තමිල්නාඩු ප‍්‍රාන්ත රජය විසින් හින්දුස්ථාන් කොකා කෝලා බෙවරේජ්ස් සමාගමට බීම වර්ග නිෂ්පාදනය සඳහා ඉඩම් පවරා දීම වහාම අත්හිටුවා තිබේ.
තමිල්නාඩු ප‍්‍රාන්ත රජයේ කර්මාන්ත ප‍්‍රවර්ධන සංස්ථාව විසින් පෙරුන්දූර් හා චෙන්නමාලයි ප‍්‍රදේශයේ අක්කර 71ක පමණ භූමි ප‍්‍රමාණයක් මෙසේ අදාළ බීම කම්හලට ලබා දී තිබුණි.

බීම නිෂ්පාදන කම්හල් හේතුවෙන් එම ප‍්‍රදේශයේ භූගත ජලයට විෂ රසායන වර්ග එකතු වන බවට හඳුනා ගැනීම නිසා මෙම තහනම් නියෝගය නිකුත් කර ඇති බව ඉන්දී මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

උපුටාගැනීම http://www.rivira.lk/ වෙතිනි 

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews