POSTED ON Sunday, April 26, 2015| | Edit Post
ශ්‍රි ලාන්කික දක්ශයකුගෙ අදහසක් හා නිර්මානයක් වන මෙහි විශේශත්වය වන්නේ සේවා සපයන්නාගෙන් කලින් සේවාව ලබාගත් අයට ඔහු හෝ එම ආයතනය ගැන තමන්ගේ අදහස මෙහි පල කල හැකි විමයි.
එමගින් ඉන් පසු පැමිනෙන අයට අවැසි සේවාව ලබා ගැනිමට සුදුසුම කෙනා හෝ ආයතනය තෝරගැනිමට හැකි වෙනු ඇත.

එපමනක් නොව මෙමගින් තමගේ සේවාව වඩ වඩාත් පලදායි ලෙස පාරිබොගිකයන් වෙත ලබාදිමට සේවා සපයන්නන් පෙලෙබෙනු ඇත.

අවැසි සේවාව තමන් ට ආසන්නම ස්ථාන අනුව සොයා ගැනිමට හැකි විමත් මෙහි තවත් විශේශත්වයකි.
එමෙන්ම ඔබ ඕනෑම ආකාරයක ව්‍යාපාරයක් කරන අයෙක්නම් ඔබේ ව්‍යාපාරය මෙහි ඇතුලත් කිරිමේ හැකියාවද ලබාදි තිබේ.

මෙමගින් ඔබේ ව්‍යාපාරය වෙත පාරිබෝගිකයන් වැඩිපුර ආකර්ශනය කරගැනිමට හැකිවෙනු ඇත.

ශ්‍රි ලන්කාව තුල ඕනෑම ආකාරයක සේවාවක් එකම තැනකින් සොයා ගන්න පිවිසෙන්න http://working.lk වෙත.






Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews