POSTED ON Monday, December 30, 2013| | Edit Post
පරිසරයට වැඩිම හානියක් කරන ජීවියෙක් මෙලොව වසයිනම්, ඒ ඔබත් මමත් අයිති වන මිනිස් වර්ගයා පමණි. මිනිසාට ගසෙන් ඇති තදබලම අවශ්‍යතාවය ඉදිකිරීම් සඳහා ලී ලබාගැණීමයි. අතීතයේ මිනිසා අවශ්‍යතාවයට ගසක් කපාගත්තද එය වෙනුවෙන් තවත් ගස් දෙකක් වත් සිටවීමට තරම් විනයගරුක වූහ. නමුත් අද පවතින විවෘත ආර්ථික රටාව හමුවේ මිනිසා දැඩි තරඟයක සිටීමත් ජනගහන වර්ධනයත් හේතුවෙන් එම යුතුකම මිනිසාට අමතකවී ඇත.

 ලී මුදලාලිලා ගස් කපා දැවැන්ත මුදලක් උපයන අතර එවෙනුවට ගස් සිටවන්නේ බාලදක්ෂයින් හා පාසල් දරුවන් පමනි. නමුත් එය කොතරම් දුරට සාර්ථකද? මේ ක්‍රමය නැවැත්වීමට අපට විකල්ප වලට යා යුතුම වේ. මේ වෙනුවෙන් විකල්පයක් www.ceiling.lk වෙබ් අඩවිය විසින් හඳුන්වා දී ඇත. සම්පූර්ණ සිවිලිම ඇලුමිනියම් හා ප්‍රතිචක්‍රී කරනය කරන ලද ප්ලාස්ටික් භාවිතාවෙන් අනර්ඝ ලී නිමාවෙන් යුතු සිවිලිමක් වසර 10ක වගකීමක් සහිතව ඔවුන් ලබාදෙයි. මෙම ලෑලි නැති ලෑලි සිවිලිම හා මැලේෂියන් සිවිලිම අමුද්‍රව්‍ය, වැඩ කුලිය, ප්‍රවාහනය සමඟ වර්ග අඩිය රුපියල් 95/- වැනි සුලු මුදලක සිට ඔබට ලබා ගත හැක. 

පිවිසෙන්න www.ceiling.lk වෙබ් අඩවියට

අමතන්න 071-8922323 
https://www.facebook.com/ceiling.lk











Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews