවම ඇමැතිතුමා හමුවුණෙත් නැහැ.

එච්. අයි. වී. ආසාදිත ඕනෑම කෙනෙක්‌ ආවොත් මම බෙහෙත් දෙනවා. මට කළ හැකි දේ මම කරනවා. විදේශීය රෝගීන් වුණත් කමක්‌ නෑ. අපේ රටට එනවා නම් මම මේ ප්‍රතිකාරය ලබා දෙනවා. මේ මගින් අපේ රටට ආදායමක්‌ ලබාගන්නත් පුළුවන්. ශ්‍රී ලංකාවේ දුප්පත්කම නැති කරගන්න හොඳ අවස්‌ථාවක්‌ යෑයි ද ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

මීට පෙර ඩෙංගු රෝගය සඳහා ඇය විසින් ඖෂධයක්‌ සොයාගත්තාය. එයද සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්‌ බව පවසන වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය මෙම ඖෂධ වර්ග දෙකම පිළිබඳ විමසීම් 0714845335 දරන ඇගේ දුරකථන අංකයට අමතා ලබාගත හැකි බව ද කීවාය.


120/1. Perumanagoda, Aluthwala, Ambalangoda, Sri LankaPhone 091 7 914202
Email tkwickramasooriya@gmail.com

මූලාශ්‍රය  -01

පෙර ලිපිය - ආයුර්වේද වෛද්‍යවරියකගෙන් ඒඩ්ස්‌ සුවකරන ඔසුවක්‌


*******************************
අපේ රටේ දේවල් අගය කරනවා නම් Ganna ape de (ගන්න අපේ දේ) පේජ් එකට like එකක් දාන්න .....මෙය share කරන්න.....යාලුවන්ටත් දන්වන්න....සැබැ ශ්‍ර ලාoකිකයෙකු වන්න.....පහල Link එක Click කර අපව Like කරන්න.

Check this out
☛☛☛☛☛ http://www.facebook.com/GannaApeDe?ref=stream

*******************************

8 comments:

  1. සියලු HIV ආසාදිතයන් මිත්‍යාවක් වන බටහිර අධිරාජ්‍යවාදී බහුජාතික සමාගම් වල "බෙහෙත්" උගුල් නවතා මෙතුමිය වෙත යා යුතුයි...
    ඔබතුමියට දෙවි පිහිටයි......

    ReplyDelete
  2. Deviyange shakthiya labewa.... oba thumiyata

    ReplyDelete
  3. ape ratatath jathiyatath loku adambarayak....

    ReplyDelete
  4. ledakata behethak nam, share karanna. eya loku pinak. Rate aarthikaya gana hithanna epa.

    ReplyDelete
  5. api okkoma hari ekatu wela metumiyata udau karanna one.

    ReplyDelete
  6. පරෙස්සමින් ඔය වැඩේ කරගෙන යන්න .විදේශීය අය මෙහෙට ප්‍රතිකාර ගන්න අවටනම් කමක් නැහැ , ඔයාව පැහැරගෙන ගෙන ගිහින් වට්ටෝරුව අහන්නේ නැතිව .ඉක්මනටම පේටන්ට් එක ගත්තනම් හොඳයි .

    ReplyDelete
  7. dan ithin hithe bayak nathuwa, thoppi nathuwa naganna yanna puluwan deiyane kiyala

    ReplyDelete
  8. obathumiyata jayawewa

    ReplyDelete

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews