Friday, April 21, 2017
POSTED ON Friday, April 21, 2017|
| Edit Post
Labels:Beautiful Sri Lanka ලස්සන ශ්‍රී ලංකා,News,Videos,නව නිපැයුම්,පුවත්,රටේ සංවර්ධනය
ගම්පොල දොළුව පදිංචි ඔහු විකුම් සම්පත්.ඔහ 2011 දී මෙය නිර්මාණය කර ඇත්තේ ගම්පොල ප්‍රදේශයේ කසල අර්බුදයට පිලියමක් වශයෙන්. මෙහි දිනකට ට්‍රැක්ටර් 300 ක පමණ කුණු ප්‍රතිචක්‍රීකරණය කල හැකි අතර ලක්ෂ 37 ක වියදමක් වැය වී ඇත. මෙය නිම කිරීමට තවත් ලක්ෂ 20ක් පමණ අවශ්‍ය අතර කොලබ නගරයේ කුණු ප්‍රශ්නයට මෙය යොදා ගැනීමට හැකි බව ඔහු පවසයි.
Saturday, April 15, 2017
POSTED ON Saturday, April 15, 2017|
| Edit Post
Labels:News,දේශීය සමාගම්,නව නිපැයුම්,පුවත්,රටේ සංවර්ධනය
මෙරට ප්‍රමුඛ පෙළේ ගෘහ භාණ්ඩ නිෂිපාදකයෙකු හා දකුණු ආසියාවේ විශාලතම ගෘහ භාණ්ඩ අලෙවි ජාලයට හිමිකම් කියනු ලබන දම්රෝ, සිය ආයෝජන උපක්‍රමික වෙනසකට භාජනය කරමින් වැවිලි කර්මාන්තයට පිවිසෙන ලදී.
Tuesday, April 11, 2017
POSTED ON Tuesday, April 11, 2017|
| Edit Post
Labels:Beautiful Sri Lanka ලස්සන ශ්‍රී ලංකා,දේශීය සමාගම්,නව නිපැයුම්
ඉතිහාසයේ සිට වර්තමානයට, වර්තමානයේ සිට අනාගතයට පියමන් කරනා සෑම පියවරක්ම, තවත් අලුත් පියවර දහසකට අඩිතාලමක් සකස් කරයි. ලොව සියල්ල අනිත්‍ය බව ස්ථීර වුවද, මේ අවකාෂය තුල එක් ශක්තියක් තවත් ශක්තියක් බවට පරිවර්තනය වන බවද ඇත්තකි. මවක් සහ පියෙක් මෙලොවින් සමුගන්නේ, මානව වර්ගයාගේ ඉදිරි පැවැත්මට උරදෙන දරුවෙකු මේ ලොවට දායාද කරමිනි. ගුරුවරයෙකු තම ශක්තිය දහස් ගණනක් වන දූ පුතුන්ට තිළිණ කරන්නේ මේ ශක්තියේ සදාතනික බව ඔප්පු කරමිනි.
තව කියවන්න
Thursday, February 9, 2017
ඔහු නමින් රමේශ් සිල්වා.ඔහු කොළබ ඉසිපතන විද්‍යාලයේ ආදී ශිෂයෙක්. ජල ක්‍රීඩා වලට මනා දක්ශතාවයක් දක්වන ඔහු එන්ගලතයේ ධනවත්ම පුද්ගලයාගේ පෞද්ගලික නවුකාවේ රැකියාවේ නිරතව සිටියි. එහි රාජ්‍යනායකයන් සහ අනෙකුත් ධන කුවේරයන්හට ජලක්‍රීඩා පුරුදු කිරීම මොහුගේ වෘත්තීයයි.දැනට මෙම නවුකාවේ එකම ශ්‍රීලාන්කිකයාද මොහුය.
තව කියවන්න
Thursday, January 12, 2017



