Saturday, December 6, 2014 sri5 වෙබ්අඩවිය POSTED ON Saturday, December 6, 2014| | Edit Post Labels:News සමාජ වෙබ් අඩවියක් ලෙස හදුන්වා දියහැකි sri5 වෙබ්අඩවිය facebook වෙබ්අඩවිය හා සම සමව ගලා යන්නා වු දැනට ලංකාවේ ක්‍රියාත්මක වන්නාවූ වෙබ්අඩවිය බව දන්වන්නේ ඉතාමත් සතුටිනි. තව කියවන්න
Friday, November 28, 2014 ඉංග්‍රීසි ඉගෙනගන්න ලේසිම ක්‍රමයක් මෙන්න...ඔබේ දරුවන්ට හොදම දේ දෙන්න.. POSTED ON Friday, November 28, 2014| | Edit Post Labels:News ඔබ දන්නවා ද? - සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ගෙන් 60%ක් පමණ ඉංග්‍රීසි භාෂාව අසමත් වන බව - සිසුන් වැඩිම පිරිසකගේ අකමැතිම විෂයයන් දෙකෙන් එකක් ඉංග්‍රීසි භාෂාව බව තව දුරටත් දරුවන් ඉංග්‍රිසි භාෂාව අසමත් විය යුතු ද? කොහෙත්ම නැත. දරුවා සමඟ සැමදා සැමවිට රැදෙමින් කිසිවක් කිසි ලෙසකින් හෝ මග හැරීමට ඉඩ නොදෙමින් දරුවාට අසම සම ඉගෙනුම් අවස්ථාවක් ඇති කර දීමට . www.mapalk.com දැන් ඔබ වෙත එයි. තව කියවන්න
Sunday, November 23, 2014 Google තරඟයෙන් ලාංකික කණ්ඩායම අවසන් වටයට ! #MogoReader POSTED ON Sunday, November 23, 2014| | Edit Post Labels:නව නිපැයුම් from http://techguru.lk/ Google සමාගම විසින් සංවිධානය කරනු ලබන GBG Success Stories තරඟය සඳහා ඉදිරිපත් වූ ලොව පුරා රටවල් 60කට ආසන්න තරඟකරුවන් 317ක් අතරන් අවසන් තරඟකරුවන් 9 දෙනා අතරට තේරී පත්වීමට ලාංකික කණ්ඩායමක් සුදුසුකම් ලබා තිබෙනවා. Mogo Reader නමින් හැඳින්වෙන තව කියවන්න
Sunday, November 16, 2014 දැනට ලංකාවේ පවතින විශ්වවිද්‍යාලවල විද්‍යාපීඨ අතරින් නවකවදය නොමැති එකම පීඨය තමයි ව්‍යවහාරික විද්‍යා පීඨය. POSTED ON Sunday, November 16, 2014| | Edit Post Labels:News ඉතා ඉහළ පර්යේෂණ පත්‍රිකා 06ක් එහි දී මට ඉදිරිපත් කරන්නට හැකි වුණා." මට පුළුවන් වුණා 2011 වර්ෂයේ ලංකාවේ විශාලතම ව්‍යවහාරික විද්‍යා පීඨය බවට විශ්වවිද්‍යාලය පත් කරන්න. අද විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවේ බහුතරය ශිෂ්‍යාවන්. සංඛ්‍යාත්මක ව ශිෂ්‍යයන් සරසවියට පැමිණීම අඩු ප්‍රතිශතයක තමයි පවතින්නේ. මේකේ ගැටලුව තමයි අනාගත ශ්‍රම බලකාය නිර්මාණය මන්දගාමී වීම. "d ගොනුවේ රසායනය" නමින් රචනා කළ කෘතිය කෙතරම් ජනප්‍රිය වූයේ ද යත් පිටපත් 50,000කට අධික සංඛ්‍යාවක් ඉන් අලෙවි විය. අකාබනික රසායන විද්‍යාව පිළිබඳ විවිධ පර්යේෂණ සිදු කළා. මෙහි දී ලංකාවේ රබර්වල ගතිගුණ ඉහළ නැංවීම පිළිබඳ පර්යේෂණ, විවිධ අකාබනික සංකීර්ණ අයන සමග සම්බන්ධ වීම් පිළිබඳ පර්යේෂණ විශේෂයි. රටට නව ඡන්ද ක්‍රමයක් හඳුන්වා දුන් අයෙක්. කේවල හා සමානුපාතික දෙමුහුන් ඡන්ද ක්‍රමය ලංකාවට හඳුන්වා දුන්නේ ඔබ. කල් තබා වෙන් කරගත් වේලාවක ඔහු හමු වීමට මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගියෙමි. සරසවියේ ව්‍යවහාරික විද්‍යා විෂය හදාරන සිසුන් සඳහා ඉදි කළ දැකුම්කලු නවීන ගොඩනැඟිල්ලක ඔහු ගේ කාර්යාලය පිහිටා ඇත. මහාචාර්ය සුදන්ත ලියනගේ, විද්‍යා පීඨාධිපතිවරයා මා ඉතා සුහදව පිළිගත්තේ සිනාවකින් සංග්‍රහ කරමිනි. "දැන් මං මොනව ද කියන්න ඕනෙ...." තව කියවන්න
Sunday, November 9, 2014 මොරටු සරවියෙන් රියදුරු පණ බේරන සුපිරි වැඩක් POSTED ON Sunday, November 9, 2014| | Edit Post Labels:නව නිපැයුම් මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක හා ඉංජිනේරු අංශයේ ශිෂ්‍ය කණ්ඩායමක් විසින් රිය පැදවීමේදී රියදුරන්ට නින්ද යාමෙන් සිදුවන අනතුරු වැලැක්වීමට නවතම පද්ධතියක් නිපදවා ඇත. මෙම පද්ධතියේදී වෙනත් නිෂ්පාදන මෙන් රියදුරාටද අංගයක් පැළඳගෙන සිටිය යුතු නැත. තව කියවන්න
Sunday, November 2, 2014 Secrets of Magic නැතිවුණු ෆෝනය (Part 1) POSTED ON Sunday, November 2, 2014| | Edit Post Labels:videokatha තව කියවන්න
Saturday, November 1, 2014 Secrets of Magic නැතිවුනු ලුණු කුඩු (Part 2) POSTED ON Saturday, November 1, 2014| | Edit Post Labels:videokatha තව කියවන්න