POSTED ON Thursday, February 12, 2015| | Edit Post
Ganna Deshiya De - Innovative Sri Lankan free classified website http://siyalla.lk/ was launched on the 7th of February 2015 at Hotel Janakee, Colombo 05. This is an another novel gateway to the Sri Lankan internet users for the latest online classifieds and promotions. Lassanalanka Publications initiated its operations with the opening of Siyalla.lk and it is now on live not only for free classifieds but also for online promotions that is becoming more and more popular in Sri Lanka. නොමිලේ දැන්වීම් පලකල හැකි නවතම ශ්‍රී ලාංකීය වෙබ් අඩවිය (සියල්ල)http://www.siyalla.lk/ නමින් පසුගිය 7 වැනිදා එළිදැක්විය. ශ්‍රී ලාංකීය අන්තර්ජාලය තම වෙළඳදැන්වීම් හා ප්රිවර්ධන කටයුතු සඳහා මෙන්ම භාණ්ඩ හා සේවා මිලදීගැනීම සඳහාද සේවා ලබාදෙන මෙම siyalla.lk වෙබ් අඩවිය මෙම ක්ෂේත්‍රයේ නව මානයක් සකසනු ඇත. නොමිලේ දැන්වීම් පලකල හැකි නවතම ශ්‍රී ලාංකීය වෙබ් අඩවිය (සියල්ල)http://www.siyalla.lk/ නමින් පසුගිය 7 වැනිදා එළිදැක්විය. ශ්‍රී ලාංකීය අන්තර්ජාලය තම වෙළඳදැන්වීම් හා ප්රිවර්ධන කටයුතු සඳහා මෙන්ම භාණ්ඩ හා සේවා මිලදීගැනීම සඳහාද සේවා ලබාදෙන මෙම siyalla.lk වෙබ් අඩවිය මෙම ක්ෂේත්‍රයේ නව මානයක් සකසනු ඇත. වර්තමානයේ වඩාත් ජනප්රියය වෙමින්යන අන්තර්ජාල ප්ර්චාරණය , ප්රමවර්ධනය හා තොරතුරු සැපයීමේ වෙබ් අඩවියක් ලෙසින් සියල්ල වෙබ් අඩවිය එළිදැක්වුයේ ලස්සනලංකා පබ්ලිකේෂන්ස් ආයතනයයි.

මෙම වෙබ් අඩවියේ සුවිශේෂතාවන් රැසකි. මෙය මුළුමනින්ම ශ්‍රී ලාංකික මෘදුකාංගයකි.

නොමිලේ දැන්වීම් පලකල හැකි අතර විශේෂ දීමනා සහිත (Online Shop) අන්තර්ජාල සාප්පුවකින්ද සමන්විතවෙයි. එමෙන්ම ව්යාවපාර නාමාවලිය හා වෙබ් අඩවි නාමාවලියක් ඇතුළු තොරතුරු රැසක් siyalla.lk වෙබ් අඩවිය තම පිවිසෙන්නන් හට ලබාදෙයි. සරල හා ඉක්මන් සේවාවක් සැපයීම සදහා නවතම වෙබ් අඩවියක් (responsive) ලෙස නිර්මාණය කර ඇතිනිසා ඕනෑම ජංගම දුරකථන , ස්මාර්ට් දුරකථන හා ටැබ් වලින්ද ඉතා හොදින් වෙබ් අඩවියට පිවිසිය හැකිය.

siyalla.lk ඔබට පහසු භාෂාවකින් හැසිරවිය හැකිය. ශ්‍රී ලාංකිකයින් ලද ජයග්ර්හණයක් වන සිංහල හා දෙමල භාෂා දෙකම ගූග්ලේ පරිවර්තන පද්දතියට එක කිරීම siyalla.lk තුලින් අත්විදිය හැකිය. එනම් siyalla.lk ඔබේ භාෂාවෙන් කතාකරයි.


Siyalla free website for free classifieds advertiesing in sri lanka gannadeshiyade.com  sathutu.com  සුපිරි android app  deseeya band sri lanka  gannadehiyade.blogspot.com  http://www.gannadeshiyade.com/2015/01/blog-post_23.html  http://www.gannadeshiyade.com/2015/02/chimp-human-and-alien.html  lanakacnews  reload ගන්න free  singlish mobile


ඔබත් මේ වෙනස අත්විදින්න, ඔබේ දැන්වීම් නොමිළේ පල කරන්න ඉක්මනින් ප්රඅතිචාර ලබාගැනීමට වගේම අළුත්ම දීමන ගැන දැනගන්න හා මිලදීගැනීමටhttp://www.siyalla.lk/ වෙත පිවිසෙන්න ඔබ වෙත ඉක්මන් සේවාවක් සැපයීමට ගත හැකි උත්සාහයන් සයල්ල siyalla.lk විසින් ගනුඇත.

විදේශීය රටවල මෙන් වර්තමානයේ ශ්‍රී ලංකාවේද භාණ්ඩ හා සේවා සපයන ව්යාෙපාරවල නවතම ප්රේවනතාව වන්නේ තම ව්යා පාරවල විවුහය මෙන්ම භාණ්ඩ හා සේවා ද තොරතුරු තාක්ෂනය භාවිතාකරමින් අන්තර්ජාලමය අඩවි , ඒ තුලින් ඒවා කළමනාකරණය කිරීම හා ගනුදෙනුකිරිමයි.

වේගයෙන් වර්ධනය වන සමාජ වෙබ් අඩවි , හා ඒවා භාවිතා කරන්නන් ඉහල යාම තුලින් අන්තර්ජාලය සංකල්පය තවදුරටත් ජනතාවට සමීප වී ඇති අතර අන්තර්ජාල වෙළඳදැන්වීම් හා ප්රවර්ධන කටයුතු සඳහා එය මනා සහයක් දක්වයි. මේ සියල්ල එක් කරමින් ශ්‍රී ලංකාවේ නවතම Classifieds and Promotions වෙබ් අඩවිය තවත් නවාංගද සමගින් එළිදැක්වීමේ අවස්ථාව සදහා eDoctor.lk නිර්මාතෘ වෛද්‍ය හර්ෂ ජයකොඩි , Jobvacancies.lk හි අධ්‍යක්ෂ ශාලින්ද අබේවර්ධන , Bravo Solutions (KillerWatt) අධ්‍යක්ෂ ඉංජිනේරු කමල් එදිරීසිංහ , ලාෆ් ගෑස් ආයතනයේ , Fishifox ,Olivetreegift, Prowriterslanka, Effective Solutions ආයතනවල ආරාධිතයින් , (Gannadeshiyade.com) ගන්න දේශීය දේ වෙබ් අඩවිය වෙනුවෙන් ජයසුරිය යන මහත්වරුන් හා තවත් අරාදිතයින් රැසක් සහභාගීවිය.

siyalla.lk logo



siyalla.lk වෙබ් අඩවිය වෙතා පිවිසෙන්න :http://www.siyalla.lk/
එහි fecebook පිටුවට පිවිසෙන්න : https://www.facebook.com/siyallaclassifieds
Translate.............................Sri Lanka's free to publish new web site (all) http://www.siyalla.lk/ last name on 7 May. This sets up a new dimension in the field siyalla.lk site provides online services in Sri Lanka as well as for his lover and before a purchase for goods and services. Internet's most popular  and information web site, as all lassana lanka Publications released on the website. Numerous significance of the site. This is totally Sri Lankan software.Free ads and special offers to publish a (Online Shop) contains online store. The Business catalog and Web site provides a directory and information siyalla.lk their website. Simple and quick service for the new website (responsive) design  any mobile phones, smart phones and tabs which can be a very good site.You can easily language siyalla.lk. One can enjoy the siyalla.lk the Screen Google translation of both the Sri Lankan Sinhala and Tamil languages . The siyalla.lk speaks your language.Do you experience any change in your ads for free and get the latest gift fruit to quickly find and purchase http://www.siyalla.lk/ siyalla.lk back some attempts to apply the act, you can provide a quick.Currently  provides the latest in Sri Lanka as foreign goods and services to their projects  streets of information technology goods and services using online sites, and through the management and dynamic transaction.Rapidly growing social networks, and users have been close to the people of the concept of the Internet and the Internet before a rise in the promotion and support, it is good for. Adding all the latest Sri Lanka Classifieds and Promotions Web site at launch, with more provisions for eDoctor.lk Doctor Harsha Jayakody, Jobvacancies.lk Director Shalinda Abeywardena, Bravo Solutions (KillerWatt) Engineering Director Kamal Edirisinghe Laugh gas company, Fishifox, Olivetreegift, Prowriterslanka, Effective Solutions institutions guests, (Gannadeshiyade.com) for sale in the local site is also Jayasuriya and many other Guest present.



Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews