Showing posts sorted by relevance for query රණ ගීයක්. Sort by date Show all posts
Showing posts sorted by relevance for query රණ ගීයක්. Sort by date Show all posts
ඇත්තටම මෙම ගීතය යුද්දයේ අවසාන අදියරේදී හැම ශ්‍රී ලන්කිකයෙක්ගේම මුවේ රැව් දුන්නු ගීතයක්.ඒ කාලේ මේ ගීතය අපේ ජාතික ගිය තරම්ම අපිට සමීප උනා. මට නම් හිතෙන්නේ යුද ජයග්‍රහණයට මෙම ගීතය 5%ක හෝ දායකත්වයක් දුන්නා කියලයි.මොකද රටේ සියලුම ජනතාව එක අරමුණක් වෙනුවෙන් එකාද්මික කරගන්න , සියලුම ජනතාවගේ චිත්ත ශක්තිය එහෙමත් නැත්නම් මෝරාල් එක හදන්න ,අපිට මේ යුද්දය දිනන්න පුළුවන් කියල විශ්වාසයක් රටේ ඇති කරන්න රණ ගීයක් ලෙස ලොකු කාර්ය බාරයක් කර ගීයක් මේ.. නියම රණ ගීයක් කියන්නේ මෙන්න මේ වගේ එකකට තමයි.. 
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews