ශ්‍රී ලංකාවේ ගුවන්යානා එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට සූදානම්වන බව වාර්තා වේ.

කැනේඩියානු ගුවන්යානා නිෂ්පාදන සමාගමක් වන de Havilland Canada සමාගම හා මයික්‍රෝ සමාගම එක්ව මේ ගුවන්යානා කම්හල ඉදි කිරීමට සැරසෙන බවද පැවසේ.

මේ කම්හලේ de Havilland Canada DHC-7 නැමැති ගුවන් යානය නිෂ්පාදනයට සූදානම්වන බවද වාර්තා වේ.

මේ ගුවන්යානා මාලදිවයිනේ හා දේශීය ඉල්ලුම සැලැකිල්ලට ගනිමින් සිදුකරන බවද පැවසේ.


-  lankaaviationnews.com


de Havilland Canada DHC-7

de Havilland Canada DHC-7

de Havilland Canada DHC-7
 
Micro celebrates 20th anniversary along with its 1st production of SsangYong Tivoli

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews