POSTED ON Wednesday, June 18, 2014| | Edit Post
අපේ මුතුන්මිත්තන්ට ඊජිප්තියානුවන්ට වඩා දියුනු තාක්ෂණනයක් තිබිල තියෙනවා.යෝද ඇල සරලම උදාහරනයක්. අදටත් අපේ ජාතිය හරිම දක්ශ ජාතියක්.මෙහේ පාසලේ ඉන්න ශිෂ්‍යයින්ට වඩා කුරුනෑගල මලියදේවෙ ඉන්න මගේ යාලුවෝ හරිම දක්ශ අය. ලන්කාවේ අය මෙහේ ඈවිත් ඉගෙන ගත්තොත් බොහොම ඉහලට යාවි....


තුන වසරේ සිටි පුන්චි මාලින් හමදාමත් රෑට රෑට හ ත්දෙස බලා සිටිද්දිවත්, කොටුරූල් කොලවල තරු රටා අඳිද්දිවත් අනාගතේ දිනෙක තාරකා ශාස්ත්‍රයට අදාලව නව සොයාගනීමකින් ලෝකපූජිත වනු ඈතෑයි ඔහුවත් ඔහුගේ මාපියන්වත් නොසිතන්නට ඈත.

එහෙත් කුරුනෑගල මාලින් විජේරත්න 2012 වසරේ ඈමෙරිකාවේ ඉන්ටෙල් ආයතනය මගින් පවත්වනු ලෑබූ තරගයට ඉදිරිපත් කර හොදම නිර්මානාත්මක ව්‍යපෘති අතරට ස්තානගත විය. මෙහි ඈති වදගත්ම කරුන වන්නේ මාලින් මෙම සොයාගෑනීම කර අත්තේ පෑරනි සිංහලයන්ගේ දැණුමද පදනම් කරගෙන වීමයි.

තම සොය ගෑනීම පිලිබද මාලින් කියන මෙ කතාව අසන්න.

" පුන්චිකාලෙ ඉදලම තාරකා පිලිබද ලොකු ආසාවක් තිබුනා. තුනේ පන්තියෙ ඉදලම මම හෑමදාම රෑට අහස දිහා ආසවෙන් බලාගෙනහිටියා. පස්සෙ මම අහසෙ තිබුන තරුරටා කොටුරූල් කොලවල අදින්න පටන්ගත්තා. මම ටෙලස්කෝපයක් අරන් ඉල්ලුවම අම්මයි තාත්තයි මට ඒක අරන් දුන්නා. ඒට පස්සෙ මම ඒකෙන් තරු පරික්ශා කරන්න පුරුදු උනා. අපේ අක්කා ඉස්කෝලෙ තරකා විද්‍යා සන්ගමයේ සාමාජිකාවක්.එයාලගේ වෑඩමුලුවලටත් ඒ කාලෙදිම මම සම්බන්ද උනා.

පහේ පංතියෙදි තරු රටාගැන පාසලෙනුත් අවබෝධයක් ආව..
ඊට පස්සෙ මම ඒ ඒ ශිනවල තාරකාවල පිහිටීම වෙනස් වෙන හැටි පොතක පිලිවෙලට ඇන්ඳා. අපේ ගෙදර හොඳ පුස්තකාලයක් තියනව, එකෙ විශ්ව කෝෂපවා තියනව. මම පුංචිකාලෙ ඉඳන්ම කියවන්න කැමතියි. ඒ නිසා පොත් කියවල තාරකා විද්‍යාව ගැන ඉහල දැනුමක් ලබාගත්ත. මගෙ තාත්ත කෘෂිකර්ම අමාත්‍යංශයෙ සේවය කරන්නෙ තාත්ත වාරිමර්ග වලට සම්භන්ධ උපශෙස් දෙන්න හුඟක් පැතිවලට ගියා තාත්තටත් හොඳ දැනුමක් තිබුනා අපේ පැරනි වාරිමාර්ග ශිල්පය ගැන මට කියාදුන්න. අපේ මුතුන් මිත්තන් තාරක සාශ්ත්‍රය මගින් වර්ශාපතනය ගැන අනාවැකිකියන්න පුලුවන් ඉතාම හොඳ දැනුමකින් යුතු පිරිසක් කියල. තාත්ත කියපු ඒ අපේ අතීත උරුමය මගේ සිතෙ ලොකු හැඟීමක් ඇති කලා.


Source ; rivira.lk

Ads--------------------------------------------

1GB හොස්ටින් සමග නොමිළේ ඩොමේන් එකක්. අසීමිත ඊමේල්ස් , සී පැනල්.තවත්

slwebhost.com
Cpanel , unlimited emails , host two domains , unlimited sub - domains and more.........

-----------------------------------------------

පිටරට ඉන්න ලාංකික ඔබට සුව උපදෙස් නොමිලේ

edoctor.lk
Free medical advise

-----------------------------------------------

ටෙලිනාට්‍ය බලන්න

col3tv.com
Tele drama 

-----------------------------------------------

නොමිළේ දැන්වීම පලකරන්න

ezyads.info
Free classifieds in Sri Lanka.

-----------------------------------------------




Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews