POSTED ON Saturday, March 16, 2013| | Edit Post
ගුවන් සේවා ඉතිහාසයේ රන් සලකුණක් සනිටුහන් කරමින්  (18) මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් සුබ මොහොතින් විවෘත කෙරේ. මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ විවෘත වීමෙන් අනතුරුව අවස්ථා හතරකදී ගුවන් යානා 4 ක් නව ගුවන් තොටුපළ කරා පිවිසීමට ද නියමිත ය. මුලින් ම ශ්‍රී ලන්කන් ගුවන් යානයක් පැමිණෙන අතර එම යානයෙන් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් ද උත්සවයට සහභාගි වීමට පැමිණීමට නියමිතව ඇත. වොෂිංටන් නුවර සිට ශ්‍රී ලාංකිකයන් රැගෙන ශ්‍රී ලංකන් ගුවන් යානයක් ඩුබායි හරහා මත්තලට පැමිණීමට නියමිත ය. ඉන් අනතුරුව මත්තලට ‘එයාර් ඇරබියා’ ගුවන් යානයක් පැමිණෙන්නේ 150 කට අධික මගී පිරිසක් ද රැගෙන ය.


 මේ හා සමඟම ‘ෆ්ලයි ඩුබායි’ ගුවන් යානයක් ද මත්තල දක්වා පැමිණෙන අතර එහි එමිරේට්ස් ගුවන් සේවා ආයතනයේ ඉහළ නිලධාරීන් රැසක් ද පැමිණීමට නියමිතය. නවතම ඡායාරූප නරඹන්න 








































































5 comments:

  1. thailand wala swarnaboomi airport eke copy yak kiyala penawa

    ReplyDelete
    Replies
    1. hema ehekama weradi dakinna epa macho...
      umba hariyata ithihase danne nethuwa me wage gobba katha kiyanna epa... deyak denagena comment karapan.... Buddimath minissuth mewa balanawa.... seth wewa

      Delete
  2. හම්බන්තොට ඉන්න අලි ටිකයි ගොවියෝ ටිකටයි දැන් කොලබ නෑවිත් ගමේ ඉදලම එයාලගේ බිස්නස් කොන්ෆරන්ස් වලට UK, USA යන්න පුළුවන් ලොකු සහනයක් ඇත්තටම..

    ReplyDelete
  3. Thopi wage sri Laankikayo innakan lankawata honda kalakma yai....

    ReplyDelete

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews