POSTED ON Sunday, April 26, 2015| | Edit Post
ශ්‍රි ලාන්කික දක්ශයකුගෙ අදහසක් හා නිර්මානයක් වන මෙහි විශේශත්වය වන්නේ සේවා සපයන්නාගෙන් කලින් සේවාව ලබාගත් අයට ඔහු හෝ එම ආයතනය ගැන තමන්ගේ අදහස මෙහි පල කල හැකි විමයි.
එමගින් ඉන් පසු පැමිනෙන අයට අවැසි සේවාව ලබා ගැනිමට සුදුසුම කෙනා හෝ ආයතනය තෝරගැනිමට හැකි වෙනු ඇත.
තව කියවන්න
POSTED ON | | Edit Post

ශ්‍රී ලංකා වෛද්‍යාධාර කණ්ඩායම නේපාලයට

නේපාල භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ හා ගුවන් හමුදාවේ වෛද්‍යවරුන් හා වෛද්‍ය සහායකයින්ගේ කණ්ඩායම අද (26දා) පෙ.ව. 10.30ට නේපාලයේ කත්මණ්ඩු නුවරට ළගාවූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
තව කියවන්න
POSTED ON Thursday, April 23, 2015| | Edit Post
SL App Store අලුත් ලොව අපේ දේ එකම තැනකින්.... 

sl app store යනු ලංකාවේ දක්ෂයින් විසින් නිපදවනු ලබන සියලුම ආකාරයේ ඇප්ස්, මෘදුකාංග,ගේම් සහ යෙදවුම් ලබා ගැනීමට හැකි ලංකාවේ ඇති එකම වෙබ් අඩවියයි .මෙහිදී ඔබට ප්‍රදානම මෙහෙයුම පද්දති (OS) වන ඇන්රෝයිඩ්,ඇපල්,වින්ඩොව්ස් for PC, වින්ඩොව්ස් for phone ,ජාවා යෙදවුම් සහ ubuntu(Linux) යන ඕනෑම මෙහෙයුම පද්දතියකට අදාළ යෙදවුම් ලබාගත හැකිය .
තව කියවන්න
POSTED ON Wednesday, April 22, 2015| | Edit Post
කිසිදු සිංහල බෞද්ධ දරුවකු නොමැති
ලංකාවේ එකම දහම් පාසල මහින්දාලංකාරය


ඡේ. ඒ. ජයකොඩි - මනම්පිටිය


නැගෙනහිර පළාතේ වාලච්ෙච්න මයිලන්කරච්චි ගම්මානයේ සිටින මුස්‌ලිම්, දමිළ ජනතාවගෙන් වටවී ඇති එකම කුඩා පන්සල වන ශ්‍රී බෝධිරාජාරාම විහාරස්‌ථානය වසර ගණනාවක සිට පැවත එන බෞද්ධ පන්සලයි.

එහෙත් කිසිදු ස්‌වාමීන් වහන්සේ නමක්‌ වැඩසිට නොමැති මෙම බෝධිරාජාරාමයට 2013 වසරේ වැඩම කළ කටුගස්‌තොට මහින්දාලංකාර හිමියන්ගෙන් ආරම්භ කළ මහින්දාලංකාර නමින් දහම් පාසලක්‌ ආරම්භ කළේ උන්වහන්සේගේ තිබූ උත්සාහයෙනි.
තව කියවන්න
තමිල්නාඩු ප‍්‍රාන්ත රජය විසින් හින්දුස්ථාන් කොකා කෝලා බෙවරේජ්ස් සමාගමට බීම වර්ග නිෂ්පාදනය සඳහා ඉඩම් පවරා දීම වහාම අත්හිටුවා තිබේ.
තමිල්නාඩු ප‍්‍රාන්ත රජයේ කර්මාන්ත ප‍්‍රවර්ධන සංස්ථාව විසින් පෙරුන්දූර් හා චෙන්නමාලයි ප‍්‍රදේශයේ අක්කර 71ක පමණ භූමි ප‍්‍රමාණයක් මෙසේ අදාළ බීම කම්හලට ලබා දී තිබුණි.
තව කියවන්න

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Site Status


Total Pageviews