POSTED ON Saturday, April 13, 2013| | Edit Post
පිටි මිල වැඩිවෙලා නේද..

ඉතින් ඇයි නහයෙන් අඩ අඩ ඉන්නේ...අපේම මව්බිමේ කිරි වලින්..අපේම රටේ නිශ්පාදිත..අපේම පැල්වත්ත පිටි අරගන්න.අනෙත් සියලුම පිටි වලට වඩා අඩුමිලට..280ක් පමණි.

පේජ් එක පැල්වත්ත පිටි 







ශ්‍රී ලන්කාව දැන් බටර් වලින් ස්වයන්පොශිතයි.
- ආරියසීල වික්‍රමනායක(කලමණාකාර අධ්‍යක්ශක.පැලවත්ත ඩේරි ඉන්ඩස්ට්‍රිස්)

වෑඩි විස්තර මෙතනින්  







❦..විශේෂ නිවේදනයි..❦

ශ්‍රී ලංකාව 2013 වසරේ සිට බටර් වලින් ස්වයන්පොෂිත වූ වගයි...!!
✰කොහොමද එහෙම කියන්නේ....?
✰එහෙම කියන්නේ මෙහෙමයි....
✰පසුගිය වසර 3 දීම ලංකාවට පිටරටින් ආනයනය කල බටර් ප්‍රමාණය, වසරකට මෙට්‍රික් ටොන් 700කි ....
✰දැන් පැලවත්ත කිරි සමාගම වසරකදී, මීටවද වැඩි බටර් ප්‍රමාණයක් නිපදවයි....

දේශීයත්වය අගය කරන්න...
අපේ රටේ නිෂ්පාදනය කරන,
සූර්යසිංහ සළකුණ සහිත භාණ්ඩ මිලදී ගන්න...
ගන්න අපේ දේ...


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews