Saturday, September 26, 2015
POSTED ON Saturday, September 26, 2015|
| Edit Post
අද සිටින බොහෝ දෙනා නොදන්නා කරුණක් තමයි 1960 දශකයේදී ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ නිෂ්පාදනය වූ බව.යුරෝපීය තාක්ෂනය සමග එක්ව ශ්‍රී ලංකික ශ්‍රමයෙන් සැදුම් ලත් කර්මාන්ත ශාලාවක එදා මෝටර් රථ නිපදවීම සිදු විය.එහෙත් දේශ ප්‍රේමි , ජනහිත කාමී , ස්වයන්පොෂිත , නිවහල් , සිංහල කම අගයන බොරු උපාසක උපාසිකාවන් ලෙසින් පෙනී සිටි පාපතර පිරිසක් විසින් ඒ සියලු උත්සාහයන් විනාශ කර දැමූවා.