POSTED ON Tuesday, January 21, 2014| | Edit Post
ලෝකයේ බුද්ධිමතුන් වැඩිම පිරිසක් 
සේවය කරන බවට විශ්වාස කෙරෙන අමෙරිකාවේ නාසා ආයතනයෙහි ශ‍්‍රී ලාංකික විද්‍යාඥයින්ද 28 දෙනකු සිටින බව  අද අනාවරණ වුණා. ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැත්වු වැඩමුළුවක දි ධනාත්මක චින්තනය පිළිබඳ දේශකයෙකු වන ධම්මික කලපුවගේ මහතායි ඒ බව අනාවරණ කළේ. නාසා ආයතනයේ සේවය කරන මුළුවිද්‍යාඥයින්ගේ සංඛ්‍යාව 2400 ක් පමණ වනවා. ඔවුන්ගෙන් 800 දෙනකු පමණ ඉන්දියානුවන්...




එම විද්‍යාඥයින් අතරින් දෙදෙනෙක් තමයි, Dr. Cyril Ponnamperuma සහ Prof. Sarath Gunapala.
විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතා කියුරියෝසිටි ව්‍යාපෘතියට දායක වී අත.
Curiosity is a car-sized robotic rover exploring Gale Crater on Mars as part of NASA's Mars Science Laboratory mission.


Mr. Cyril Ponnamperuma

  • සාන්ත ඇලෝසියස් හා කොළඹ ශාන්ත ජෝසෆ් විද්‍යාල වලින් මූලික අධ්‍යාපනය ලැබූ සිරිල් විද්‍යාඥ පොන්නම්පෙරුම තෙරවක් ම නොබෙල් රසායන විද්‍යා ත්‍යගයට යෝජනා උනා..
  • ආතර් සී ක්ලාක් මහතාට අනුව විද්‍යාඥ පොන්නම්පෙරුම මහතා තරම් ජාත්‍යන්තරව හඳුනාගත් හා බුහුමනට ලක් වූ ශ්‍රී ලාංකිකයෙක් නැත.

  • Dr. Cyril Andrew Ponnamperuma was a Sri Lankan scientist in the fields of chemical evolution and the origin of life.

  • NASA

  • The National Aeronautics and Space Administration is the agency of the United States government that is responsible for the nation's civilian space program and for aeronautics and aerospace research.
    Prof. Sarath Gunapala
    Dr. Cyril Ponnamperuma

    Source : Internet 

    Search This Blog

    Paid Advetisements

    Popular Posts

    Powered by Blogger.

    Blog Archive

    Site Status


    Total Pageviews