POSTED ON Sunday, February 8, 2015| | Edit Post

අප මුළු මහත් ලංකාවටම හදුන්වාදීමෙන් අනතුරුව ලංකාවේ අතිශය ජනප්‍රියතාවයට පත්වූ බ්‍රාවෝ සොලූෂන් හි කිලර්වොට් උපකරණය 
ඔබට මතකද...?  

මේ ඔවුන් විසින් වෙළද පොලට ඉදිරිපත් කර ඇති නවතම  විශිෂ්ටතම  නිර්මාණයයි . වසර ගණනක පර්යේශණ රාශියකින් හා අත්හදාබැලීම් රැසකින් අනතුරුව අති සාර්ථක එමෙන්ම විශ්වාසනීය අකුණු ආරක්ෂක උපකරණයක් වෙළදපොලට නිකුත්කිරීමට ඔවුන් සමත්වී ඇත.මෙතෙක් කලක් අපේ වෙලදපොලේ අලෙවිවූ චීනයෙන් ගෙන්වන ලද බාල සර්ජ් ප්රෝටෙක්ටර් සවි කිරීමෙන් තම මුදලත් වටිනා ගේ දොර උපකරණත් විනාස කරගත් අය අපමණයි.එමෙන්ම බාල වුවද ඒවායේ මිලද ඉහල අගයක් විමට හේතුව වුයේ එයට ආදේශකයක් ලංකාවේ වෙලදපොලේ නොමැති වීමයි.එයට පිලියමක් මෙන්ම විදේශවලට ඇදීගිය කෝටි ගණනක් වූ විදේශ විනිමය අප රට තුලම ඉතිරි කරන්නටද මෙය මහගු පිටිවහලක් වනබව නොඅනුමානයි.ඔබත් අදම මේ අනර්ග නිපැයුම රැගෙන ඔබගේ වටිනා විදුලි උපකරණ අකුණු යක්ෂයාගෙන් බේරාගන්න.


දැන්ම අමතන්න - 0770884303 


සර්ජ් ප්‍රොටෙක්ටරයකින් සිදුවන්නේ කුමක්ද ?

මූලිකවම සිදු වන්නේ විදුලි සහ විද්‍යුත් උපකරණ අකුණු ගැසීම් වලින් ආරක්ෂා කර ගැනීමයි. අප භාවිතා කරන ගෘහස්ත විදුලි උපකරණ දිනෙන් දිනම සංකීර්ණ බවින් වැඩිවෙත්ම, විදුලි කෙටීම් වලින් ඒවාට වන හානියේ අවදානම වැඩිවී තිබේ. සංවේදී ඉලෙක්ට්‍රොනික් උපකරණ වලට සර්ජ් ප්‍රොටෙක්ටරයක් හරහා බල සැපයුම ලබාදීමෙන්, ඒවාට වන හානිය බොහෝදුරට වලකා ගත හැකිවෙයි. සර්ජ් ප්‍රොටෙක්ටරයකින් සිදුවන්නේ සැපයුම් වයරයන් දිගේ එන අහිතකර විදුලි ස්පන්දන එහි සැර බාලකර භූගත කර දැමීමයි. නමුත් කෙලින්ම වදින විදුලිසැර (Direct Lightening Strikes) වලින් කිසිම උපකරණයක් ආරක්ෂා කරගැනීමට නොහැකිවන අතර ඊට හොඳම විකල්පය වන්නේ විදුලි කොටන විට එම උපකරණ සැපයුම් වයරයන්ගෙන් ගලවා තැබීමයි. මෙහිදී සිහිතබා ගතයුතු වැදගත්ම කරුණ වන්නේ, අප සටන් වදින්නේ ස්වභාවධර්මය සමග බවයි.

මුලින්ම සර්ජ් (Surge) එකක් හඳුනාගනිමු. අප නිවෙස්වල භාවිතා වන්නේ වෝල්ට් 230 විදුලියයි. නමුත් ගෙදර යම් උපකරණ ක්‍රියාත්මක කරන විට අධි වෝල්ටීය විභවයන් නිවසේ විදුලි පද්ධතියට මුදාහරිනු ලබයි. ගෙදර බ්ලෙන්ඩරය, වායුසමීකරණ, වතුර මෝටරය ක්‍රියාත්මක කරනවිට වුව මෙවැනි අධි වෝල්ටීය ස්පන්ධන මුක්ත වෙයි. මීට අමතරව විදුලි කොටන අවස්ථාවන්වලදීද ඉතා බහුලව මෙවැනි අධි වෝල්ටීය ස්පන්ධන අප නිවෙසේ විදුලි පද්ධතියට ඇතුළු විය හැකිය. මෙමගින් ඉතා සංවේදී නවීන ඉලෙක්ට්‍රොනික උපාංග වලට දැඩි හානි සිදුවිය හැකිය. LCD/LED/Plasma TV, මයික්‍රෝවේව් උදුන්, ලැප්ටොප්, ටැබ්ලට් පරිගණක, HiFi සෙටප් පද්ධති, ජංගම දුරකථන, ශීතකරණ  වැනි අති සංවේදී ඉලෙක්ට්‍රොනික පද්ධති සහිත උපකරණ විදුලි කෙටීම් වලදී පහසුවෙන් පිලිස්සී යන්නේ මේ නිසාවෙනි.

බ්‍රාවෝ සොලූෂන්ස් ආයතනය ස්වීඩනයේ කොම්නෙට් ලැබ්ස් ආයතනය සමග එක්ව ඉතා විශිෂ්ට ඝනයේ සර්ජ් ප්‍රොටෙක්ටරයක් නිර්මාණය කර ශ්‍රී ලාංකික වෙළඳපොළට නිකුත්කර තිබේ. මෙය යුරෝපීය ප්‍රමිතීන්ට අනුකූලව ඉතා උසස් තත්වයේ ඉලෙක්ට්‍රොනික උපාංග (High Quality Electronic components) වලින් නිමවා තිබේ.  දශක ගණනාවක් පුරා ලොවපුරා විද්‍යාඥයින් විසින් විදුලිකෙටීම් වල හැසිරීම් රටා ගැන සිදුකල පර්යේෂණ දත්තද උපයෝගී කරගනිමින්, අප සතු ඉංජිනේරු දැනුමද ප්‍රායෝගිකව යොදාගනිමින්,  බ්‍රාවෝ ක්ලීන්පවර් සර්ජ් ප්‍රොටෙක්ටරය නිර්මාණය කර ඇත.


 සවි කලයුතු ආකාරය



සපයා ඇති පවර් කෝඩ් එක බිත්තියේ ප්ලග් බේස් එකට සවි කරන්න. ඉන්පසු ඔබගේ ආරක්ෂා කලයුතු ඉලෙක්ට්‍රොනික් උපාංග බ්‍රාවෝ ක්ලීන්පවර් 5A සර්ජ් ප්‍රොටෙක්ටරයේ ඇති ප්ලග් බේස් වලට සවි කරන්න. මෙම සර්ජ් ප්‍රොටෙක්ටරය නිර්මාණය කර ඇත්තේ 5A උපරිම විදුලි ධාරාවක් දැරීමට හැකිවන පරිදි නිසා, ඊට වැඩි ධාරවක් අවශ්‍ය උපකරණ සඳහා මෙය භාවිතා නොකරන්න. LED බල්බය නොදැල්වෙයි නම් ෆියුසයන් දෙකම පරික්ෂා කරන්න. අවශ්‍යනම් 7A ෆියුසයක් මාරුකර නැවත භාවිතයට යොදාගන්න.


 බ්‍රාවෝ CleanPower 5A  ස්ර්ජ් ප්‍රොටෙක්ටරය සමග භාවිතා කළහැකි උපකරණ

  1. LED/LCD/Plasma රූපවාහිනී
  2. සාමාන්‍ය CRT රූපවාහිනී
  3. HiFi සෙටප් පද්ධති, සරෞන්ඩ් සවුන්ඩ් පද්ධති
  4. ලැප්ටොප්, ඩෙස්ක්ටොප්, ටැබ්ලට් පරිගණක
  5. ගෘහස්ත රෙදි මදිනයන්
  6. මයික්රෝවේව් උදුන්, රයිස් කුකර්
  7. ශීතකරණ, අධිශීතකරණ
  8. වායුසමීකරණ (BTU 12,000 සහ ඊට අඩු)
  9. සැටලයිට් TV පද්ධති
  10. CCTV කැමරා පද්ධති
  11. පරිඝනක ජාලගතකිරීමේ උපකරණ (Routers, Switches, Servers),
  12. නිවාස ආරක්ෂණ පද්ධති
  13. රැහැන් රහිත ඉන්ටර්කොම්
  14. බ්ලෙන්ඩර්
  15. විදුලි පංකා

 විශේෂාංග

  1. Power Handling 1200W (5A), 230V 50Hz. (වොට් 1200ක බල ධාරිතාවක්, 230 50Hz විදුලිය සඳහා නිෂ්පාදිතයි)
  2. 200 Joules Higher Surge Absorption @ 8/20μS ~ 13,000A Max (ජූල් 200ක හෝ ඇම්පියර් 13,000ක අති ප්‍රබල අකුණු අවශෝෂණ හැකියාවක්)
  3. Dual Fuse and Reverse Polarity Protection (ද්විත්ව ෆියුසයන් සහ සැපයුම් වයරයන් මාරුවීමකදී වුව ආරක්ෂාවක්)
  4. Dual Stage High Performance Protection Circuitry (අදියර දෙකක සක්‍රීය අකුණු අවශෝෂණ පරිපථ)
  5. LED status indication. Designed to comply with EU and CE standards. (LED දර්ශකය. යුරෝපීය ප්‍රමිතිය)
  6. Dual Sockets for 2 simultaneous appliance protections. (උපකරණ දෙකක් සමගාමීව ආරක්ෂා කිරීමේ හැකියාව)
  7. One Year Product Warranty and after sales support. (පූර්ණ වසරක වගකීමක් සහ විශ්වසනීය සේවයක්)
  8. High Quality Sri Lankan Engineered Product. (ඉතා උසස් තත්වයේ, ආනයනික උපකරණ පරයන ශ්‍රී ලාංකික ඉංජිනේරු නිපැයුමක්)



මිලදී ගැනීමට 


CleanPower 5A සර්ජ් ප්‍රොටෙක්ටරය මිල - Rs. 3200/=


Now available at Arpico Super centres: Hyde Park Corner, Navinna, Matara, Kandy, Panadura. Gampaha and Battaramulla to soon follow.  or FREE delivery to home
 දැනට ආපිකෝ හයිඩ්පාර්ක් කෝනර් Navinna, Matara, Kandy, Panadura වෙතින් හෝ නොමිලයේ නිවසටම ගෙන්වාගැනීමට.

අමතන්න - 0770884303 or http://www.bravosl.com

After all, we introduced eradicate terrorism in Sri Lanka is very much popularity in කිලර්වොට් device Bravo Solutions
You remember ...?

They have the best creation of the new market. After testing several hundred years, and compiler of numerous successful and reliable surge protectors to market them successfully released ඇත.මෙතෙක් time low, but their prices are based on the destruction of an undertaking අපමණයි.එමෙන්ම valuable household money to fix our markets ප්රෝටෙක්ටර් potentially substandard imported from China airwaves Sri Lanka is not a substitute for the market because it was entering high වීමයි.එයට reverse thrust and foreign forays equivalent deserved it aims at saving millions of foreign exchange our own country today with this great product නොඅනුමානයි.ඔබත් save your valuable electrical equipment Devil lightning.

Call now - 0770884303


What happens Serge ප්රොටෙක්ටරයකින්?

Primarily designed to protect electrical and electronic equipment from lightning interference. Daily household electrical equipment we use comes Complex, which has increased the risk of damage to them from lightning. Sensitive electronic equipment to provide power supply through the surge Protector, they will be able to avoid much of the damage. ප්රොටෙක්ටරයකින් potentially harmful electrical pulse down slightly disappointing groundwater supplies from its rhetoric. But that will directly electrocution (Direct Lightening Strikes) from any device, and it is impossible to protect the best option is to put out the engravings of the power supply cord. The important thing here is to take in mind, that we fight with nature.

First, Serge (Surge) is characterized. Our homes are using 230-volt power. However, some home equipment when operating at high potential photovoltaic power system is released. Home blender, air conditioning, water pumps operate even when such a pulse is high photovoltaic fire. We can enter the domestic photovoltaic power system is very common these high-power pulse situations also engraved. This may damage sensitive electronic devices to modern. LCD / LED / Plasma TV, microwave ovens, laptop, tablet, HiFi system setups, mobile phones, refrigerators and such sensitive electronic systems with electric lightning will burn easily in the city.

Bravo Solutions Institute has issued the Sri Lankan market, designed in collaboration with the Institute Protector potentially excellent first class labs කොම්නෙට් Sweden. This is in line with European standards of high quality electronic devices (High Quality Electronic components) has been made from. Research carried out by using data about the patterns of behavior of විදුලිකෙටීම් scientists worldwide for decades, our knowledge of the practical use of engineering, has created Bravo ක්ලීන්පවර් Serge Protector.


 How to fix




Install the plug in the wall that will provide the power base together. Then you should protect electronic equipments Bravo ක්ලීන්පවර් 5A potentially fix the plug base Protector. Because of the surge Protector has been designed to maximize the electric current 5A, can, do not use it for more equipment to discharge. Check both the LED bulb නොදැල්වෙයි ෆියුසයන්. If you want to use again transferred 7A ෆියුසයක් use.


 Bravo CleanPower 5A-use equipment with ස්ර්ජ් Protector

LED / LCD / Plasma TV
General CRT TV
HiFi setups systems, sound systems සරෞන්ඩ්
Laptops, desktops, tablets
Domestic ironing
Microwave ovens, rice cookers
Refrigerators, Freezers
AC (BTU 12,000 and less)
Satellite TV systems
CCTV camera systems
Computer networking equipment (Routers, Switches, Servers),
Home security systems
Wireless intercom
Blender
Fans

 Features

Power Handling 1200W (5A), 230V 50Hz. (Power capacity of 1200 MW, 230 50Hz electricity MADE)
200 Joules Higher Surge Absorption @ 8 / 20μS ~ 13,000A Max (200 joules or powerful lightning absorption capacity of 13,000 amperes)
Dual Fuse and Reverse Polarity Protection (double ෆියුසයන් and supply security even slightly මාරුවීමකදී)
Dual Stage High Performance Protection Circuitry (two stage active lightning absorption circuit)
LED status indication. Designed to comply with EU and CE standards. (LED indicator. European standard)
Dual Sockets for 2 simultaneous appliance protections. (Ability to defend two parallel equipment)
One Year Product Warranty and after sales support. (Full-year warranty and reliable service)
High Quality Sri Lankan Engineered Product. (Very high quality, imported equipment ignorant Sri Lankan engineering product)



Purchase

Serge Protector CleanPower 5A price - Rs. 3200 / =

Now available at Arpico Super centres: Hyde Park Corner, Navinna, Matara, Kandy, Panadura. Gampaha and Battaramulla to soon follow. or FREE delivery to home
 Hyde Park Corner is ARPICO Navinna, Matara, Kandy, Panadura from home, or to get free.

Contact - 0770884303 or http://www.bravosl.com

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews