POSTED ON Thursday, December 11, 2014| | Edit Post
Google adds Sri Lanka's Sinhala language to Google Translation
ආයුබෝවන් ගූගල් !
දැන් අපේ සිංහල භාෂාව අන්තර්ජාලයේ යෝධයා ගූගල් සෙවුම් යන්ත්‍රය හා සියලු ගූගල් සේවා සඳහා එකතුකර ඇත.
ගූගල් ශ්‍රී ලංකා නියෝජිත රොහාන් ජයවිඉර මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ගූග්ලේ සේවා වැඩිදියුණු කිරීමට කැපවූ සැමගේ ප්‍රයත්නය ඵලදරමින් මෙම ඓතිහාසික අවස්ථාව සිංහල භාවිතා කරන අන්තර්ජාලය භාවිතාකරන්නන්ට උදාවෙයි.

Facility of translating English to Sinhala introduce in google.
Google adds Sri Lanka's Sinhala language to Google Translation
ඔබටත් ගූගල් පරිවර්ථන සේවය සිංහල භාෂාවෙන් ලබාගැනීමට https://translate.google.lk/#si/en/ වෙත පිවිසෙන්න.
Google සිංහල පරිවර්ථන සතිය හරහා මේ පරිවර්ථන දත්ත ගූගල් වෙත ලබාදුන් සියළුම පරිවර්ථකයින්ටත් ගූගල් සමාගමේ ලාංකික නියෝජිතයින්ටත් අපගේ ප්‍රණාමය. ඒ වගේම මේ පරිවර්ථන කටයුතු සඳහා ඔබේ දායකත්වයත් ලබා දෙන්නට අමතක කරන්න එපා. ඒ සඳහා ඔබ දකින වැරදි අඩුපාඩු නිවැරදි කර තවත් උසස් තත්වයේ සේවාවක් සැපයීම සඳහා සහාය වන්න.

ඕනෑම වෙබ් අඩවියක් ක්ෂණයකින් සිංහල භාෂාවට පරිවර්තනය කර ගැනීමට ඔබට මෙමගින් හැකියාව ලැබෙයි.

රටක ලෙස මෙලෙස ජාත්‍යන්තර භාෂා අතරක සිංහල භාෂාව එක වීම ආඩම්බරයක කරුණකි.

ඔබේ වෙබ් අඩවිය ක්ෂණයකින් සිංහල භාෂාවට පරිවර්තනය කරන්නේ කෙසේද ?
How to translate your website into Sinhala quickly ?

If the website you are viewing is provided with a Google Translate button , select Sinhala from the drop down list.

Google Translate button , select Sinhala from the drop down list.

ඔය පිවිසි වෙබ් අඩවියේ ගූග්ලේ පරිවතන බොත්තම ඇත්නම් එහි ඇති පහලට දිගහැරෙන ලැයිස්තුවෙන් සිංහල තෝරන්න.

In addition to that now you can translate English in to Sinahla using

Translate English to Sinhla with Google Translate

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews