‘ගෙදර ටී.වි එක ඉස්සරහ ඉදගෙන අම්මා තාත්තා දවස පුරාම කාල කනවා නම්,දරුවෝ යන මග යයිද මතක තියාගන්ඩ, ජීවිතයේ පාඩම කියා දෙන්න  ඕන ගෙදරින්’ යයි කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික අංශයේ මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පැවැසූහ.

රද්දොළුගම ශ‍්‍රී බෝධි මළුවේ පැවැතිගුණ සමරු පිංකමකදී උන්වහන්සේ එසේ පැවැසුහ.

එහිදී උන්වහන්සේ මෙසේද පැවසූහ.

‘මහා සාගර වගේ වැව් හැදුවේ කැද බීපු මිනිස්සු, කිරි බීපු මිනිස්සු නෙමේ. අද අනුරාධපුර යුගයෙන් හම්බවෙන්නේ කැද ඔරු කිරි පැකට් හම්බ වෙන්නෙ නෑ.


අද අපිට කියනවා වෙළද දැන්වීම් වලින් කිරි බිව්වම මොළේ වැඩෙනවා කියලා.එහෙම කිරි බිව්වම මොළේ වැඩෙනවා නම්,අපේ දරුවන්ව ඉස්කෝලේ යවන්න  ඕන නෑ.කිරිම පොවල පොවල යනවා සාමාන්‍ය පෙළ කරන්න.

මොකක් හරි වෙළද දැන්වීමක් දැක්කහම  ඕන දෙයක් ගන්ඩ තරම් අපි මෝඩද,ගිහින් අහන්න කන්නාඩියෙන් අපි මෝඩද කියලා.

අම්මා තාත්තා ලොකු වගකීමක් තියෙනවා.දරුවන් වෙනුවෙන් ඉටුකරන්න.පාසලේ වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍ය විතරක් වෙලා මදි ගුණ නැණ දෙනෙක් පිරුණු මිනිසෙක් කළයුතුයි.නිකන් කාලෙ කනවා නම් අම්මා තාත්තා දරුවා යහමගට යොමු වෙන්නේ නෑ.

දොස්තර කෙනෙක් වෙන්ඩ හිටිය දරුවා අන්තිමේදී කොන් දොස්තර කෙනෙක් වුණා. වෛද්‍යවරයෙක් වෙන්න හිටිය දරුවා ලෙඩෙක් වුණා. නිතීඥයෙක් වෙන්ඩ හිටිය දරුවා අන්තිමේදී හිරකාරයෙක් වුණා. අම්ම තාත්තා කාලෙ කාපු නිසා.

අපේ රටේ අනාගත පරපුර ශක්තිමත් කළහැකි පෝෂ්‍යදායී ආහාර පද්ධතියක් මේ රටේ තිබුණා. ඒක උස්සලා පොළවේ ගහලා අපි ස්වේච්ඡුාවෙන් බැලමෙහෙවර කම් කරනවා ආහාර පද්ධතියට බටහිර රටවල් දිහා බලාගෙන’ - lanka c news 

"Mom, Dad got home, sitting in front of a TV show one time throughout the day, the children were ever remember the way they want, to teach life lessons from home," says Professor Thera Dhammaratana ඉදුරාගාරේ cultural Kelaniya University.

He then says the memorial ceremony conducted පැවැතිගුණ Raddolugama Sri Bodhi court.

He also said he.

"People like the ocean've had porridge made tanks, milk've had people not. Today does not think the Anuradhapura found a packet of porridge boats.


Today we tell if the brain grows feasts feasts dairy milk advertising කියලා.එහෙම brain grows, we want to send their children to school නෑ.කිරිම drained drained out to ordinary text.

Something we are stupid enough to buy advertisement sees anything, go ask stupid that we mirror.

If somebody's got a man full of people during කළයුතුයි.නිකන් virtues just enough time for students to score a ඉටුකරන්න.පාසලේ තියෙනවා.දරුවන් moral responsibility on the child she would not be my father.

A doctor with whom the child was eventually sidelined doctor. A doctor with whom the child was sick. නිතීඥයෙක් eventually became a prisoner with whom the child. Because somebody's meal time.


Future generations of nutritious food can strengthen our system in this country had. We slam it up voluntarily compliant food system features looking at the West '- lanka c news

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews