POSTED ON Saturday, April 18, 2015| | Edit Post
එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ  අබුඩාබි  නැෂනල් හොටෙල් කොම්පාස් සමූහයේ  ශ්‍රිලාංකික සූපවේදියකු  ලෝකයේ  රටවල් 58 ක්  සමඟ තරග කොට ප්‍රථම ස්ථානය ලබාගෙන තිබේ.
කොම්පාස් කැමියට් ප්‍රධාන සූපවේදී ශූරතා තරඟයේදී  2014 මහා සූපවේදී සම්මානය දිනාගත් ශ්‍රී ලංකාවේ ඉන්දික මංචනායකය.

සංචාරක ක්ෂේත්‍ර යේ වසර පහළොවකට ආසන්න කාලයක් අත් දැකීම් ඇති ඔහු    වෘත්තිය ආරම්භයේ සිටම  දක්ෂ කම් දක්වමින් සම්මාන සහතික රැසක් හිමිකර ගත්තේය.
ඔහුගේ පියා කෝකියෙකි. එදා ඔහු සිය පියාගේ උදව් කරුවෙක් විය.
.
මත්තේගොඩ නිවාසසංකීර්ණයේ පදිංචි ඉන්දික එක්දරු පියෙකි.
සිය පියාගේ කටයුතු වලට කුඩා කළ සිට දැක්වූ ඇල්ම මෙම ගමන් මඟේ ප්‍රධාන ශක්තිය  බව ඉන්දික කියයි

United Arab Emirates Abu Dhabi National Hotels and gunpowder tea has been the first place in competition with 58 countries, the Group sri lankan chef in the world.
Head Chef Chef award the 2014 championship gunpowder Camiel manchanayaka Indika Sri Lanka.

Fifteen years of experiences in tourism GDP up nearly won him many awards, certificates showing good features from the career.
His father was a chef. He was a partner with his father's help.
.
Mattegoda houseing complex father of one resident Indika.

India says that the main strength of the milestones of his father's devotion to small to

උපුටා ගැනීම - ලංකාදීප









Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews